Watch Trailer

Goli Soda (2014) | නැති වුන දේ හොයන්න ඕනි, නැති වුන තැනින්මයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින් ඔයාලට? මට ආයෙත් හිතුනා මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ල යන්න. ඉතින් මන් වෙනද වගේම නිකම්ම නෙමෙයි ආවෙ, මන් ආවෙ ලස්සන සලරුවකට ලස්සසන උපසිරැසියකුත් අරගෙනම තමා. හම්… “ගෝලි සෝඩා..” මොකද්ද මේකෙ තේරුම? මහ වෙනස් නමක් නේ? අපි මෙහෙම හිතල බලමුකෝ. අපි කඩේකට යනව. අපි ඒ කඩෙන් ගන්නව සෝඩ බෝතලයක් බැලූ බ…

Goli Soda (2014)

කොහොමද යාලුවනේ ඉතින් ඔයාලට? මට ආයෙත් හිතුනා මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ල යන්න. ඉතින් මන් වෙනද වගේම නිකම්ම නෙමෙයි ආවෙ, මන් ආවෙ ලස්සන සලරුවකට ලස්සසන උපසිරැසියකුත් අරගෙනම තමා. හම්… “ගෝලි සෝඩා..” මොකද්ද මේකෙ තේරුම?  මහ වෙනස් නමක් නේ? අපි මෙහෙම හිතල බලමුකෝ. අපි කඩේකට යනව. අපි ඒ කඩෙන් ගන්නව සෝඩ බෝතලයක් බැලූ බැල්මට ඒක සාමාන්‍ය දෙයක් වගේ ශාන්තව තියෙනව. ඒත් මේ බෝතලේ අපි නොදැනුවත්ම හොදට ගැස්සිල තියෙන්නෙ. (සෝඩ බෝතලයක් ගැස්සුනොත් මොකද වෙන්නෙ කියල මගෙ යාලුවො දන්නවනේ?) ඉතින් ඒ බෝතලේ කඩපු ගමන්ම සර බර ගාල සෝඩ ටික උඩින් යන්න පටන් ගන්නව, පිටාර ගලනව බෝතලෙන්. හරියට තරහක් පිට කරපු ගිනි කන්දක් වගේ. පිටින් පෙනුනට ඒකෙ ශාන්ත බාවය ඒත් ඇතුලතින් පට්ටම සැරැයි. (ඕගොල්ලන්ට තේරුනාද? තේරුන් නැත්තන් සොරී ඈ..) හොල්ලන් නැතුව තියෙනකන් සැර නෑ හෙල්ලුවොත් පට්ටම සැර වෙනව.. ඔන්න ඕකයි ඔය සලරුවේ නමේ තේරුම. මේ සලරුවේදි ඔයාලට වැටහෙයි ඔයාලගේ අනන්‍යතාවය ඔයාලට කොච්චර නම් වටිනවද කියල. 

මටත් අනන්‍යතාවයක් තියෙනව. ඔයාලටත් ඇති. ඒක ආරක්ශා කර ගන්න මිත්‍රයිනී. මොකද නැති වුනොත් එහෙම පට්ට කට්ටක් කන්න වෙනව ඒක ගන්න. රටේ තත්වෙ දැන් එහෙමනේ… හරි හරි ටයිප් කලා ඇති, නැත්තන් අර එදත් කිව්ව වගේ මම මොනා ටයිප් කරයිද දන්නෙ නෑ. ඒ නිසා මන් පොඩ්ඩක් මේ සලරුව ගැන කියල ඉන්නම්.

