Watch Trailer

In the Fog (2012) | පාවාදෙන්නා…[සිංහල උපසිරැසි සමඟ]

වස්සිල් බ්යිකොව්(Vassil Bykov) 1924 ජුනි මස 19 වන දින බෙලරුසියාවේ Byčki නම් ගම්මානයේ ඉපිද දෙවන ලෝක යුධ සමයේ රතු හමුදාවේ සෙබලෙකු ලෙසින් යුද්දයට පිවිස. ඉන් බිදගත් සිතින් යුතුව සාහිත්‍යට පිවිසි මොහු 1960 – “Crane’s Cry” 1960 – “Knight move” 1962 – “Third Rocket” 1964 – “The Alpine Ballad” 1965 – “One…

In the Fog (2012)

වස්සිල් බ්යිකොව්(Vassil Bykov)
1924 ජුනි මස 19 වන දින බෙලරුසියාවේ Byčki නම් ගම්මානයේ ඉපිද දෙවන ලෝක යුධ සමයේ රතු හමුදාවේ සෙබලෙකු ලෙසින් යුද්දයට පිවිස. ඉන් බිදගත් සිතින් යුතුව සාහිත්‍යට පිවිසි මොහු

  • 1960 – “Crane’s Cry”
  • 1960 – “Knight move”
  • 1962 – “Third Rocket”
  • 1964 – “The Alpine Ballad”
  • 1965 – “One Night”
  • 1970 – “The Ordeal”
  • 1971 – “The Obelisk”
  • 1973 – “To Live till Sunrise”
  • 1974 – “Wolf Pack”
  • 1975 – “His Battalion”
  • 1978 – “To Go and not Return”
  • 1983 – “Sign of Misfortune”
  • 1989 – “In the Fog”
  • 1997 – “The Wall”
  • 2003 – “The Long Road Home”

යන ග්‍රන්ථ රචනා කරමින් ලෝක සාහිත්‍යට ඉමහත් මෙහෙයක් කලා. එපමණක් නොවේ මොහු මෙලෙස බල්ගේරියන් බසින් රචිත මේ සාහිත්‍ය කෘතීන් ඉංග්‍රීසි බසට හරවා ලොවටma ඒවා ලබා ඩි තිබෙන්නේද මොහු විසින්මයි. මොහු වසර 79ක් ආයු වළදා 2003 ජුනි මස 22 දින එනම් ඔහුගේ උපන් දිනට දින දෙකකට පසුව මිය යන විටදී මෙම සම්මාන වලින් මොහු පිදුම් ලබා තිබුණි.

  • Order of the Red Star (1944)
  • Jakub Kolas State Prize of the Belarusian SSR (for the story “The Third Rocket”, 1964)
  • Order of the Red Banner of Labour (1974)
  • USSR State Prize (for To Live till Sunrise, 1974)
  • Jakub Kolas State Prize of the Belarusian SSR (for .the story “Wolf Pack”, “His battalion”, 1978)
  • People’s Writer of Belarus (1980)
  • Hero of Socialist Labour (1984)
  • Order of Lenin (1984)
  • Order of the Patriotic War, 1st class (1985)
  • Lenin Prize (for Sign of Misfortune, 1986)
  • People’s Writer of the Belarusian SSR (1980)
  • Order of Friendship (1994)
  • Order of Francisc Skorina (Belarus, 1994)
  • San-Valentino International Golden Prize (1998).
  • Medal “For the Victory over Germany in the Great Patriotic War 1941–1945”
  • Jubilee Medal “Twenty Years of Victory in the Great Patriotic War 1941–1945”
  • Jubilee Medal “Thirty Years of Victory in the Great Patriotic War 1941–1945”
  • Jubilee Medal “Forty Years of Victory in the Great Patriotic War 1941–1945”
  • Jubilee Medal “50 Years of Victory in the Great Patriotic War 1941–1945”

