ඔන්න යාලුවනේ මම කියපු විදියටම මම මගේ දා හතරවන නිර්මාණය විදියට Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරගෙන ආවා. කොටස් හතරකින් යුක්ත මේ චිත්‍රපට මාලාවේ ලස්සනම කතාව මේක කියුවොත් හරි. හැබැයි මේකත් DVD වලට පමණක් නිකුත් වූ චිත්‍රපටයක්. පළමු වතාවට සිංහල උපසිරසි සහිතව ඔයාලට බලන්න අවස්ථාව දැන් බයස්කෝප් එක…

ඔන්න යාලුවනේ මම කියපු විදියටම මම මගේ දා හතරවන නිර්මාණය විදියට Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරගෙන ආවා. කොටස් හතරකින් යුක්ත මේ චිත්‍රපට මාලාවේ ලස්සනම කතාව මේක කියුවොත් හරි. හැබැයි මේකත් DVD වලට පමණක් නිකුත් වූ චිත්‍රපටයක්. පළමු වතාවට සිංහල උපසිරසි සහිතව ඔයාලට බලන්න අවස්ථාව දැන් බයස්කෝප් එකෙන් තියනවා. මොකද මේක රුපවාහිනියේවත් සිංහල උපසිරසි සහිතව ප්‍රචාරයවී නැ.
කතාව ගැන කියනවනම් ඔයාලට මතක ඇතිනේ දෙවන කොටසේ හිටිය වයසක උන්දෑ සෙඩ්. මේ කතාව පටන් ගන්නේ එයා මැරිලා අවුරුද්දක් ගිය තැන ඉඳල. නගරේ ඉඳල එයාගේ මුනුපුරෙක් මෙයින් වල විල අයිනේ තියන එයාගේ ගෙදරට පදිංචියට එනවා . එයාලට ඉන්නවා පොඩි පුතෙක්. කොහොමින් කොහොම හරි එයා තමන්ගේ මී ආච්චි කරපු වැරැද්ද ඒ කියන්නේ කිඹුල්ලුන් ට කන්න දාන්න පටන්ගන්නවා. ඉතින් කිඹුලා කිඹුලාමනේ . උන් ගොඩට ඇවිත් මිනිස්සු අල්ලන් කන්න පටන් ගන්නවා. උන්ගෙන් බේරිලා පලායන ඒක තමා මේකේ කතාව . තව කොල්ලෙක් තමන්ගේ තරහවෙලා ආපු පෙම්වතියව හොයන් එන සහ කරදරවලට මුණ දීල එයා බේර ගන්න කරන උත්සාහයකුත් හිමිහිට යටින් යනවා. ඔයාල බලන්න කෝ. ලස්සන කතාව . ආදරය, ත්‍රාසය, කුතුහලය ඔක්කොම තියනවා.
මම ඊළඟට දෙන්නේ මේ කතා මාලාවේම හතරවන සහ අවසාන කොටස. ඒක ඉක්මනටම අරන් එන්නම්. තව දෙයක්, comment දාන ඔයාල අපේ මේ වැඩේට එකතු කරගන්න මම හිතුවා . ඔන්න ඔයාලට මම අවස්ථාව දෙනවා මගේ දහසය වෙනි නිර්මාණය විදියට කරන්න ඕන චිත්‍රපටිය තෝරන්න. මම ඊළඟට දෙන මේකෙම හතරවන කොටස පලවෙනකම් මේකට ඔයාල කමෙන්ට් දාලා කියන්න හතරවන එකෙන් පස්සේ ඔයාලට ඕන ලොකු පිඹුරෙක් ඉන්න කතාවක් ද නැත්නම් ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න කතාවක් ද කියල.
ඔයාල කියන ඒක මම දහසය වෙනි උපසිරැසිය විදියට දෙනවා . ඉතින් ඒක මට කියන්න . ඔන්න මම ගියා . ඉක්මනටම එන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,442 downloadsDownload Lake-Placid-3-2010.zip143 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
33 comments
අසංක ප්‍රදීප් රණතුංග
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. & link ekata
Arshad Anas
sub aketa tancx machan mata genration iron movie aketa sub denna puluwandha
mithun
පොස්ටර් එක දකිද්දි අසයි මුවී එකෙ, තැනක්ස් බ්‍රො උපසිරැසි ගැන්නුවට .. 2එකත් ඔය හින්ද අයෙ පාරක් අසාවෙන් බැලුව මෙකත් බානව අනිවා .
maheshbabu
thanks for sub....puluwani nam RATHAVARA-2015, ( kannada movie ) 1ta sub denna.....
රයන් ද සිල්වා
සසබ් එකට තුති සහෝ
පිඹුරෙක් ඉන්න එකක් නම් වඩා හොදා....kavinda
Lake Placid ඊළග එක ඉක්මණට දෙන්න.
අනේ මේ වගේම anaconda collection Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asitha
මම මේ Lake Placid ෆිල්ම් ඔක්කොම කලින් බැලුවා.
පිටසක්වල ජීවින් ඉන්න කතාවක් - Absolutely Anything (2015)
දිය කිදුරියන්ගේ කථාවක් - Mermaid (2016)
සතුන් වර්ගයක් ඉන්න කථාවක් - The Sand (2015)
මේවට සබ් දෙන්න පුලවන් නම්.
ජය!!!!dilshan
එලම
praneeth madu
tnx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
පුළුවන්නම් වෙලාවක මේ දෙකටත් සබ් දෙන්න. A Sound of Thunder (2005), Lost in Space (1998). ජය වේවා….Sajith Anthony
ස්බ එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Jack
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය...prasanna
ane ow mcnla puluwnam anaconda set eka br 720 yify update krpnko..ayet blanda asai
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B\K
.................සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි........................
Udara Damith B\K
...........................THANKS.....................
Larlitha Sri Vidhara
Absolutly Anything Sinhala Sub dnnkoo
indika
ස්තූතියි.... :)
asanka
thanks
Vikum08
නියමයි සහෝ දිගටම කරගෙන යමු..!
ජය වේවා..!
අර @asitha කිව්වා වගේ පුලුවන්නම් Absolutely Anything (2015) එකට සබ් දෙන්න
simson pigg (mission impossible එකේ බෙන්ජිගේ චරිතය කරන හාදයා) ඉන්න සුපිරි එකක්.dharshana...
Thanks.
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Anjana
piburek piburek oooni........thnkz for sub.......
dil_shan
tnz bro
Dewadithya
Thanks for Sub!
arawindasunimal
thanks sub ekata (asanka pradeep) jayawewa...........
Anonymous
Thanks Brother
Amalka Himeshan
Thanks
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
892d6725d583feb76ca57e055949982deb9e1f8e