මේ සලරුව 2014 වර්ෂයේ Vijay Milton නමැති අද්‍යක්ෂකවරයා විසින් නිර්මානය කරන ලද අලංකාරමත් කතාවකී. මෙය IMDB දර්ශකයේ 7.8 කින් යුත් සාර්තක ප්‍රතිචාරයක් දිනා ඇත. අප අදුනනා දමිල ළමා කලාකරුවන් පිරිසක් ද මෙහි සිටී.  කෝයම්බේඩු, ආසියාවෙ ලොකුම මාර්කට් එක. චෙන්නායි වල අනන්‍යතාවය වන මේ කෝයම්බේඩු වල කිසිම අනන්‍යතාවයක් නැති කට්ටියකුත් ඉන්නව.ඒ ගොල්ලන්ගෙ නම් වත් කවුරුවත් දන් නෑ.පොරපු තල, සෝප චට්ට, කූලි කියල ඒ ගොල්ලන්ට හිතෙන හිතෙන විදියට කතා කරගන්නව.රෑ තිස්සෙම ගෝනි උස්සන එකයි, දවල්ට නිදියන එකයි  ඇරෙන්න මෙයාල කිසිම දෙයක් කරන් නෑ. මාර්කට් එකෙන් තොර කිසිම දෙයක් දන්නැති මෙයාල දන්නෙ ගෝනි උස්සන එක විතරයි. එදා වේල කොහොම හරි කන්න හොයාගන්න මෙයාල කරන්නෙ ගොනි උස්සන එක තමයි. මාර්කට් එකේ ඉන්න මේ අනන්‍යතාවයක් වත් නැති මේ අනාත කොල්ලනට මාර්කට් එකේ අම්ම කෙනෙක් වගේ එක්කෙනෙක් ඉන්නව ඒ තමයි ආචී. මේ ආචී මාර්කට් එකේ කරන්නෙ ඕවසේල් දෙන එක. ඉතින් මේ කොල්ලොන්ටත් ආදරයක් ඇති වෙනව. ඉතින් මේ කොල්ලො 4 දෙනාගෙන් පුලී කියන එක්කෙනා කෙල්ලෙක්ට ආදරේ කරන්න යනවා. මාර විදියට ඒක පටන් ගන්නෙ ඒක ඔයාලට ෆිල්ම් එක බලන කොට දැන ගන්න ලැබෙයි. ඉතින් මෙයාලට ඒ කෙල්ලව හම්බෙන්න යන්න හොද ඇදුම් ඕනි නිසා හොද ඇදුම් ඕනි කරනව ඒකට සල්ලි නැති නිසා ආචිගෙන ගිහිල්ල සීට්ටුවක් දානවා කියල බොරුවට සල්ලි ඉල්ලගෙන ගිහින් ඇදුම් අරගෙන කෙල්ල්ව බලන්න යන්න ලෑස්ති වෙනව. කඩේට ආවට පස්සෙයි දැන ගන්න් ලැබෙන්නෙ ඒ කෙල්ල වෙන කවුරුවත් නෙමෙයි ආචිගෙ දුව කියල. මෙයාල ඉතින් එතනින් හිමීට මාරු වෙනව. කෝම හරි මෙයාලටත් තේරෙනව මෙහෙම ඉදල වැඩැක් නෑ මොකක් හරි කරන්න් ඕනි කියල. ඉතින් මෙයාල මාර්කට් එකේ එලවලු විකුනන්න පටන් ගන්නව. මෙයාල එලවලු විකුනල ආචිගෙන් ගත්ත සල්ලි ඔක්කොම වැඩි පුරත් එක්ක දාල ආචිට දෙනව. මේ වැඩෙන් ආචො හිතා ගන්නව මෙයාලට මොකක් හරි කරන්න පුලුවන් කියල. “ඔන්න දැන් තමා කතාවෙ මැරය සෙට් වෙන්නෙ.” නම නායිරු මිනිහ තමයි මාර්කට් එකේ නායකයා. ඉතින් ආචි මෙයාලව එයා ලගට තමයි එක්කන් යන්නෙ. එයා මෙයාලට කඩයක් දෙනව කරගෙන යන්න. ඒ කඩෙන් මේ කොල්ලො සෙට් එකට ඒ ගොල්ලන්ගෙම කියල අනන්‍යතාවයක් හම්බ වෙනව. කොල්ලො මාර කැමතී ඒකට. ඒත් වැඩි කාලයක් කර ගෙන යන්න හම්බෙන් නෑ. නායිරූගෙ නෑදෑයෙක් වන් මයිලූ කියල එකෙක් එතන ට ඇවිල්ල කෙල්ලො දාල අරක්කු බීල පිස්සු කෙලිනව. මේ ක කොල්ලොන්ට අල්ලන් නැතුව බහින් බස් වීමක් ගිහිල්ල සේටු කියන කොල්ල මයිලූ ට ගහනව. අන්නාච්චි මේක දැන ගෙන ලොකු ප්‍රශ්නයක් කරන්න යන්නෙ දැන්, මේ කොල්ලොන්ට මොකද්ද වෙන්නෙ? මේ ගොල්ලන්ගෙ අනන්‍යතාවයට මොකද වෙන්නෙ? පුලීගෙ ආදරේ ඒක ට මොකද වෙන්නෙ? මෙයාලගේ කඩේට මොකද වෙන්නෙ? ඒව ඔක්කොම ඔයාලට බලා ගන්න වෙන්නෙ මේ ෆිල්ම් එක බැලුවොත්ම විතරයි. 

හම්මෝ… තව ටිකෙන් අමතක වෙනව මම දන්න තරමින් මේ ෆිල්ම් එකට ENGLISH උපසිරැසියක්වත් තිබුනෙ නෑ, ඉතින් මට මේ උපසිරැසියට කාල රාමුව සාදා දුන්නෙ සමීර අයියා. ඒ නිසා මම මේ ෆිල්ම් එක අසා ලිවීමෙන් තමා උපසිරැසි යෙදුවෙ.සමීර අයිය ගැන මට තව දෙයක් කියන්න තියෙනව, සමීර අයිය තමයි මම දැකපු වේගවත්ම කාල රාමු නිර්මානය කරන තැනැත්තා. ඒ වේගෙ නම් ආයෙ කියල වැඩැක් නෑ. ඔයාට ගොඩක් ස්තූතී සමීර සහෝ..!

එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවතත් තව උපසිරැසියකින් හමුවෙමු. ජයෙන් ජය.! 

