“උඹ මගේ පුතාව කසාද බඳින්නෙ එයාගෙ සල්ලි නිසා” “නෑ, මම එයාව බඳින්නෙ එයාගෙ සල්ලි නිසා නෙමේ” “එහෙනම්?” “මම එයාව බඳින්නෙ ඔයාගෙ සල්ලි නිසා” මේ 1953 වසරෙ තිරගත වෙච්ච ජෙන්ටල්මන් ෆ්රිෆර් බ්ලොන්ඩ් චිත්‍රපටයේ අවසාන දෙබස් කීපය. ජේන් රසල්, මැරලින් මොන්රෝ, ටොමී නූනන් ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන සලරුව හ…
“උඹ මගේ පුතාව කසාද බඳින්නෙ එයාගෙ සල්ලි නිසා”
“නෑ, මම එයාව බඳින්නෙ එයාගෙ සල්ලි නිසා නෙමේ”
“එහෙනම්?”
“මම එයාව බඳින්නෙ ඔයාගෙ සල්ලි නිසා”
මේ 1953 වසරෙ තිරගත වෙච්ච ජෙන්ටල්මන් ෆ්රිෆර් බ්ලොන්ඩ් චිත්‍රපටයේ අවසාන දෙබස් කීපය. ජේන් රසල්, මැරලින් මොන්රෝ, ටොමී නූනන් ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන සලරුව හොවාර්ඩ් හෝකින්ස් ගේ අදියුරුවෙන් නිමවෙන්නක්. දර්ශක අගය 7.2 ලබාගත් සිනමාපටය
ගායිකාවන් දෙදෙනෙකු වන ඩොරති හා ලොරෙල් පැරීසියට යන්නේ නිවාඩුවක් ගතකිරීමට. ඒ ලොරෙලිගේ පෙම්වතාගේ වියදමින්.ඔවුන්ගේ බලාපොරොත්තුව පැරීසියේදි විවාහවීම. නමුත් ලොරෙලිගේ පෙම්වතා වන එස්මන්ඩ් ගේ පියා මේ තරුණියට අකමැති වන්නේ ඇය බාර් වල ගී ගයන නූගත් තරුණියක් බව පවසමින්.
ඇය පැරීසියේදී කරන කියන දේ සෙවීමට එස්මන්ඩ් ගේ පියා රහස් පරීක්ශකයකු ඇය පසුපස යවනු ලබනවා. මේ අතර ලොරෙලිගේ උත්සහය ඇගේ යෙහෙලියට පෝසත් කොල්ලෙකු සොයාදීම. මේ අතර අදුනාගන්න දියමන්ති ආකර හිමිකරුවෙක් නිසා සියල්ල කණපිට හැරෙනවා. ඒ ආකර හිමිකරුගේ බිරිඳ සතු දියමන්ති ඔටුන්නක් උප්පරවැට්ටියක් යොදා තමා සතු කරගැනීමට ලොරෙලි සමත්වන නිසා.
අකමැත්තෙන් උවත් ඇයට ඔටුන්න ලබාදී ඇයව පොලිසියට කොටුකරදීමට ආකර හිමිකරු සමත්වෙනවා. මේහේතුවෙන් පැරීසියට යන විට ඇයට එස්මන්ඩ් විසින් ලබාදෙන දීමනා මුදල් සියල්ල ඔහු විසින් කපාහැර තිබෙනවා. ගැටලු කීපයකට මුහුණ දීමෙන් අනතුරුව කෙසේ හෝ තම අහිප්‍රාය මුදුන්පත් කර ගැනීමට ලොරෙලි සමත් වනවා.
ආයෙනම් මේ වගේ ඇක්ටිව් ටොරන්ට් නැති ෆිල්ම් වලට උපසිරැසි කරන්නෙ නෑ. උපසිරැසිය කරනවට වඩා අමාරුයි ටොරන්ට් එකක් හොයන එක.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.
800 downloadsDownload Gentlemen-Prefer-Blondes-1953.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
12 comments
kavinuweerakkody
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa!Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
ඔබ සබ් ලබාදුන් බොහෝ සිනමාපට මා නැරඹුවා. පැරණි ඒවාට සබ් දෙන්නේ ඔබ පමණයි. එයට ගොඩක් ගරු කරනවා. එය දිගටම කරගෙන යන්න. පරණ ඒවා කරන්නේ නැහැ කීවාම කනගාටුවක් ඇතිවුණා. YIFY ලින්ක් එකේ තිබෙන ඒවාට හෝ දෙන්න බලන්න. එහි ලින්ක් ගන්න පහසුයි. ඔබට ගොඩක් ස්තුතියි. මෙය දැක්ක ගමන් ඩවුන්ලෝඩ් කළා. ඔබට ජය පතමි!Kulanjana Maduranga
subata thanks saho...keep it up....
Chamil
YTS එකේ මේකෙ Bluray එක තියෙනවා.ඒකටත් ගැලපෙන සබ් එක දාන්න පුලුවන් නම් වටිනවා බ්‍රෝ
Priyantha Dayakeerthi
YIFY එකේ ඉංග්‍රීසි සබ් ෆයිල් එක සමඟ ෆිල්ම් එක තිබෙනවා. ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් වුණා.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බුද්ධික සහෝ.
පරණ එකක් වුනත් මේක ලස්සන ස්ටෝරියක්.
ජයෙන් ජය.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandika
Thanks for subtitle
Githmi Palihawadana
YTS eke thynw...meka maru...Marilyn Monroe ge hoyaganna plwn movies thawa monawata hari sub denna puluwannam watinawaa
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොම ස්තූතියි අයියේ මෙවැනි දුර්ලභ චිත්‍රපට අප වෙත ගෙනඑනවාට!! ජය වේවා..