Watch Trailer

The Invitation (2015) With Sinhala Subtitles| පරණ යහළුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාර කලින් නොකරපු වර්ගයක ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මන් කෙලින්ම කතාවටම හැරෙන්නම්. ඒක පටන්ගන්නේ විල් එයාගේ අලුත් බිරිඳත් එක්ක කලින් බිරිඳගෙන් ලැබුන ආරාධනාවකට ඒ ගෙදර රාත්‍රී ආහාරයකට යනගමනෙන්. එහෙට පරණ යාලුවෝ ඔක්කොම එකතුවෙලා ඉන්නවා. මෙයාල හම්බෙන්නේ අවුරුදු 2කින්. කලින් බිරිඳටයි විල්ටයි හිටපු එ…

The Invitation (2015)

ඔන්න මේ පාර කලින් නොකරපු වර්ගයක ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මන් කෙලින්ම කතාවටම හැරෙන්නම්. ඒක පටන්ගන්නේ විල් එයාගේ අලුත් බිරිඳත් එක්ක කලින් බිරිඳගෙන් ලැබුන ආරාධනාවකට ඒ ගෙදර රාත්‍රී ආහාරයකට යනගමනෙන්. එහෙට පරණ යාලුවෝ ඔක්කොම එකතුවෙලා ඉන්නවා. මෙයාල හම්බෙන්නේ අවුරුදු 2කින්. කලින් බිරිඳටයි විල්ටයි හිටපු එකම ළමයා ටයි නැතිවෙලා. ඉතින් ඊටපස්සේ විල් ගෙදර යන පලවෙනි මොහොත තමයි මේක. විල්ගේ කලින් බිරිඳයි එයාගේ සැමියයි මෙක්සිකෝ වල දුක නැති කරන්න උදව් කරන කණ්ඩායමක ඉදල තියන්නේ.

කොහොමාරි ගෙදර යද්දී යාළුවන්ට අමතරව තව අමුත්තෝ දෙන්නෙක් හම්බෙනවා. ඒ විල්ගේ කලින් බිරිඳගේ සැමියා ඩේවිඩ්ගේ අමුත්තෝ. මෙයාල ඔක්කොම එකතුවෙලා සතුටින් කාලය ගත කරනවා. එත් විල්ගේ හිතට ලොකු අමුත්තක් දැනෙනවා. එයාල කොච්චර හොඳින් හිටියත් විල් නිතරම ඉන්නේ ගොඩක් නොසන්සුන්තාවයෙන්. ඔහොම ඉද්දි කවුරුත් හිතපු නැති දෙයක් වෙනවා. ඒ මොකක්ද? ඔයාලම බලන්න, නැත්තම් කතාවම කිව්වා වෙනවා! 🙂

සුබ දවසක් හැමෝටම! 🙂

The Invitation (2015) on IMDb

 

 

705 MB (HD) කොපිය මෙතනින් බාගන්න

78C30F8F554FDCD3606AB265CC8C89EF27F6EEE3

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,022 downloadsDownload The-Invitation-2015.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/1440315306054-e1460315032216.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

2,022 downloadsDownload Subtitles42 KB

33 comments

  1. ashan lankanath

    Thanks

  2. YASIRU HASARANGA

    thanks sis

  3. Tharaka

    උපසිරැසියට ස්තූතියි. සුපිරි ෆිලුමක් වගේ. අනිවා බානවා ඔන්න.

  4. janaka srimal

    thankx

  5. Purni

    ඇත්තටම මං හිතනවා මං සුපිරියට ලිපිය ලිව්වය කියලා.. අති විශිෂ්ට උපසිරැසි ගැන්වීමක්. වැඩිම බාගත කිරීම් ගණනක්. මට ජය වේවා

    1. mithun

      ලිපිය නම් සුපිරියි . ෆිල්ම් එක ඉතින් බාන්නම වෙනව මොකක්ද වෙන්නෙ කියල බලන්න.. (අන්න එ රසය තියෙල ඔය ලියල තියෙනව එලටම.

  6. Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

  7. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා...!!!

  8. Darshana

    Sub ekata thanks sis..

  9. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. mithun

    උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි . මෙ පාර නම් දිල තියෙන්නෙ එලම ෆිල්ම් එකක් වගෙ..
    අයෙත් මෙ වගෙ සුපිරි එකක් අරන් ඉක්ක්මනින්ම එන්න ..
    ඔන්න මමත් ඩව්න්ලොර්ඩින් දානව

  11. Mayura Suraj

    ඉර පායන්නේ මන් හින්දා
    හද පායන්නේ මන් හින්දා
    මල් පූදින්නේ මන් හින්දා
    මන්....... (ඉක්මනට කියපන් මන් කවුද කියල)

    1. Purnima (real)

      උබ දෝනි

    2. mithun

      මෙකෙ blurry ,etrg ,copy රිලිස් වෙල තියෙද්දි hd rip වලට සබ් දුන්නෙ එක නම් අපරාදෙ .

    3. Mayura

      අයියෝ.. මලයා මැදින් ඇඩ් දාලනෙ. කෝ කියන්න මල්ලි මන් කවුද?

    4. mithun

      සයිඩ් එක ඇතුලෙ පිස්සු කෙලින්න එපා බ්‍රෝ. ඔය කවුරු උනත් කමක් නෑ.

    5. Cyber_Bunny

      @mithun මොන ලොල්ලෙක්ද බන් උබ? ඉස්සෙල්ල සයිට් කියන එක හියට කියල ඉදහන්කෝ පොර ටෝක් දෙන්ඩ කලින් හීහීහීහී

  12. Mayura

    අන්න හරී... මම දෝනි :)

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. nishmi

    sub 1ta thuthi sis
    jaya wewa!!!!!!

  16. Sandaru

    film ekatanam thanks .eth me monada me? අභිරහස්, ඇනිමේෂන්, ඉංග්‍රිසි, එළ, ක්‍රියාදාම, කොමඩියක්,

  17. Hiranhiru

    Sub ekata godak sthithii sis... thawa thawath lassana animation denna.. Budusaranai...!

  18. Amila Mudalige

    Thanks sis sub ekata

  19. Asitha

    ela.thanks

  20. BlackSnow

    සබ් එකට පට්ට thanks. මේකේ trailer එකේ link එක නම් වැරදි වගේ.

  21. Nico Chathurarya

    ~_~

  22. ricado

    really enjoyed the movie with sinhala sub , tkank you guys very much........

  23. Eranda

    සබ් එකට ගොඩාක් ස්තුතියි,

  24. Madusanka

    Thanks bro

  25. Thumula Prabathiya

    Elem

  26. Lakshansilva18

    Film එක බලුවා මටනම් මේක මාර boring එත් උපසිරිසියට බොහොම ස්තුති

  27. Shaggy

    Thank you very much