Watch Trailer

Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්. 1990 වසරේ Ghayal නමින් තිරගත වුණු Sunny Deol විසින් ප්‍රධාන චරිතයට දායක වුණ ජනප්‍රිය චිත්‍රපටයක දිගුවක් ලෙසයි මේ චිත්‍රප…

Ghayal Once Again (2016)කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්.

 1990 වසරේ Ghayal නමින් තිරගත වුණු Sunny Deol විසින් ප්‍රධාන චරිතයට දායක වුණ ජනප්‍රිය චිත්‍රපටයක දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මුල් චිත්‍රපටය ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ලොව වටා ප්‍රදර්ශනය ඇරඹුණේ පසුගිය පෙබරවාරි 06 වෙනිදා. Action ,Drama යන කාණ්ඩවලටයි අයත් වෙන්නේ. මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය හොබවන්නේ Sunny Deol විසින්මයි. ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් Sunny Deol කියන්නේ කවුද , කාගේ කවුද යනාදී වශයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කාලෙකට පෙර ඉතා ජනප්‍රිය වුණු , දක්ෂ , පෞද්ගලිකව මම බොහොම ප්‍රිය කරන නළුවෙක්. ඔහුගේ පියා හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වූ Dharmendra. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් Sunny Deol විසින්මයි. ඒ වගේම නිෂ්පාදනය Dharmendra විසින්. සෙසු චරිතවලට Om Puri, Manoj Joshi , Tisca Chopra , Sachin Khedekar, Soha Ali Khan  සහ Narendra Jha වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් දායක වෙනවා. තරුණ රංගන ශිල්පින් කීපදෙනෙකුත් ඉන්නවා. IMDb අගය 7.3ක්. අපේක්ෂිත බොක්ස් ඔෆිස් ආදායම පහසුවෙන් ඉක්මවලා තියනවා. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම Sunny Deol මෙහි තෙවැන්නක් නිෂ්පාදනය කරන්නත් බලාපොරත්තු වෙනවාලු. මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය ‘අජේ මෙහෙරා’. චරිතය නම් මුල් චිත්‍රපටයට සම්බන්ධයි. ඒත් මුල් චිත්‍රපටය නොබැලුවා කියල ප්‍රශ්නයක් නැහැ. කොහොමත් චිත්‍රපටය ආරම්භයේදී පොඩි අවබෝධයක් ලබා දෙනවා ඒ ගැන. අජේ මෙහෙරා කියන්නේ කලක් සිරගතව සිටි පසුව සත්‍යකාම් නම් සංවිධානය ආරම්භ කර එහි කටයුතු කරන මාධ්‍ය වේදියෙක්, සමාජ සේවකයෙක්. ඔහුට උදව් කරන කෙනෙක් තමයි විශ්‍රාමලත් පොලිස් කොමසාරිස් ජෝ ඩි සූසා. සත්‍යකාම්හි යම් සමාජ ගැටළුවක් විසඳීමට දුර බැහැරක ගොස් ආපසු එමින් ජෝ ඩි සූසා දරුණු රිය අනතුරකින් මිය යනවා. රිය අනතුරක් ලෙස පැහැදිලිවම පෙනී යන නිසා කිසිවෙක් සැක කරන්නේ නැහැ. එහෙත් තරුණ ළමුන් සිව් දෙනෙක් ඔහුගේ මරණය රිය අනතුරක් නොව කබීර් බන්සල් නම් තරුණයා විසින් කළ ඝාතනයක් බව අහම්බෙන් සොයාගන්නවා. කබීර් බන්සල් කියන්නේ ඉන්දියාවේ සිටින බලවත්ම මිනිසා , එනම් රාජ් බන්සල්ගේ එකම පුතා. මේ මිනීමැරුම සිද්ධ වෙන්නේ ප්‍රාන්ත ඇමති පවා එහි සිටි අවස්ථාවක. එතැන් සිට අජේ මෙහෙරා සහ එම ළමුන් සිව් දෙනා ඉන්දියාවේ බලවත්ම මිනිසාට විරුද්ධව ගෙනියන වැඩපිළිවෙළයි කතාවේ දිග හැරෙන්නේ. ඉතිරිය ඔබට. තවත් උපසිරසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා ! දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

The Monkey King the Legend Begins (2016) on IMDb

 

 

550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

CE349CE77643C4EBE35B188A6541741521BD83C1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,467 downloadsDownload Ghayal-Once-Again.2016.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

14,467 downloadsDownload Subtitles64 KB

26 comments

  1. Chalana Jayasanka

    Thank You

  2. yasitha

    supiriyak wage...ghayal mul eka nam yantham wage mathakai..mekath supiriyak wennathi..subata thankx sahoo...

  3. tharuk

    meke 1 deela hitiyanam thama hoda..... plz dapanko....

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

    1. Dhananjaya

      Aniwa. patta idiawa

  5. Sanjaya

    Patta Saho... Thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Anuradha

    Thanks! and Keep it up! Bro.....

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. gayan

    ela mchan thanks...........

  11. D Chamara

    bohoma sthuthi sahooooo

  12. Bobby

    Good job Asitha, Thank you very much

  13. shiran

    mcn la meke camara copy da saho tyenne

  14. La Hiru

    සබ් එකට බොහොම ස්තූතියි යාලු...

  15. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති සහෝ..

  16. krish

    Hum Tumhare Hain Sanam film eketh sub ekath dapallako mchnla.. ekath sharukge super filumak ne

  17. ravindu

    meka nm niyamai ela. me oyala deela tyna iddarammaliyatho film eke sub eke anthima hariye timing gdak aul.plzz eka hadala denna.loku udawwak

  18. nalaka

    Maru

  19. dilshan

    thankz

  20. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  21. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අදිත සහෝ.
    එනකන් බලා සිටිය ෆිලුමක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරමු නේ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  22. Nishon Jey

    niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa…… :)

  23. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  24. එන්.විජිත අසංක

    මේ උපසිරැසිය දුන්නට බොහොම ස්තූතියි... තව තවත් උපසිරැසි කරන්න ශක්තිය හා කාලය ලැබේවා...

  25. Tharindu

    බොහොම ස්තූතියි සහෝ