මම අලුතෙන් බයිස්කොප් සබ් සෙට් එකට සෙට් වුනෙ මේ මගෙ පලවෙනි උපසිරස ගැන්විමයි.ඉතින් යාලුවෙනෙ ගොඩක් අඩු පාඩු ඇති . තරහ ගන්ඩ එපා පලවෙනි එකනෙ..මේක හදන්න මාර කට්ටක් කෑවෙ. මට මේකට ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා මම ටයිම් ලයින් හදාගෙන සබ් එක දැම්මෙ .ඉතින් සුලු සුලු වැරදිම් ඇති ඒව ගනන් ග…

මම අලුතෙන් බයිස්කොප් සබ් සෙට් එකට සෙට් වුනෙ මේ මගෙ පලවෙනි උපසිරස ගැන්විමයි.ඉතින් යාලුවෙනෙ ගොඩක් අඩු පාඩු ඇති . තරහ ගන්ඩ එපා පලවෙනි එකනෙ..මේක හදන්න මාර කට්ටක් කෑවෙ. මට මේකට ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා මම ටයිම් ලයින් හදාගෙන සබ් එක දැම්මෙ .ඉතින් සුලු සුලු වැරදිම් ඇති ඒව ගනන් ගන්න එපා හොදෙ.ඉතින් මම හැමදාම බයිස්කොප් සයිට් එකෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරනවා ඉතින් .හැමදාම නිකන් දෙයක් ගන්නවාට වඩා මමත් දෙයක් දෙන එක හොදයි කියලා හිතුනා ඉතින් මෙකෙ විකී අයියාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ අවස්ථාව දිපු එක ගැන
එහෙනම් ඉතින් ෆිල්ම් එක ගැනත් කියමුකො.කෙටියෙන්ම කියනවා නම් සුපිරිම ෆිල්ම් එකක් තාමා මේක..මේ ෆිල්ම් එක 2013 ජනවාරි 13 නිකුත් වුන. IMDb තක්සෙරු කීරිම් වල 6.4 ක් තියෙන පට්ට පතුරු ටැමිල් ෆිල්ම් එකක්.ඒ වගේම අපි කවුරුත් හොදින් දන්න සුපිරි නලු නිලි දෙපලක් වන විශාල් සහ ට්‍රීෂා තමයි මෙහි රගපාන්නෙ. ආයේ ඉතින් කියන්න ඕනේ නෑනෙ ෆිල්ම් එකෙ තරම.
චිත්‍රපටය පටන් ගන්නෙ කට්ටියක් එනවා කැලෙ ගස් කපන්න හොරෙන් මෙයලාව තව කෙනෙක් කැලෙ පෙන්නන්න එක්ක යනවා.කොහොම හරි මේකෙ ඉතින් හොරුන්ට අටවපු උගුලක් අපෙ විරයා ඇවිත් මෙයාලට හොදට පත බානවා.මෙයාට කෙල්ලෙක් ඉන්නවා දවසක් කෙල්ලගෙ B.day. එකට යනකොට පොරට ඉතින් පරක්කු වෙනවා.මේ පරක්කු වීම නිසා කෙල්ල බැංකොක් වලට යනවා. .ඔතන ඉදන් තමා දැන් හොදම සීන් එක පටන් ගන්නෙ..
මෙයාට බෑංකොක් එන්න කියාලා ෆලයිට් ටිකට් එකකුයි ලියුමකුයි එනවා කෙල්ලගෙන් එහෙට එන්න කියලා .මෙයා බැංකොක් යනවා ඊට පස්සෙ ඉදන් තාමා game එක පටන් ගන්නෙ.. ඉතින් මේ අපේ කතා නායකයාට කෙල්ල හම්බු වෙන්නේ නෑ.එහෙනම් කවුද ගෙන්නුවෙ කියලවත් දන්නෙ නැ මාර සීන් තමා යන්නෙ …ඉතින් ෆිලයිට් .ටිකට් එවලා මෙයාව ගෙන්නුවෙ කව්ද? මෙයා වටා සිදු වෙන අභිරහස් කතන්දරේ මොනවද කියලා බලන්න නම් ඉතින් …. ෆිල්ම් එකක් බලන්නම් වෙනවා..මිට වඩා කිව්වොත් නම් රසයක් නැනෙ මේ හැමදේටම උත්තර ගන්න නම් ඔයාලම චිත්‍රපටය අරන් බලන්න.එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
8,130 downloadsDownload Samar.2013.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/Ashan-Herath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/03/12
Subtitles by
අශාන් රවිහංස
Subtitles
95 comments
ishara
hh
dan dakke maru MACHO suppa
පුබුදු
ජය වේවා සහෝ. නියම ෆිල්ම් එකක් වගේ
vee
niyami. bro supiri
wow
wow.. maru :D
chami
thnxxxxxxxxxxxxxxxxxxx
fad
maxxa hode ude site aka awa gaman dakke meyka
උදාර
පළමු උපසිරසට සුභ පැතුම්! තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න ඕනේ ඉස්සරහට . ජය
geeth
thnxzQ bro jayama weywa!!!!!!!!!!!
wall e
ජය වේවා!