එලෙසින් මෙතුමන් 1989 වසරේ රචිත У тумане නොහොත් “In the Fog” යන කෘතිය මෙලෙසින් සිනමාපටයකට නගා ඇත. imdb 6.6 ක් ලබාගත් මෙහි බාෂාව රුසියානු වන අතර, ප්‍රදර්ශනය කර තිබෙන්නේ 2012 නොවැම්බර් මාසේ 15 වෙනිදා ජර්මනිදීමයි. හරියට ජර්මනුවන්ගේ හිස අතගා ටොක්කක් ඇනිම හා සමාන වැඩක් කරලා තියෙන්නේ. කතාව වන්නේ 1942 වසරේ සෝවියට් රුසියාවේ ජර්මානුවන් සතුව පැවති බටහිර පෙදෙසක දුම්රිය මාර්ගයේ වැඩ කරන සේවකයින් පිරිසක් වැඩට නොපැමිණීම නිසාවෙන් පහරකෑමකටද ලක්ව නැවතත් වැඩ කිරීමට සිදුවන කම්කරුවන් පිරිසක් දුම්රිය පීලි ඈත් කරවා දුම්රිය අනතුරක් සිදු කොට ඉන් තමාට පහර දුන් දුම්රිය ස්ථානාධිපතිට ජර්මනුවන් ලවා දඩුවමකට ලක්කරවිමේ කුමන්ත්‍රණයක් වැරදිගොස් ඉන් අයෙක් පමණක් නිදහස ලබා අනෙක් අයවලුන් එල්ලා මැරීම සහ ඉන් අනතුරුව අර නිදහස ලත් පුද්ගලයා පාවාදෙන්නෙකු ලෙසින් හංවඩු ගසා සමාජය විසින් කොන් කිරීමෙන් අනතුර ඇතිවන සිදුවීම් දාමයකි…


නමුත් සිනමාපටය ආරම්භ වන්නේ එතනින් නොවේ මා ඔබට පැවසුවේ කතාවේ ආරම්භයයි. ඔහු සැබෑ ලෙසින්ම අනික් සගයින්ව පාවා දුන්නේද යන්නත් සමගින් යුද්ධයේ මෙතෙක් ඔබ හමුවට නොපැමිණි තවත් එක පැතිකඩක්, එනම් තෙවන පාර්ශව කරුවන් වැනි පිරිසක් පිලිබදව රැගෙන එන මේ කතාව නැරබීමට ඔබ තීරණය කරන්නේ නම් පළමුවෙන්ම කිව යුත්තේ මෙහි ක්‍රියාදාමයන් නැත, ඔබ බලාපොරොත්තු වන අන්දමක ත්‍රාසයද නොමැත, තමන්ව මරන්න එන කෙනා, තම පවුලට හිතවත් කෙනෙක් ඒ කෙනාවත් මරණෙන් බේරගන්න තරම් පිරිලා ඉතිරුණ මනුස්සකම සහ මනුස්සයින්ගේම අමානුෂික ක්‍රියාවන් සමගින් ලෝක යුද්ධය පිලිබදව තවත් එක ඇසකින් ඔබට දැකිය හැකි අමුතුම ආකාරයේ සිනමා පටයක් ඔබට නැරබීමට හැකිවේ. තවද මෙය මවෙත බාර දුන් අපේ විකියාටද මේ වගේ හොද දෙයක් ලබාදීම පිලිබදවත් බොහොම ස්තුතියි යන්න පවසා ඔබට මෙය භාර කරමින් සමුගනිමි. නැවත හමුවෙමු!

” when you want to live-you live with hope “

In the Fog (2012) on IMDb

 

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

923 downloadsDownload In-the-Fog-2012-www.baiscopelk.com-.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

923 downloadsDownload Subtitles46 KB

38 comments

  1. Hasitha prasad

    pattama film akakne macho thanks

    1. චතුරංග සුරාජ් පෙරේරා

      මේකේ පොඩි සයිස් එකක් දෙනවනම් වටිනව අන්තිම කට්ටේ ඉන්නෙ මම :(

  2. isuru

    thanks wewa!!!

  3. rusuru | රුසිරු

    පට්ට පට්ට මචෝ

  4. nipuna prasad

    bohoma pin machan

  5. eranga

    supiri :D

  6. kasun viraj

    පට්ට පට්ට මචන්
    තෑන්ස් වේවා
    :D

  7. upali

    ela ela ela

  8. shann

    ජය වේවා සුපිරි ෆිල්ම් එකක් වගේ

  9. lk

    niyamayi balanna one saho

  10. amilatk

    jaya wewa!!!

