කොහොමද යාළුවනේ? මේ තමා මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මම අද ඔයාලට ගෙනාවේ ලෝකයේ ඉතාමත් ජනප්‍රිය කාටූන් චරිතයක් වෙන ගාර්ෆීල්ඩ්ගේ චිත්‍රපටයක්. අපි කතාව ගැන බලමු. ගාර්ෆීල්ඩ්ලගේ ලෝකයේ ජනප්‍රිය චිත්‍ර කතා පොත් මාලාවක් තියෙනවා Pet Force නමින්. ඒකෙ චරිතත් ගාර්ෆීල්ඩ්ගේ ලෝකෙ චරිත වලට සමානයි. දවසක් මේ පොතේ වෙට්…

කොහොමද යාළුවනේ? මේ තමා මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මම අද ඔයාලට ගෙනාවේ ලෝකයේ ඉතාමත් ජනප්‍රිය කාටූන් චරිතයක් වෙන ගාර්ෆීල්ඩ්ගේ චිත්‍රපටයක්. අපි කතාව ගැන බලමු.
ගාර්ෆීල්ඩ්ලගේ ලෝකයේ ජනප්‍රිය චිත්‍ර කතා පොත් මාලාවක් තියෙනවා Pet Force නමින්. ඒකෙ චරිතත් ගාර්ෆීල්ඩ්ගේ ලෝකෙ චරිත වලට සමානයි. දවසක් මේ පොතේ වෙට්වික්ස් කියන කෙනා ඇවිත් ඩෝර්කන් කියන කොමික් පොතේ ප්‍රධාන ලෝකේ බලගතු ආයුදයක් අත්පත් කරගන්නවා. ඒත් වෙට්වික්ස්ට ඒකට බලය සපයන පළිඟුව අහිමි වෙනවා. දැන් ඒක තියෙන්නේ ගාර්ෆීල්ඩ්ට සමාන Pet Force එකේ නායකයා ගාර්සූකා ළඟයි. මේ අවස්තාවෙ වෙට්වික්ස් අතින් Pet Force එකේ අනිත් සාමාජිකයන් හතර දෙනා විකෘති බවට පත්වෙනවා. මං කිවුවනේ කොමික්ස් ලෝකේ කට්ටිය අපේ ලෝකේ අයට සමාන බව. ඉතින් ගාසූකා එයාලව හොයාගෙන අපේ ලෝකේ, ඒ කියන්නේ ගාර්ෆීල්ඩ්ගේ ලෝකය වෙත එනවා. මේ වෙද්දී ඩෝර්කන් වල රජු ජෝන් සහ අයුධය නිර්මාණය කළ ප්‍රොෆෙසර්වයි වෙට්වික්ස් අල්ලගන්නවා. මෙතැන් පටන් මං කතාව ඔයාලට කියන්නේ නැහැ. මේ ෆිල්ම් එක බලලා ඒක ඔයාලම දැනගන්න.
මේකෙ චරිතවලට හඬ කවන්නේ Frank Welker – Garfield ලෙසත්, Wally Wingert – Jon විදිහටත්, Vannessa Marshall – Vetviks විදිහටත් යන ලෙසයි.
මේක හරිම ලස්සන ෆිල්ම් එකක්. මේක මට පාසල් වැඩ කටයුතු නිසා ඉක්මනටම කරන්නත් බැරි වුණා. නැවතත් මේක බලන්න ඔයාලට ආරාදනා කරමින් මම සමුගන්නවා. සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,366 downloadsDownload Garfields-Pet-Force-2009.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/sachintha-kalhara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත කල්හාර බෙනට්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
21 comments
MINOL
Jaindu Charindith
ela
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Helili Hemamali
පළමු උපසිරැසියට සුබ පැතුම් මල්ලි.
තවත් නිර්මාණ කරන්න.hashan buddhika
IPPADI VELLUM 2017 HDRIP awith. Sub eka diyanko bn
ඉෂාන් මදුෂ
පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ
බොහොම ස්තූතියිthisal
ස්තූතියි
රvit
Thanz mchn.pin wewa menna gatta
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Induvara
Malli liyla tiyena de nm terenne na e unat blnnmko
prasanna
ස්තුතී සබ් එකට
එත් සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ.D.Chamara
bohoma sthuthi .degatam karagena yamuo jaya...
කසුන් නුවන්ත
පළමු උපසිරැසියට සුබ පැතුම්!
මේ වගේම ඉදිරියටත් සබ් දෙමු....
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය වේවා...!amila
subata thank bro sands of oblivion film ekata sub denna puluvannam loku udau wak godak pin
Udara Damith B/K
ඉස්ස්සර බයිස්කෝප් එකට දවසකට 4 5 ස් පාරක් අපු මන්
දැන් එන්නේ දවස් දෙක තුනකට එක පාරයි
..
මන් මෙහෙම කිවුවට තරහ වෙනද එපා
ඔයාලා මේක මෙහෙම කරගෙන ගියොත්
නැත්තටම නැති වෙයි
ඒ නිසා ayi ටීවී සීරියස් දුන්නොත් තමයි හොද
අපිට හෙන දුකයි මේකට මෙහෙම උනාටLucky Dhananjaya
eka aththa bn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha_Madhushan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..
saduhiru1
thanks saho..ela
IreshSampath
Thanks
Aruna Sadeepa
Nice work. thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

THANKS YOU