ඔන්න එහෙනම් බයිස්කෝප් යාළුවො හමුවෙන්න මම මගේ 8 වන උපසිරසියත් අරගෙන ආව. උපසිරසියක් දෙන්න ෆිල්ම් එකක් හොය හොය ඉන්න වෙලේ විකිය සහෝ දුන්න මේකට උපසිරසි දාල දෙන්න කියල (මුලින් දුන්නෙ horror ෆිල්ම් එකක් මම horror ෆිල්ම් වලට වැඩිය කැමති නෑ ඒක නිසා මේක ඉල්ල ගත්ත) මේක මගේ පලවෙනි කාටූන් උපසිරැසිය. මේකෙ ඉංග්‍ර…
ඔන්න එහෙනම් බයිස්කෝප් යාළුවො හමුවෙන්න මම මගේ 8 වන උපසිරසියත් අරගෙන ආව. උපසිරසියක් දෙන්න ෆිල්ම් එකක් හොය හොය ඉන්න වෙලේ විකිය සහෝ දුන්න මේකට උපසිරසි දාල දෙන්න කියල (මුලින් දුන්නෙ horror ෆිල්ම් එකක් මම horror ෆිල්ම් වලට වැඩිය කැමති නෑ ඒක නිසා මේක ඉල්ල ගත්ත) මේක මගේ පලවෙනි කාටූන් උපසිරැසිය. මේකෙ ඉංග්‍රීසි උපසිරැසියෙත් වැඩි හරියක් තිබුනෙ ග්‍රීක වචන ඒ වචනත් පරිවර්ථනය කරගෙන තමයි මේක කලේ. එහෙනම් වැඩි වැඩ නැතිව කතාව ගැන පොඩ්ඩක් කිවුවොත්…
මේක රෝම පුරාවෘත්තයක එන ග්‍රීක රණකාමියෙක් ගැන කියවෙන කතාවක්. මෙය ඇරඹෙන්නේ ඔහුගේ කුඩා කාලයෙදී මව භූමිකම්පාවක් නිසා කඩා වැටුනු ගල් ගොඩකට යටවීමෙන් පසු ග්‍රීක රණශූරයෙකු විසින් මොහුව බේරගෙන ඔහුගේ නිවසට ගෙනගොස් ඔහුගේම පුතෙකු ලෙස ඇතිදැඩි කරනව. මොහුගේ අභිප්‍රාය මෙම කුඩා ලමයා අනාගතයේ ශ්‍රේෂ්ඨ රණකාමියෙකු වනවා දැකීමයි. නමුත් එම සිහිනය බොඳ කරමින් මෙම ටිමෝ නැමති පිරිමි ළමයා වැඩෙන්නේ රණශූරයෙකුගේ අහලකටවත් තැබිය නොහැකි මෝඩ අයුරින්. මොහුව හදාවඩාගත් කෙනාගේ දුව සමග ප්‍රේමයෙන් බැඳුනත් එයට බාදා පැමිනෙන ආකාරය ඔහුට හදිසියේ හමුවන පුහුණුකරුවෙකු මගින් (පුහුණු කාරියක) පුහුණුවී ලෝකයේ සතර අතින්ම පැමිනෙන රණශූරයන් සමග එකම රණභූමියක ගැටෙන ආකාරය ගැන එහෙම කියවෙන ලස්සන කතාවක් … මේක බලලම වැඩි විස්තර දැනගන්නකො එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.. ජය!!!
63CAB4DF884C3616B990FFDA01F28D7D61F319DE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,184 downloadsDownload Gladiators-of-Rome-2012-www.baiscopelk.com-.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
50 comments
sasika
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
isuru
supirine niyamama akak
udara
මේ වගේ ඒවා නම් අනිවා බලනව මචෝ
ccnp
Thanks
vee
maxxa macho niyamayi
tharanga
එළකිරි හොදේ අනිවා බලනව
eranga
patta aimation akak wage :D
සමීර චතුරංග
නියමයි..ලස්සන එකක් වගේ.
zumo man
elazzz thnxzzz
ganidu
තැන්ක්ස් වේවා!
nisala
elakiri animation akak wage balamu
sumudu
jaya wewa supiri balanna asa kathwak aragen awa aakta
mihin ලංකා
බොහොම තුති මචං
jana
patta neh :) saho
shann
ඔය තියෙන්නේ බලන්න ෆිල්ම් එකක් ජය වේවා තවත් ඒවා සබ් දෙමු
Pushpa Kumara
niyama film ekak macho thanx
Samana Prasad ( Black Cobra )
ela ela. thanks...