Goli Soda (2014) on IMDb

 

 

710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

2FAE4B7F0E3494D2F7D9AB6174F1920F75C1B896 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,945 downloadsDownload Goli-Soda-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

2,945 downloadsDownload Subtitles315 B

42 comments

  1. asiri

    dan tamil dana kenekuth inne maxxa maxxaaa

  2. vz

    thanks

  3. vz

    machan mulu kathawama danna yanna epa poddak kathwe anthragataaya mokda kiyana aka damma nam athi, kathwama dammahama balana ake theyrumak na ne banz :P

  4. ositha

    MAXXXA :)

  5. pathum

    පට්ට ෆිල්ම් එකක්

    දිගටම සබ් දෙන්න

  6. උදාර

    තවත් දෙමල ඒවා දෙන්න

    ජය

  7. නලින්

    ස්තුතියි මලයෝ... නියම ‍වැඩක් නේ කරලා තියෙන්නේ.. ආය‍ේ මොකටද ඉංග්‍රිසි සබ් එනකල් ඉන්නේ..

    මේ ඉන්නේ විකියා අපිට මැනිකක්...

    ජය වේවා!

  8. Pad

    thnx bro menna banawo.. wisthare hetiyatanam kathawa hondai wage..

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කොලලෝ නියමයි..
    උපසිරැසියට තුති..
    ජයම වේවා..
    තවත් එකක් ඉක්මනට දෙමු..

  10. me

    Thanks

  11. D.chamar

    niyama kathawakne sahoo karal thiyanne niyami

  12. aruna

    Tawat tamil awa denna jaya

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. Buddhi J Amarakoon

    Snake Raj, Your are correct...
    mekata english sub thama dila na...
    danata dawas deka thunakata kalin thama mama film aka download karagaththe...
    sub nathuwa hitiye...
    thax sub dunnnata...
    A wagema kala ramu hadapu sameera tath thax...

    1. Buddhi J Amarakoon

      වාසනාවට මම ගත්ත ටොරන්ට් එකටම තමා ඔයාත් සබ් දාල තියෙන්නේ...
      තෑන්ක්ස් සහෝ...

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  16. czRgsl

    Patta Thankxxxxx........ meka denakan balagenamai unne.. elazzzzzz..

  17. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. අනිවා බලන්න ඕන ම එකක් මේක.

  18. thisal

    අම්මාහ් උබ දැන් high speed suber වෙලානෙ එල එල මරු තැන්ක්ස් සබට අනිවා බැමක්

  19. SaDuN dAnUsHkA (ධනූ)

    මල්ලි ඔයාට නියම අනාගතයක් තියෙනවා
    සබ් කරන්න පුලුවන් මාරම ඉක්මනින්
    එල කිරි
    අනිවා දෙන්න සුපිරි ෆිල්ම් ටිකක්
    දෙමළ නම් ඉතින්
    රාජ් තමයි...........!

  20. Kulanjana Maduranga

    patta gemak ne dela thiyenne asaliwemak niyamai ahhhhhhhh.....tamil nm aniwa balanawa.subata thanks RAJ saho....digatama sub demu.jaya wewa......

    SAMEERA Aiye oyanm niyama porak...time line hadanwa kynne lesi na...Great work & Lot of thanks.jaya wewa.......

  21. Jack

    නියමයි මචෝ.
    අසා ලිවිමක් කියන්නේ ලේසි වැඩක්ද.
    ස්තුතියි සබ් එකට....

  22. anura

    niyamai...godakma thnzz sub ekata balalama tawa comentuwak dannan jayawewa.........

  23. Era

    Thank you very much . looking good.......keep it up

  24. “චූටී මල්ලි”

    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. Pradeep

    Saho ayeth tamil akak ne ela ela :lol: Tamil nan atharin na aniwa
    balanawa. thawa tamil tikakma gemu. Oyage mahansiyatath, sabatath
    Godakma Sthuthiyi Saho :P :P

  27. chamara buddhika

    ela saho

  28. ishan

    asawen balanna balagena idapu film ekak,thnkzzzz sub ekkama dunnata

  29. dinesh

    නියමයි ........හරිම සතුටුයි මේ වගේ කැප කිරීම් කරන අය ඉන්න එක ගැන...තව තවත් sub දාන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා

  30. shan

    thanks machan

  31. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දෙන්නටම ස්තුතියි.
    ජය වේවා. !

  32. Imankar

    Thanx ah

  33. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. sachii

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.!!! :D

  36. hetti

    elakiri saho...!! jaya wewa...!!

  37. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  38. Damith

    machan 90 gananwala tamil films wagayak tiyenawa.evata English subtitle ekakwat ne.sinhala subtitles hadala danna puluwanda

    1. Snake Raj

      කියන්න බලන්න සහෝ මොනාද ඔය ෆිල්ම්ස් ටික කියල. අනිවාරෙන් කරන්න පුලුවන් නම් මන් කරල දෙන්නම්. ස්තූතී.!

  39. Pasindu

    Thankx bro

  40. nish47

    Thank's machan