Watch Trailer

Golmaal: Fun Unlimited (2006) | අවුල් පිට අවුල් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම දෙවෙනි සබ් එකත් දැම්මා. මේකත් මම කලින් දුන්න koi mil gaya වගේම හිංදි චිත්‍රපටියක්. මේකනම් සම්පුර්ණයෙන්ම විහිලු එකක්. බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 ජුලි 14 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහිත් සෙට්ටි. ඉන්න අය ගැන කීවොත් කවුරු දන්න අජේ දෙව්ගන් (ගෝපාල්), අර්ෂා…

Golmaal Fun Unlimited (2006)ඔන්න මම දෙවෙනි සබ් එකත් දැම්මා. මේකත් මම කලින් දුන්න koi mil gaya වගේම හිංදි චිත්‍රපටියක්. මේකනම් සම්පුර්ණයෙන්ම විහිලු එකක්. බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 ජුලි 14 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහිත් සෙට්ටි. ඉන්න අය ගැන කීවොත් කවුරු දන්න අජේ දෙව්ගන් (ගෝපාල්), අර්ෂාද් වර්ෂි (මාදව්), සර්මන් ජෝසි (ලක්ෂ්මන්), තුෂ්ෂාර් කපූර් (ලකි), රිමි සෙන් (නිරාලි) විධියට රගපානවා. මේ චිත්‍රපටියට IMDB 7.0 ක අගයක් ලැබිලා තියෙනවා. මේකේ සිංදු වලටනම් සබ් දැම්මෙ නැහැ හොදේ…

චිත්‍රපටිය මෙහෙමයි, කොල්ලො 4 දෙනෙක් ඉන්නවා. එක කොල්ලෙක් කොලේජ් එකේ ඉගෙන ගන්නවා. අනික් කොල්ලො 3 දෙනත් එයත් එක්කම හොස්ටල් එකේ එක කාමරේ ඉන්නේ. මේ කොල්ලො 3 දෙනා මීට අවුරුදු 10කට කලින් මේ පාසලෙන් එලවපු කට්ටියක්. මෙයාල සල්ලි හොයන්න එක එක මගෝඩි වැඩ කරනවා වෙලාවකට පාසලේ දේවල් හොරකම් කරනවා, වෙලාවකට ඉගෙනගන්න ළමයි රවට්ටනවා ඒ වගේ වැඩ තමයි කරන්නේ. දවසක් විභාග ප්‍රශ්ණ පත්‍රය මෙයාලට හම්බෙලා ඒක විකුණලා සල්ලි හොයනවා. ඒ ගැන පින්සිපල් දැනගෙන 4 දෙනාම පාසල් එළියට දානවා. මෙහෙම ඉබාගාතේ යනකොට මෙයාලා කලින් ගත්ත ණයක් දෙන්නැතුව මගහරිමින් ඉන්න වසුලිට අහුවෙනා. එයාගෙන් බේරෙන්න දුවනකොට අහම්බෙන් ගෙදරකට යනවා. ඒ ගෙදර අන්ධයෝ දෙන්නෙක් ඉන්නේ මේ දෙන්නා ඇමෙරිකාවේ ඉදන් එයාලගේ මුණුබුරා වන සමීර් එනකල් මග බලාගෙන ඉන්නේ. ඉතින් මේ බව දැනගෙන ගෝපාල්, සමීර් විධියට එයාලා ඉස්සරහට යන්න හදනවා. ඒත් වෙන්නේ එයාලා හිතපු විධියට නෙවේ. මෙයාලට මෙහෙදි නිරාලි කියලා කෙල්ලෙකුත් හම්බෙනවා. ලකි නැතුව අනික් තුන් දෙනාම ඒ කෙල්ලට ලයින් ඒක දානවා, කෙල්ලගේ හිත දිනා ගන්න එක එක වැඩ කරනවා, මේ ගෙදරදි මෙයාලට එක එක අකරතැබ්බ වලට මුහුණ පාන්න වෙනවා, එතකොට ඇමෙරිකාවේ සමීර් එනවද? එයාලට මොකද වෙලා තියෙන්නේ?, මෙයාලගේ හොරවැඩ අහුවෙනවද? ඒවගෙන් බේරෙන්නේ කොහොමද? නිරාලිගේ ආදරය කාටද හම්බෙන්නේ? මේකේ පෙට්ටියක් ගැනත් තියෙනවා, ඒකේ මොනවද තියෙන්නේ?.. ආ තව දෙයක්.. මේ ගෙදරට තව මැර කල්ලියකුත් ඇහැ ගහගෙන ඉන්නවා. ඒ මොකටද? කියලා බලන්නනම් ඉතින් බා ගන්නම වෙනවා.. මුලු චිත්‍රපටිය ගැනම කීවොත් රසයක් නැතිව යනවනේ. මෙච්චරයි අවසානෙට කියන්න තියෙන්නෙ, මෙයාලගේ අංග චලනයන් පවා හොදට තේරුම් අරන් බලුවොත් බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන්.