  11. quik

    thanks

  12. Amila

    එලස් බලන්න ඕනේ තුති

  13. සමීර චතුරංග

    නියම වැඩක් සහෝ..වෙලාවක් ලද හැටියේ බලනවා..

  14. chamath cafe

    බලන්න ඕනේ විමා මේක නම්

  15. sasika

    MARU :D

  16. siraj

    ‍සු‍පි‍රි‍යි, ‍සබ්‍ ‍එ‍ක‍ට ‍හු‍ගාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල බඩ්ඩක් නොවැ...
    බැලින්නම් විමා..
    කිව්වෙවත් නැහැ...
    බාන්න නම් වෙන්නේ ලබන මාසේ තමයි..
    දැනට 26 gb ඉවරයි..
    එල වැඩක් මචෝ...

  18. Samana Prasad ( Black Cobra )

    ela ela... aththama qwoth ithin mama wena language wala film balanne nm na. ubage letter eka kiyewwata passe nam meka balannama hithuna... kohomath ithin Vimage wadakne. Elatama athi. thanx macho sub ekata...

  19. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මෝ යුද්ද සීන්වලට මම පට්ට කැමතියි උබනම් අදහන්න වටිනව

    බොහොම ස්තුතියි විමා

    ජයවේවා !!! :D

  20. sachin kumara liyanage

    Thanxx macho sub akata

  21. mudiya / මුදියා

    අපේ වීමා කොල්ල මාරම එකක්නෙ අද දීල තියෙන්නෙ.
    ඇක්ෂන් ඒවම බලල විතරක් හරියන්නේ නෑ මචංල.
    හදවතට දැනෙන්න මේ වගේ ඒවත් අනිව බලන්න ඕනි.
    නියමයි කොල්ලො වැඩේ.
    ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!

  22. “චූටී මල්ලි”

    අනිවා මේක නම් හොද ඇති
    බලන්ඩ ඔනි
    එල විමා ඈ.....
    සබට තුති
    ඔබට ජය............

  23. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් මේ කියන දේ මොකක්ද කියලා. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  24. indika

    thnq..!!!

  25. sp පියමල්

    කතාව හොද ඇති කියලා හිතනවා,thanks සහෝ

  26. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  27. නලින්

    ස්තුතියි විමා මැක්සා කථාවකට අත තියලා තියෙන්නේ

    ජය වේවා!

  28. Chami

    Thanks I like this type of films...

  29. prasad

    kiyla thiyena widiyata nobalannath hithenawa... balannath . hithenawa... ettatama chittara patiyak gena lipiya liyanna oni ehema thama.
    thanks saho...

  30. හර්ෂ ලහිරු

    පට්ට කතාවක් වගේ
    ස්තුතියි සහො ජය :D :D

  31. #ChalinduDeshan (කිනා)

    අම්මට හුඩු.
    ඒනං මේක තමා ඔබතුමා මේ බුකියෙත් දාල තිබ්බ ටෝක ඈ.
    මං මේ බැලුවා යකෝ මුට කොයින්ද මේ වගේ අයිඩියාස් කියලා.
    ඔය බලාං ඉතිං. වෙලාව නෑ කිය කිය කොරනවා මඟුල. :D :P
    එල එල.
    මෙච්චර වැඩර් චිත්‍රපටියක් කෝමෙයි බං අතාරින්නේ.
    ජයවේවා!

  32. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම වටින ලිපියක් එක්කම වටින චිත්‍රපටයක්නෙ ශාන් සහෝ දීලා තියෙන්නේ,ජයවේවා.

  34. NCJD

    කතාවේ විස්තරේ එක වැකියකින් කියල තියෙන හැටි නම් අපුරුයි. තෑන්ක්ස්.

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. Aravinda

    Thanks

  37. Naween

    පට්ට පට්ට මචන්...අම්බානෙක තෑන්ක්ස් මේ සුපිරි චිත්‍රපටියට උපසිරැසි දුන්නට...සුබ පැතුම්..!!!