Watch Trailer

Gridlocked (2015) With sinhala subtitles |දැවැන්ත ප්‍රහාරයක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම ටික දවසකට පස්සේ ෆිලුමක් අරගෙන ආවා මේ ටිකේ ඉතින් උපසිරසි දෙන්න කියලා හරිහමන් ටීවී කතාමාලාවක් එහෙමත් නැති එකේ.හොදයි එහෙමනම් අපි සිනමාපටය ගැන පොඩ්ඩක් විස්තර බලමු නෙහ්. නමින් GRIDLOCKED වන මෙම සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2015 සැප්තැම්බර් මස 26. මේ වන විට IMDB දර්ශකයේ 5…

Gridlocked (2015)

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම ටික දවසකට පස්සේ ෆිලුමක් අරගෙන ආවා මේ  ටිකේ  ඉතින් උපසිරසි දෙන්න කියලා හරිහමන් ටීවී කතාමාලාවක් එහෙමත් නැති එකේ.හොදයි එහෙමනම් අපි සිනමාපටය ගැන පොඩ්ඩක් විස්තර බලමු නෙහ්. නමින් GRIDLOCKED වන මෙම සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2015 සැප්තැම්බර් මස 26. මේ වන විට IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තිබෙනවා.DOMINIC PURCELL,STEPHEN LANG, CODY HACKMAN වැනි රංගන ශිල්පින් මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.හොදයි එහෙමනම් දැන් සිනමාටයට පාදක වුන කතාව ගැන බලමු.

බ්‍රෝඩි වෝල්කර් කියන්නේ සිනමා තරුවක්. මෙම සිනමා තරුව නොයෙක් වැරදි හේතුවෙන් පොලිස් අධික්ෂණය  යටතට පත් කරනවා.එහෙම දාන බ්‍රෝඩිව බලාගන්න අහුවෙන්නේ ඩේවිඩ්ව .ඩේවිඩ් කියන්නේ SWAT කණ්ඩායම් නායකයෙක්.ඔහුව රෝගී වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ නිමවන තුරු පොලිසියේ සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත කරලයි තියෙන්නේ.ඉතින් දවසක් මේ බ්‍රෝඩිගේ පෙරැත්ත නිසාම ඩේවිඩ් ඔහුව එක්කන් යනවා SWAT නිලධාරින් ඉන්න මධ්‍යස්තානයකට. එහෙම ගියපු දවසේ තමා ජරමර සේරම පටන්ගන්නේ. පිටින් පොලිස් මධ්‍යස්ථානයක් වගේ තිබ්බට ඇතුලතින් රහසේ රජය විසින් ඔවුන් අල්ලාගන්නා ඉහල වටිනාකමින් යුත් බඩුභාණ්ඩ තැන්පත් කරන්න මෙම ස්ථානය යොදාගන්නවා.ඉතින් මෙන්න මේවා ගන්න තමයි එක්තරා කණ්ඩායමක් මෙතනට පහරදෙන්නේ.ඉතින් පහරදෙන්නේ කවුද?ඔවුන්ට මොනවද අවශ්‍ය? ඔවුන්ට ඩේවිඩ් සහ බ්‍රෝඩි ඇතුළු පිරිස මුහුණදෙන්නේ කොහොමද කියලා කට්ටිය බාගෙනම බලන්න.

එසේනම් පුළුවන් වුනොත් තවත් චිත්‍රපටියකින් හමුවෙමු. එහෙම නැතිනම් මම යලි ඔබ හමුවට එන්නේ මෙම මස අන්තිම වගේ තමා. එහෙනම් ඔබ සැමට ජය. බාගෙන යමින් ගමන් වෙනදා වගේම අදහසක් එහෙම කොටාගෙන ගියා කියලා අපි අමනාප වෙන්නේ නැහැ හොදේ.

Bridge of Spies (2015)

Gridlocked (2015) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

6,085 downloadsDownload Gridlocked.2015.Baiscopelk.com_.rar78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

6,085 downloadsDownload Subtitles78 KB

44 comments

  1. udaya saman

    onna ada mama thamai eka.patta onna download demma.ela subata

    1. sameera

      Patta wadak bro sabatai link ekatai dekatama thanks

  2. Bobby

    thank you very much

  3. aruna

    link eka ganne kohomada?

    1. wimukthi

      thanx bro.RISEN 2016 film ekatath sub eka denawada?

    2. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

      ඒ ගැනනම් මම දන්නේ නැහැ.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    සහෝට පුළුවන් නම් Shadowhunters එකේ ඉතුරු එපි ටික දෙන්නකෝ

  6. chathuranga

    link aka awapanko

  7. bandula indrasena

    Link ටිකත් මේ සමඟ දානවානම් ගොඩක් වටිනවා මධූක අයියේ...
    තවත් මේ වගේ වටිනා දෙවල් කරගන යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා. ජය....

  8. Rock Max

    ple macha shadowhunter eke ithuru tika dennako

  9. mithun

    මටත් ඇහැගිය ෆිලුමක් තමයි.. බොහොම තුති සහෝ උපසිරැසි ගැන්නුවට.. බලාපොරොත්තුවුනා දෙයි කි, thx

  10. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ෴ජය වේවා෴
    වෙලාවක් තියන හැටියට shadowhunters එකටත් සබ් දාන්න....

  11. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. lahirulg

    jaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaathi................madhuka ayye................thaaaaaaaaaaaaaaaaaaaaaaanx.....aaaaaaaaaaaaaaaaaaaaaa.................... :-D :-D :-D :-D :-D

  13. Asitha

    ela thanks

  14. wayantha

    නියමයි සහෝ ගොඩක් ස්තූතියි sub එකට, ජය වේවා

  15. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  16. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  17. Tharindu_Rukshan_Perera

    Thanks Machan

  18. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.....................

  20. Rajitha

    Thank you saho sub ekata.....'Hunters' series ekata sub denda puluwanda.........jayawewa.......!

  21. indika

    Thn Q .. :)

  22. kasun

    Yako Download link aka nodi sub aka aragena kiyawannada link aka dapan naththam nodanna aka kohomada film akak download karanne site aka karanna barinam wahapan sub aka witharak aran apita wadak na samahara film wala torrent link aththeth na

    1. sameera

      Comments kiyawala balapan direct link pawa tiyanawa

    2. cesar

      site eka wahuwama sub denne bolai achchida hukanno

    3. dd

      Ado Adada awe?"@#4$%^

  23. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Lincon Burrows

    CD1F5334217ED588353C1647913171DAFF89606E - 900mb

  26. Supun

    ela machan ela api degatma yan

  27. Nilan

    thanks

  28. melan

    ela mchn..thanks

  29. tharaka

    issara thibba vidiya hodai, dan dana sub samahara welawata set wene na

  30. tharaka

    sub 1ta bohoma pin bro

  31. lahiru

    thanks bro

  32. Dewmin prabhoothi

    Bro MTA ikmntma hoda copy aapu gmn Warcraft eke sub dennko

  33. LAKSHAN

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  34. praneeth madu

    tnx mcn

  35. Damish nisal

    එලම සහෝ

  36. Hashan M. Priyadarshana

    Thank you broo

  37. Ashen

    Thank you ery much brother