ශාන් විමුක්ති [ විමා]
සුපිරි කොල්ලෝ
පරණ උනත් කමක් නෑ ඇනිමේෂන් නම් අතාරින්නෙ නෑමෙන්න බාන්න දානවා
සබට බොහොම තුති
උබ ග්රිකත් දනී එහෙනම් ඈ ;)චතුරංග සුරාජ් පෙරේරා
මට ලෝබයි මගේ NET SLOW :(
සංජය
google translate තියනකම් මමත් ග්‍රීක් දන්නව මචෝ...
චතුරංග සුරාජ් පෙරේරා
පට්ට මේක අර රොනල්ඩ් බාබේරියන් වගේ කාටුන් එකක් වගේ සුපිරියි හැබැයි බලන්න වෙන්නේ නැති වෙයි අන්තර්ජාලය කෙලවෙලා :( කමක් නැහැ නිව මාසේ මුලම බානව
ඔහොම ස්තුතියි සහෝ !!!
ජයවේවා ! :)
sachin kumara liyanage
Sub akata thanxx macho
mudiya / මුදියා
ඇනිමේෂන් නම් අතඅරියිවත් අපි.
මැක්සා මචෝ සංජය.
සඳුදා ඔෆිස් ගිය ගමන් බානවා.
ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!Lakmal
thanks brother
“චූටී මල්ලි”
බලලා නෑනෙ බන් මේක ඈ......
ඒකත් හොදයි හැබැයි
මොකො දැන් සිංහලෙන්ම බලතෑකිනෙ
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ss
Triple Thundersලා අප්ලෝඩ් කරපු කොපියක් මේක
indika
thnq
sp පියමල්
ලස්සනයි වගේ,බලමුකෝ ඒකෙත් හැටි,thanks සහෝ
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..නලින්
ස්තුතියි සහෝ
ජය වේවාහර්ෂ ලහිරු
ඇනිමේෂන් නම් ඕන එකක්
ස්තුතියි සහො ජය :Dකැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. කාලෙකින් ඇනිමේෂන් එකක් බලන්න බැරිවුන එකේ මේක ගන්න ඕන. ස්තුතියි.
#ChalinduDeshan (කිනා)
මම මේක ආපු දවස් වලම බැලුවා. ඒත් තනිකරම චිත්‍රපටියේ තිබ්බේ ඉංග්‍රීසි නෙමෙයි. වෙන භාෂාවක්. සිරාවටම පට්ට, හිනායන, ආතල් සුපිරිම කතාවක් කියන්න ඕන මේක. නියමයි. මේ දීලා තියෙන්නේ ඉංග්‍රීසි කොපිය වෙන්ට ඇතිනේ? එල එල.
ආපහු සැරයක් දැං හරියට තේරුං අරගෙන බලතහැකියි!
ජයවේවා මචං!mindika
Thanks!!!!!!!!!!!!!!!
nalaka
තෑන්ක්ස් සහෝ
jayanandana
baluwa machan supiri pahara thx wewaa,,,,,,,
namika
තෑන්ක්ස් මචෝ! ඇනිමේශන් නම් අතෑරින්නෑ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට!
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන එකක් වගේ, බොහොම ස්තුතියි,ජයවේවා.
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
සංජය
ඔක්කොලටම බොහොම ස්තුතියි මේ මාසෙ මටත් කෙලවෙලා තියෙන්නෙ.. next මාසෙ තමයි බයිස්කෝප් එකෙ ෆිල්ම් බාන්න වෙන්නෙ... මේකෙ තියන ඒව ටික දැක්කම නිකන් උන වගේ...(බාගන්න විදිහක් නැතුව)
සංජිව
Thanks Sinhala sub dunnata
jonta
Pattane
pirate boy
I think this good I'll comment
then thankx bro for subtitle:::::::::::pirate boy:::::::::::
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍chalitha
sinhala penne na aiyoooo
nelum nethanjana
sabata sthutiii....
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Greshan kaushalya
ala machan thankkkkkkkkk!!!
sub walata.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta patta machan