Watch Trailer

Star Trek: Nemesis (2002) | තාරකා සංග්‍රාමය -රොමියුලන් අවකාශය හරහා.. [සිංහල උපසිරසි සමඟ]

අපේ සහෝදර බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම 2015 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා..මේ මගේ තුන්වන උපසිරැසිය තරු ගණදුර කතා මාලාවේ 2002 වසරේ නිකුත්වුණ එකක්..මේකත් සුපිරිම ගණයේ සලරුවක් කියන්න පුළුවන්..IMDB රේටින්ග්ස් 6.4 ක් මේකට හම්බෙලා තියෙනවා..ෆිලුම ඉල්ලගෙන නම් ගොඩක් කල් ඒත් වැඩ රාජකර…

Star Trek Nemesis (2002)

අපේ සහෝදර බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම 2015 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා..මේ මගේ තුන්වන උපසිරැසිය තරු ගණදුර කතා මාලාවේ 2002 වසරේ නිකුත්වුණ එකක්..මේකත් සුපිරිම ගණයේ සලරුවක් කියන්න පුළුවන්..IMDB රේටින්ග්ස් 6.4 ක් මේකට හම්බෙලා තියෙනවා..ෆිලුම ඉල්ලගෙන නම් ගොඩක් කල් ඒත් වැඩ රාජකරි බොහෝමයක් අතරෙ මේක ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු උනඒකට සමාව ඉල්ලනවා..

රොමියුලන් වාසීන් පෘථිවි වාසී කැප්ටන් පිකාඩ් ගේ ක්ලෝනයක් නිර්මාණය කරනවා. ඔහු තමයි ශින්ශොන්. ඔවුන් උත්සාහ කරන්නෙ පෘතුවිය විනාශ කරන්න. ඒ ගැන හොයන්න බාරදෙන්න කැප්ටන් පිකාඩ් ට. ඒ නිසා එන්ටර්ප්‍රයස් යානය රොමියුලන් ග්‍රහලෝක අතරට යන කතන්දරයක් ගැන තමයි ෆිල්ම් එකෙ තියෙන්න.. ඉතින් පිටසක්වල ජාතියක් වන රොමියුලන්ලා පරාජය කරන්න කැප්ටන් පිකාඩ් ට පුළුවන් වෙයිද? අභීත නායකත්වයක් තියෙන නායකයෙක්..හොඳ යාළුවෙක්. නුවණැති මානුෂීය ගතිගුණත තියෙන රොබෝවෙක් මේ ෆිලුමෙදි ඔබලට බලා ගන්න පුළුවන්. ඉතින් යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියල ඉල්ලා සිටිනවා.නැවත හමුවෙමු..

Star Trek: Nemesis (2002) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

c37430ee7bd6117b5a73069262f5f469d19beb10 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,354 downloadsDownload Star.Trek_.Nemesis.2002.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/දිනේෂ්-නලින්ද-රාජපක්‍ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනේෂ් නලින්ද රාජපක්ෂ (Dinu NR) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනේෂ් නලින්ද

Subtitles

1,354 downloadsDownload Subtitles44 KB

26 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි..
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියටම යමු..
    ජයම වේවා...!!!

    1. වරුණ රංගජිත් (වරූ)

      මේකේ අනිත් ටිකටත් සබ් දෙන්නකෝ...
      ෆිල්ම් සෙට් එක ගොඩක් හොඳයි වගේ..
      මේ ගැනත් විශේෂයෙන් සලකලා බලන්න කියලා ඉල්ලනවා..

    2. kasun

      hoda degatama sab denna

  2. C.S®

    Pudumai Me wage Record thiyapu film 1k denna kal giyapu eka!!! Ela

  3. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  4. රවිඳු නිපුන්

    නියමයි...
    මේ වගේ එකක් බලන්න නම් සබ් තියෙන්න ම ඕන..
    පුලුවන් නම් අනිත් ටිකටත් මේ ගැම්මෙන්ම සබ් දාමු..
    එනිවේ..තෑන්ක්ස් සහෝ..

  5. නලින් පෙරේරා

    සතුටුයි දිනේෂ් සහෝ.. මේක නම් බලලා නැහැ.

    ජය වේවා,..

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඉතුරු ටික ගැනත් සලකා බලමු.
    ජය වේවා. !

  8. Yenu

    Thank You.......................

  9. llaf

    Machan meke anith tikatath sub dennako
    ewagema star wars set ekatath sub dennako thanks!!

  10. #YasmikaSH

    බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට.
    තවත් සලරුවකට උපසිරසියක් ළඟදීම ගේමු නේ :D ?

    ඔබට ජය෴

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

    මේ සෙට් එකම දෙන්නකෝ....

  13. thisal

    tnxx සහො මරු

  14. කැලුම් ගුණසේකර

    පුලුවන් නම් මේකේ ඔක්කෝ ම ටික දෙන්න බලන්න. ස්තූතියි උපසිරැසියට.

  15. Kulanjana Maduranga

    niayamai…thanks DINESH saho..sub ekata..meke ithiri tikatath sub denno...keep it up.jaya wewa......

  16. “චූටී මල්ලි”

    බලයිද කියන එක ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  17. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. Tharindu

    Thank you very very much saho...!!!! :)

  20. sacin

    thank you

  21. sanath

    thanks machan sub ekata ........
    me kathawa aluthin awa kathawatath sambandai..........
    mekata sub eka dunnata bohoma isthuthi mach.......
    tha mewage film ekakata sub demu machooooooooooooooooooooooooooooooooooooo

  22. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  23. Milinda Sadaruwan

    thanks bro

  24. Waruna Kamalawansha

    සුපිරියි..... බොහෝම ස්තූතියි උපසිරැසියට