Watch Trailer

Nowhere to Run (1993) | යන්නට තැනක් නැති කල [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන ටිකක් විතර පරණ ෆිල්ම් එකක් අරගෙන ආවට. මුලින්ම කතාව පොඩ්ඩක් කියන්නම්කො. සෑම් කියන්නේ හිරෙන් පැනල යන අපරාධ කරුවෙක්. ඔහුට හිරෙන් පැන ගන්න උදවු වෙන ඔහුගේ මිත්‍රයා පොලිස් වෙඩි පහරින් මිය යනවා. කොහොමහරි සෑම් එක්තරා නගරයකට එනවා. නගරයක් කිව්වට ඉතින් ගමක් කිව්වොත් තමා වඩා නිවැරදි. ඒ වුනත් ෆිල්ම්…

Nowhere to Runසමාවෙන්න ඕන ටිකක් විතර පරණ ෆිල්ම් එකක් අරගෙන ආවට. මුලින්ම කතාව පොඩ්ඩක් කියන්නම්කො.

සෑම් කියන්නේ හිරෙන් පැනල යන අපරාධ කරුවෙක්. ඔහුට හිරෙන් පැන ගන්න උදවු වෙන ඔහුගේ මිත්‍රයා පොලිස් වෙඩි පහරින් මිය යනවා. කොහොමහරි සෑම් එක්තරා නගරයකට එනවා. නගරයක් කිව්වට ඉතින් ගමක් කිව්වොත් තමා වඩා නිවැරදි. ඒ වුනත් ෆිල්ම් එක තුලත් හැඳින්වෙන්නේ නගරයක් හැටියට. මෙහිදී සෑම් එක්ක මිතුරු වෙනවා කුඩා දරුවෙක්. ඔහුගේ නම මයික්. මයික්ගේ පියා මියගිහින්. මේ නගරේ ක්‍රියාත්මක වෙන සංවර්ධන වැඩපිළිවෙලක් නිසා ගම්වැසියන්ට ඔවුන්ගේ නිවාස අහිමි වෙමින් පවතිනවා. නමුත් ගම්වැසියෝ කැමති වෙන්නේ නැහැ තමන්ගේ නිවාස අත් හරින්න. මයික්ගේ මවත් තමන්ගේ නිවස අත් හරින්න අකමැති වෙන නිසා ඇයගේ ජීවිතයට තර්ජන එල්ල වෙමින් පවතිනවා. මෙතැනදී සෑම් ඇයගේ උදව්වට එනවා. මේ නිසා ඔවුන් අතර සමීප සම්බන්ධතාවකුත් ගොඩනැගෙනවා. නමුත් අන්තිමේදී සෑම් හිරෙන් පැන ගිය අපරාධකාරයෙක් බව ඇය දැන ගැනීම නිසා ඔහුට සිදුවෙනවා ඔවුන්ව අත්හැරලා යන්න. ඔහු ගියාට පස්සේ මයික්ගේ මව අසරණ කරමින් ඇයගේ නිවස පිහිටි ඉඩම බලහත්කාරයෙන් ලබා ගන්න පිරිසක් කඩාවදිනවා. මේ සිදුවීමෙන් පස්සේ කතාව ඉවර වෙන්න ලඟයි. අවසානය කොහොම වේවිද කියල එහෙනම් බලන්නකෝ.

මම මේක හොඳම කතාවක් කියල ඔයාලට බොරුවට කියන්න යන්නේ නැහැ. ඕගොල්ලොම බලල තීරණය කරන්නකෝ එහෙනම්. කතාව හොඳ නැහැ කියල හිතෙනවා නම් මට බැනල කමෙන්ට් කරන්නකෝ.