චන්දන
මේක සුපිරි දෙමල ෆිල්ම් එකක් . සබ් එකක් තනිවම හදලා දෙනවා කියන්නේ සුපිරි .
lasanatha!!!!!!
තැන්ක්ස් සහෝ ඔන්න බාන්න දැම්ම.
Dilan-
elakiri hode. :) thnx
naleen
niyamama film akak dunna apey aluth kollata jaya wewa
එරංග
එලස්.... නියමයි සහෝ අපිත් බලන්න කැමති මේවා!
lasidu
තවත් දෙමල හින්දි ඒවා දෙන්න ඉස්සරහට සහෝ. පළමු සබ් එක නම් මැක්සා ම එකක් දීලා නේ
quik
thanks
ishara
elazzz thnxzzzzz
ශාන් විමුක්ති [වීමා]
පහරක් මචං
පලවෙනි එකම ලයින් හදාගෙන දෙනව කියන්නෙ ඉතින් පට්ටම කට්ටක් තමා
එල වැඩක් :)jeewantha
maxxama machan
ccnp
Thanks
නලියා
නියමයි ආශාන් සහෝ..
පළමු එකට සුභ පැතුම්ජය වේවා
tharanga
නියමයි සහෝ සබ් එකක් තනියම හදාගෙන දැම්ම කියන්නේ පට්ට නේ. ඔහොම යන්. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා!
f_live
ලොවෙත් නෑ මචෝ මේක දෙනකම් උන්නේ සුපිරි
h[A]s
නියමයි සහෝ ඔන්න ගන්නවා
amila
thnx so much
was
ඔන්න තවත් පට්ට කොල්ලෙක් වැඩට බැහැලා නේ, අපිත් ආසයි මෙ වගේ ඒවාට
devinda
maxxxxxxxxaaaaaaa
srimal
niyamai saho tamil nam patta
MaDUKZz
thz
chamath cafe
සුපිරි තවත් හොද ඒවාට සබ් දෙන්න
Yasindu
machan meke d.l links 2 maru krala dala thiyenne, eka hadanna ikmanata.
rusuru | රුසිරු
දෙනකම් බලාගෙන උන්නේ. අලුත් කොල්ලෙක්ම දීලා තියෙන්නේ. සුභ පැතුම්!
mahesh
copy 2 ma 1.5 ewane anith link eka wada natho
samaith4
ela wadak
lk
maxxa saho math download karanawa
nelusha
thnx machan man meka baluwa,,sub tibune ne. ai balanna ona..patta film eka.eka digata balan inna puluwan,songs tikath patta.
sualakshana
Supi...supir....suppama supiri mach.....thanksssssss
nilupa
thnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnkssssssssss
kalinga
බොහොම පින් මචං දිගටම එහෙනම් සෙට් වෙලා සබ් දෙමු
දිෂාන්
එළ එළ.. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා දිගටම සබ් දෙමු..
indika Gamage
ela kollek ne........
chandima
film aka thiye sub aka gaththa thnx
mudiya / මුදියා
පට්ටම ෆිල්ම් එකක්නෙ අශාන්.මං දැක්ක මේක කට්ටිය ඉල්ල තියෙනවා.අනිවා සුපිරි එකක්ම වෙන්න ඇති කියනව වගේ.පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම්.
----------------------------------------------------------
ඒක නෙවෙයි බොලව්.මෙන්න මගේ නමත් තියෙනව වැඩිම අදහස් දැක්වීම් අස්සෙ.පට්ටයිනෙ.මාරම හැපි මටනම්.කොච්චර නම් ෆිල්ම් බෑවද අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන්.මගේ සචින්ද මලයටත් පිං අත් වෙනව මේ සයිට් එක ගැන මට කිව්වට.එහෙනම්.ජයවේවා.බොහෝ.................................................................................................................................................................................................................ම ස්තූතියි...!Lahiru
Ela machan.. twa tawa tamil telugu waltasub dapan.. good luck
Sanda
Ah... maru, thanxxx wewa
නවීන් ලක්ෂිත
හොඳ උත්සහයක් අශාන් සහෝ , ටයිම් ලයින් හදාගෙන ෆිල්ම් එකක් සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි පලවෙනි උපසිරසියම එහෙම හදපු එක තවත් ගේමක් තමයි. පලවෙනි නිර්මාණයට සුබපැතුම් සහෝ....!!!
kaviya
ela ela patta machan...
hasan
machan eelaaaaaaaaaa films eka aaaaaaaaaaa thzzzzzz
hasi
මචන් david කියලා new tamil movie එකක් අවා vikram ගේ .. පුලුවන්නම් එකේ සිංහල sub එක දාමුකෝ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta pathuru enakm balagena unne . 1st wadey nam maxxa