“අනේ මාව මෙහෙ දාල යන්න එපා, මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි, ඔයා මට පොරොන්දු වුණා…” මේ විදිහට ආදරේ ඉල්ලලා අඬන්නේ, පුංචි මේරි. එයාගේ මාමා එයාව වෙනත් පවුලකට හදාගන්න දීලා, ඒත් අම්මා තාත්තා නැති පුංචි මේරිගේ මුළු ලෝකයම වුනේ, එයාගේ මාමා ෆ්‍රෑන්ක්. ඒත් නොසිතූ මොහොතක එයාගේ ආදරණිය මාමා එයාව මේ විදිහට දාලා යන්නේ පු…

“අනේ මාව මෙහෙ දාල යන්න එපා, මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි, ඔයා මට පොරොන්දු වුණා…”
මේ විදිහට ආදරේ ඉල්ලලා අඬන්නේ, පුංචි මේරි. එයාගේ මාමා එයාව වෙනත් පවුලකට හදාගන්න දීලා, ඒත් අම්මා තාත්තා නැති පුංචි මේරිගේ මුළු ලෝකයම වුනේ, එයාගේ මාමා ෆ්‍රෑන්ක්. ඒත් නොසිතූ මොහොතක එයාගේ ආදරණිය මාමා එයාව මේ විදිහට දාලා යන්නේ පුංචි මේරිගේ අනාගතේ ලස්සන එකක් කරන්න එයාට බැරි වේවි, කියල හිතන නිසයි.
මේ කතාවේ ඉන්න පුංචි මේරි, අනිත් සාමාන්‍ය ළමයි වගේ නම් නෙමේ. එයාට තියෙනවා එයාගේ වයසේ අනෙකුත් ළමයිට නැති අසාමාන්‍ය බුද්ධියක්. මේ අසාමාන්‍ය හැකියාව නිසා තමයි, මේ හැම කරදරයක්ම මේරිගේ ජීවිතේට එන්න පටන් ගන්නේ. මේරිගේ අම්මට ඕන වුනේ, ඇය සාමාන්‍ය ළමයෙක් විදිහට ජීවිතය ගත කරනවා දකින්නයි. ඒත් අවාසනාවන්ත විදිහට ඇය මේ ලෝකයෙන් සමුගන්නවා.
එතැන් පටන් අවුරුදු හයක් තිස්සෙම මේරිගේ මාමා, ෆ්‍රෑන්ක් තමයි ඇයව බලාගන්නේ. මේ දෙන්නා හරිම විනෝදයෙන් ආදරයෙන් ජිවත් වෙනවා. ඉතින් මේරිගේ අම්මට වුවමනා උන විදිහටම, එයාගේ සහෝදරයා ,ඒවගේම මේරිගේ මාමා වන ෆ්‍රෑන්ක්, මේරිව සාමාන්‍ය ළමයි ඉන්න පාසලකට ඇතුලත් කරනවා. ඒ පාසලේදී තමයි ඇගේ අසාමාන්‍ය හැකියාව ගැන පාසලේ ගුරුවරුන්, දැන ගන්නේ. එතැන් සිට පුංචි මේරිට අත් විඳින්න වෙන සිදුවීම් ගැන තමයි චිත්‍රපටිය පුරාම කියවෙන්නේ. ඉතා සරල සංවේදනිය කතාවක් රස විඳින්නට ඔබ සැමට ආරාධනා කරනවා.
මේ චිත්‍රපටියේ මේරිගේ චරිතය රඟ දක්වන්නේ, ළමා නිළි. Mckenna Grace. ඒවගේම මේරිගේ මාමා අපි කව්රුත් දන්න, Chris Evans ((කැප්ටන් ඇමෙරිකා). මේ චිත්‍රපටයට Imdb දර්ශකයෙන් 7.7 ක්ම ලැබිලා තියෙනවා.
(ඒවගේම කියන්න ඕනේ අශාන් අයියා (විමා) තමයි, මේ කතාව මට කරන්න කියල දුන්නේ, ඉතින් එයාට ස්තුතී කරන්න ඕනේ මේ ලස්සන කතාවට උපසිරැසි කරන්න මට අවස්ථාව දුන්නට. ඉතින් මායි මගේ නංගියි (සොනාලි තාරිකා) එකතු වෙලා තමයි මේ උපසිරැසිය ඉවර කලේ. අපි රසවිඳපු කතාව ඔයාලටත් රසවිඳින්න ආරාධනා කරනවා. තවත් උපසිරසියකින් හමුවෙමු… 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
19,099 downloadsDownload Gifted.2017-1.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/1002771_428919380557145_1851060785_n-e1500122905707.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට සහ “ සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBERS
JOINING DATES – 2013-12-01 / 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
56 comments
Lahiru
Mithun
වව් අසම ටයිප් එකෙ මුවි එකක් ගොඩක් ස්තුතිය සබ් දැම්මට ඔන්න ගන්නව
Jack
නියමයිනේ...