අකුරු වල වැරදි තිබුනොත් බයිනේ නැතුව හදාගෙන කියව ගන්න හොදේ.. මම කරන රැකියාවත් එක්ක වේලාව අඩුයි මේ වගේ දෙයක් කරන්න. ඒ නිසා අකුරු චෙක් කලේ නැහැ. ආයෙත් හම්බෙන්න හිතාගෙන ඉන්නේ හිංදි එකකින්…

Golmaal: Fun Unlimited (2006) on IMDb

 

 

4,038 downloadsDownload Golmaal-Fun-Unlimited-2006.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජි.එන්.ඒ දර්ශන මදුශංක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජි.එන්.ඒ දර්ශන

Subtitles

4,038 downloadsDownload Subtitles75 KB

41 comments

  1. wow

    wow, maru :D

    1. lapcool.info

      එල මම බැලුවා.පට්ට හැබැයි ජිවිතයට නම් ගන්ඩ දෙයක් මේකෙන් නෑ...එම නිසා කාලය කාදැමීමක් විතරයි වගේ මට දැනෙ‍න්නේ.........

  2. RT ප්‍රමෝද්

    පස්ට ඈ

  3. isuru samarasinghe

    onna pattama film akak meyke anith awath demu ne saho

  4. asiri

    meyka pattama movies tika

  5. tharanga

    එල මචං

  6. ganidu

    තෑන්ක්ස් වේවා!

  7. සමීර චතුරංග

    අඩේ මම මේක බලලා නැහැ,බලන්න ඕනේ.සබ් වලට ස්තුතියි.තව දෙන්න.

  8. Hasitha prasad

    elama films set ekak macho meyke anith awatath subs demu ne

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො ජය :P :P

  10. jana

    patta machna

  11. wishvanath

    මේක නම් පට්ට කොමඩියක්
    අනිත් ඒවටත් ඉක්මනට දෙන්න
    ජය වේවා!

  12. ccnp

    Thanks

  13. “චූටී මල්ලි”

    මෙකෙ තව ෆිලම් 2ක් ඇවිත් තියෙද කොහෙද
    ඔක්කොම සබ් දාලා දාන්නකො
    එල එල
    සබට තුති
    ඔබට ජය......

  14. sanka

    thanks aaa puluwannam boss film ekatath sub dennako .,

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔව් මචෝ,මේක මමත් ඒ දවස් වල බලපු පට්ටම කොමඩි ෆිල්ම් එකක්...
    ඇදෙන්න හිනා වෙන්න පුළුවන්...
    කරපු වැඩේ නම් එල...
    ජය වේවා...

  16. jack

    එල එල. නියමයි සහෝ

  17. Sahan

    fattama fata fata broo.. thankzz a lot....

  18. siraj

    wow......
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.............

  19. danushka

    bohomqa sthuthi saho,,,,

  20. Hasitha

    ela mchn digatama sub demu. thanks. Jaya wewa!!!!!!!!!!1

  21. Nisal Lakshan

    supiri bn mata nam ithin meke kalaya ka damimak kiyala danene ne patta film ekak

  22. mudiya / මුදියා

    අම්මප මං මේක බලල නෑනෙ බොලව්.
    ඉල ඇදෙන්න හිනාවෙන්න පුළුවන් එකක් කියලනම් අහල තිබුන.
    අනිව බලනව.
    නියමයි දර්ශනයෝ.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  23. Saman Prasad ( Black Cobra )

    ah..... ehenm dekath genawa ne. ela ela saho. thunath demuko ehenm... (y)

  24. sp පියමල්

    thanks

  25. Sanjaya

    Ela Film aka saho.....

  26. madhuka

    පට්ටයි..පුළුවන්නම් de dana dan,chandani work to china 2 කටත් සබ් කරල එවන්න.

  27. Gayashan

    Thanks Macho.

  28. chanuka

    ela ela..

  29. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  30. ss

    ඉතුරු 2ටත් දෙන්නකෝ

  31. රොයිලි

    බොහොම ස්තූතියි මදුශංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  33. ශාන් විමුක්ති [ විමා]

    මේක නොබලන දෑස් මක්කටෙයි
    එකෙන්ම බාලා බලනවා බන්
    සබට බොහොම තුති ඈ :)

  34. namika

    හිනා වෙන්න පුළුවන් එකක්නේ! නියමයි,
    - සිංහල සබට බොහොම ස්තුතියි සහෝ!

  35. චමී

    ආව්... මරුනේ... අනේ මචෝ මේකේ 3 වන එකටත් සබ් දෙන්නකො. එකත් මේ වගේම තමයි... තෑන්ක්ස් මචෝ.

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. chamara99

    Log unata sub download karann bane.

  38. Lasantharathnasirirox

    ස්තුතියි සහෝ උපසිරැසියට.ජයවේවා !!

  39. Nirosha Nirosha

    thanks

  40. sahangayantha

    Thanks a lort saho sub ekata