Nowhere to Run (1993) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 3e9efd365634c0015b791ca91924c22a1bca8b47 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

711 downloadsDownload Nowhere-to-Run-1993.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “NCJD ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

NCJD

Subtitles

711 downloadsDownload Subtitles75 KB

32 comments

  1. was

    ela naluwek ne inne txz

  2. eranga

    thanks saho

  3. isuru samarasinghe

    ela van dam innawa nm aniwa balanwa

  4. wow

    wow,, maru :D

  5. tharanga

    නියමයි මචෝ බලන්න ඕනේ

  6. vee

    maxxa saho

  7. danuka

    pattama saho

  8. yasas

    digatama subs demu txz

  9. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    yify site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  10. මිහාන්

    thank you !

  11. mudiya / මුදියා

    වෑන් ඩෑම් අයියනෙ ඉන්නෙ.
    ඉතිං කොහොමද හොඳ නොවෙන්නෙ.
    නියමයි NCJD.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  12. නලින්

    වැන්ඩෑම් ඉන්නවා කියන්නේ ආයි නරක් වෙන්නේ කොහොමදැයි?

    සුපිරිම තමයි

    ජය වේවා!

  13. namika

    ආ බං, van damm ගේ ෆිල්ම් එකක් නරක වෙන්නේ කොහොමද?
    මම ආසම සටන් නළුවෙක් තමයි මෙයා, බොහොම ස්තුතියි සබ ගෙනාවට, මේක එල බං! ආයිත් බොහොම ස්තුතියි ඈ!

  14. nuwan

    සමාව ඉල්ලන්න ඕනි නෑ පරණ ෆිල්ම් එකකට සබැ දුන්නට,මේක පට්ට සුපිරි ෆිල්ම් එකක්,තැන්ක්ස් මචන් ,,

  15. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.......

  16. සමීර චතුරංග

    නියම වැඩක් සහෝ..දිගටම සබ් දෙමු.

  17. shakil

    thanksss

  18. ලහිරු චානක

    වෑන් ඩෑම් ඉන්නව නම් බං හොද නැත්තේ මොකද
    සුපිරි ෆිල්ම් එකක් වගේ
    බොහෝම ස්තූතියි මචන්

  19. “චූටී මල්ලි”

    හොද ඇති බන්
    කලින් බලලා නම් නෑ ඉතින්
    සබට තුති
    ඔබට ජය......

  20. ashan

    Thank bro, Van Damme ge Hard Target kiyala film 1k thiyenawa ekatath sub demu

  21. nalaka

    parana unath balanna puluwan naluwek ne inne goda goda thanks saho

  22. ShEd

    thankzz

  23. Chami

    Thanks..

  24. කේ.යූ.ජී. උදාර

    සබ් එක්ක ‍ෆිල්ම් දීල සමාව ඉල්ලන්නෙ මොකටද.........?
    වචනයක්වත් නොකියා නිකං ම සබ් එක බාගෙන යන අයයි සමාව ඉල්ලන්න ඕනෙ.
    දිගට ම මේ වැඩේ කරගෙන යමු සහෝ.
    සිංහල සබට බොහොම ස්තූතියි...

  25. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ ,ලස්සන කතාවක් වගේ,ජයවේවා.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. NCJD

    බොහොම ස්තුතියි කමෙන්ට් කරපු, කමෙන්ට් කරන්න ඉන්න හැමදෙනාටම.

  28. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  29. piyasiri

    Mama asama satan naluwa van damme me film eka mama keepa serayak ballala thiyenawa namuth ada tamai upa sirasi ekka baladdi film eke watinakama therune van damme ge mul kaale film walatath sub denna yakada fihatu film ekata me film eken abashaya aran thiyenawa Oba semata godak sthutiwewa Suba nawa wasarak wewa

  30. ශාන් විමුක්ති [ විමා]

    ඕල්ස් ඉස් ගෝල්ඩ් මචෝ
    සබට බොහොම තුතිතව ගේමු
    පරණ ඒවා උනාට අපිනම් බලනවා :D

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. Tharindu Athukorala

    tnx