ඔන්න බාන්න දැම්මා.
අක්කටයි නංගිටයි බොහෝම ස්තුතියි සබට.
ජය.....යශෝධ
ඊයේ බලන්න ගත්තා.. බැරි වුනා .. අද සබ එක්කම බලමු එහෙනම්.. අක්කගේ වැඩ නම් දන්නවාේ.. බලමු නංගිගේ වැඩ..දෙන්නටම සුබ පතනවා.. ස්තුතියි උපසිරැසියට.. ජයම වෙවා..!!! (ඔය අශාන් අයියා දුන්නේ ඉතින් මං බාර ගත්තු එකක් තමා.. ;) )
Gayesha Sathsarani
අනේ, දැනන් හිටියේ නෑනේ, ඔන්න එහෙනම් යශෝධ අය්යියටත් ස්තුතියි... බලල අඩු පාඩු එහෙම තියෙනවා නම් කියන්න............... :)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!මලිත් සංදීප
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
මේ වගේම තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති
ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස් සිස්
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමුHimaru
Thanks sub ekata
A Mune Munasinghe
ඉස්තුති අක්ක නගෝ... ජයි න් ජයිම විව්වා..\\
එල්.සී. දමැල්
අක්ක නගෝ දෙන්නටම බොහොම ස්තුතියි උපසිරසට...
මේක මග බලාගෙන ඩවුන්ලෝඩ් කරගෙනම උන්නු චිත්‍රපටයකුත් නෙව...
තවත් උපසිරසකින් හමු වෙමු නේද ? ඩබලම?Sanjaya
Ela. vedi vediyen lebewa!
Sanindu Lakkitha
:::::::අක්කා නගෝ දෙන්නටම බොහෝම ස්තුතියි උපසිරැසට:::::::
කැප්ටන් ඉන්නවා කියන්නේ බැලිල්ලක් තමයි!
:::::::::::::::::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::::::::::::::::::LSM HUSKAA
අක්ක නගෝ සබ් එකට තුති
ජය වේවා............ඉෂාන් මදුෂ
දෙන්නටම ගොඩක් ස්තූතියි
ජය!dedunu
අක්කා නගෝ දෙන්නටම බොහෝම ස්තුතියි..
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා බූරු තඩියෝ..)අසිත
me awurudde apu lassanam film ekak wenna ona
thanks akka nagoUdara Cooray
Thank you
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
dinu
Thank you.
sandy wexler 2017
1 ta sub dennakoAJ
thanks sis
Lushan Kuruppu
සබ් එකට දෙන්නටම බොහෝම ස්තූතියි! මේක මම කරන්න කියලා හදනකොටමයි දැක්කේ.
ෆිලුම බැලුවා, ඇත්තටම ලස්සන කතාවක්.Saman Ranasinghe
ලස්සන කතාවක් ....බොහෝම ස්තූතියි ..දෙන්නටම ....
විමා
දෙන්නටම බොහොම තුති සබ් එකට :D
අද තමා බලන්නේ ඔන්නDamith
thankzz sis sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
AWNCK
Thanks Sis.......... Nice work as u
Viraj
sub ekata thanks.. jaya wewa!!
Chalana
thnx sis...
tharangani
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishad
දෙන්නටම බොහෝම ස්තුතියි!!!
buddi
Thanks........
Sajeevi
Thanks
Mahesh
Sub ekata thanx
don kumara
please mail karanawada sub eka dan download denne ne [email protected]
don kumara
someone please help me .when i download sub. can't do it .it showing PAGE NOT FOUND
Amalka Himeshan
Thanks sub ekata
sineth
lassana kathawak. thanks for sub
Udara Madusanka
ftta good job
thanks
ashan lankanath
Thanks ..................good luck .........................
pasindu sri
thanx
Nidi
කීයක් ඔට්ටුද
හිතක් පපුවක්, තෙතක් තියෙන ඕනෙම කෙනෙක්
මේ ෆිලුම බලද්දී අඬනවාට.
ඒ තරම් සජීවියි, සංවේදීයි.
ගයේෂා, සොනාලි දෙන්නටම ගොඩාරියක් ස්තුතියි
මේ ෆිලුම සබ්ස් එක්ක සයිට් එකෙන් අපට දුන්නාට!mindika
Thanks !!!!!!!!!!!!!!!!
aks
thanks...
Jeevan Suraj
Thanks for the sub
Hashan M. Priyadarshana
Thank you dennatama sub eka dunnata
Jaya wewa!මොළ කකුලුස්
Thanks for subtitles...ඔයාල දෙන්න ටම ගොඩක් ස්තුතියි....
දසිත චාමික
thanks sub ekata! jaya!
Malith Samarawickrama
thanks so much for a sub.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for the sub ,, :D 1st downloader