Watch Trailer

Goat (2016) with Sinhala Subtitles | සහෝදර බැඳීම. [සිංහල උපසිරසි සමඟ]

GOAT කියන්නෙ 2016 අවුරුද්දේ ආපු චිත්‍රපටයක්. Imdb රේටින්ග්ස් 5.8 ක් ලබාගෙන තියෙනවා. කතාව දිග ඇරෙන්නෙ බ්‍රැඩ් නම් තරුණයෙක් මුල් කරගෙන. සාදයක් ඉවර වෙලා අනපේක්ෂිත පහර කෑමකට බ්‍රැඩ් ලක්වෙනවා. මේ සිදුවීම බැඩ්ගේ සිතට තදින් වද දෙනව. මේ අතර බ්‍රැඩ් තමන්ගෙ සහෝදරයා බ්‍රෙට් ඉන්න කැම්පස් එක තෝර ගන්නවා. තමන්ගේ…

Goat (2016)

GOAT කියන්නෙ 2016 අවුරුද්දේ ආපු චිත්‍රපටයක්. Imdb රේටින්ග්ස් 5.8 ක් ලබාගෙන තියෙනවා. කතාව දිග ඇරෙන්නෙ බ්‍රැඩ් නම් තරුණයෙක් මුල් කරගෙන. සාදයක් ඉවර වෙලා අනපේක්ෂිත පහර කෑමකට බ්‍රැඩ් ලක්වෙනවා. මේ සිදුවීම බැඩ්ගේ සිතට තදින් වද දෙනව. මේ අතර බ්‍රැඩ් තමන්ගෙ සහෝදරයා බ්‍රෙට් ඉන්න කැම්පස් එක තෝර ගන්නවා. තමන්ගේ වැඩිදුර අධ්‍යාපනයට. පහර කෑමේ සිදුවීම ගැන නිතරම හිතන බ්‍රැඩ් කැම්පස් එකේ බ්‍රෙටුත් සාමාජිකයෙක් වන ‘ෆයි සිග්මා මියු’ නම් සහෝදරත්වයේ සංගමයට බැදෙන්න තීරණය කරනවා.

සහෝදරත්වයේ සංගමය නවකයන් බඳවා ගන්නෙ යම් කාලයක් තිස්සේ දැඩි නවකවදයක් දීමෙන් අනතුරුව. නවකවදයේ බලපෑමුත් සමඟ බ්‍රැඩ්ගෙ රූමා ‘ෆිච්’ හෘද්‍යාබාදයකින් මිය යනවා. ඉන් පසුව සහෝදරත්ව සංගමය සහ නවකවදය අර්බුදයට ලක්වෙනවා. කතාව මූලිකව ගලන්නේ ඒ විදියට උණාට ඉහත සඳහන් නොකරපු සහ චිත්‍රපටයේ ප්‍රබලම අංගයන් කීපයක් තියෙනවා. ප්‍රබලම දේ බ්‍රැඩ් සහ බ්‍රෙට් අතර පවතින සහෝදර බැඳීම. අනිත් දේවල් නම් කැම්පස් ආශ්‍රිතව විශේෂයෙන්ම පිරිමි ළමුන් සම්බන්ධ සහෝදරත්වයේ නාමයෙන් කොයිතරම් දුරට අමානුෂික හිංසනයන් සිදු වෙනවද සහ බ්‍රැඩ් අවසානයේදී තමන්ට පහර දීපු කෙනාව කොටු නොකරන්නේ ඇයි කියන එක.

අන්තිමට කියන්න තියෙන්නෙ මේක ඔළුව වෙහෙසවන්න අවශ්‍ය නැති ක්‍රියාදාම නැති ඒත් එක දිගට අපහසුවකින් කම්මැලිකමකින් තොරව නරඹන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්.

Goat (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip – ETRG පිටපත සඳහා අදාළ වේ.

1,057 downloadsDownload 201701182107baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/ravindu-udayanga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු උදයංග

Subtitles

1,057 downloadsDownload Subtitles43 KB

15 comments

  1. නවින් නිසල්

    උපසිරසියට ස්තුතියි !!! Brett ගේ චරිතයට ඉන්නේ හොද ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගායකයෙක් වන "Nick Jonas" .

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. me

    Thanks

  4. Udara Damith B/K

    ...................උපසිරසියට ස්තුතියි...............

  5. Sajith Anthony

    කතාවනම් හොඳයි වගේ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Dulanga

    Thanks

  7. Dishan Kavinda

    ස්තුති සහෝ

  8. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Mohamed Luthfi

    Thank you machan... Niyamai...

  10. Prasad Randunu

    Bohoooooma Sthuthi Sahooo... Digata Yamu.. Good Luck...!

  11. Web-බුවා

    මගේ සහෝදරයා තමා GOAT = (Greatest Of All Time) :) :) :)

    ජය! :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Rajitha

    Thanks machan.........jayawewa......!

  14. rakitha ranathunga

    Thanks bn sub ekata

  15. nidi

    thank you very much, Ravindu! film ekath hondai, subs tikath hondai. thawama 4 ne. ikmaninma 25,50 wage kadaim pasu karannata wasanawa lebewa!