Watch Trailer

Guns Akimbo (2019) Sinhala Subtitle | වීඩියෝ ගේම් යථාර්ථයක් වූ කල.. [සිංහල උපසිරැසි සමඟ]

කීබෝඩ් වීරයො කියලා ජාතියක් ඉන්නව දන්නවද? මට විශ්වාසයි හැම කෙනෙක්ටම වගේ එහෙම කට්ටිය හම්බවෙලා ඇති කියලා. ඔන්න ඉතිං අද මේ අරගෙන එන්නෙත් එහෙම කෙනෙක්ගෙ ජීවිතයට සිද්ධ වෙන ලොකු අකරතැබ්බයක් වෙන චිත්‍රපටයක් රැගෙනයි. 2019 වර්ෂයෙ නිකුත් වෙච්ච චිත්‍රපටයක් වෙන මෙයට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය…

කීබෝඩ් වීරයො කියලා ජාතියක් ඉන්නව දන්නවද? මට විශ්වාසයි හැම කෙනෙක්ටම වගේ එහෙම කට්ටිය හම්බවෙලා ඇති කියලා. ඔන්න ඉතිං අද මේ අරගෙන එන්නෙත් එහෙම කෙනෙක්ගෙ ජීවිතයට සිද්ධ වෙන ලොකු අකරතැබ්බයක් වෙන චිත්‍රපටයක් රැගෙනයි. 2019 වර්ෂයෙ නිකුත් වෙච්ච චිත්‍රපටයක් වෙන මෙයට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 57% ක වැනි අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. Drama l Action l Thriller l Sci-Fi කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Jason Lei Howden විසින්. රංගනයෙන් අපි කවුරුත් වගේ හඳුන්වන ”හැරී පොටර්” නමින් කියනවා නම් Daniel Radcliffe l Samara Weaving l Natasha Liu Bordizzo l Ned Dennehy l Rhys Darby l Mark Rowley දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මයිල්ස් කියන්නෙ උඩ කිව්ව වගේ කීබෝඩ් වීරයෙක්. හැමදාම වගේ කරන්න කාගෙහරි ඇදයක් හොයගෙන අනං මනං කියන කෙනෙක්. ඔන්න දවසක් මෙයා ස්කිසම් කියල වෙබ් සයිට් එකක් දකිනවා. ඉතිං මෙයා කරන්නෙ මේකෙ ඉන්න කට්ටියටත් බැනල අනංමනං දාන එකයි. ඉතිං මේ ස්කිසම් කියන්නෙ දෙන්නෙක් මැරෙනකම් සටන් කරන්න තියෙන ක්‍රිඩාවක්. ඒවගේම මේක සජීවි ලෙස බලන්නත් පුළුවන්. කෝමහරි මයිල්ස් කරපු වැඩේට මළ පැනල ස්කිසම් එහෙ කට්ටිට ඇවිත් මයිල්ගෙ ජීවිතෙ වෙනස් කරනවා. වෙනස් කරනවා කිව්වෙ නරක පැත්තෙන්. එයාලා ඇවිත් මයිල්ස්ගෙ අතට තුවක්කු දෙකක් හයි කරල නික්ස් එක්ක සටන් කරන්න කියනවා. නික්ස් කියන්නෙ ස්කිසම් තරඟයෙ ඉන්න හොඳම ක්‍රීඩිකාවක්. හැබැයි මයිල්ස්ට වැඩේ නම් ලේසි වෙන්නෙ නැහැ. මොකද මයිල්ස් කියන්නෙ මැස්සෙක්ටවත් හිරිහැරයක් නොකරපු කෙනෙක්. අනික මේ වගේ කෙනෙක්ට අච්චර මිනී මරල තියෙන ගෑණු කෙනෙක් එක්ක සටන් කරන්න පුළුවන් ද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකො.

තවත් උපසිරැසසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

18,385 downloadsDownload Guns-Akimbo-2019-Blu-Ray.zip88 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

18,385 downloadsDownload Subtitles88 KB

38 comments

  1. Hiran Eranda

    බොහෝම ස්තූතියි උපසිරසියට...ජය වේවා!

  2. indika75

    thanks..

  3. Rukshan37

    Ela

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Gihan perera

    නියමයි මචන්...නියම කතාවක්... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි...ජය වේවා.....

  7. Anonymous

    Tnx brother

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  9. Gihan

    Sub ekata Thanks Saho

  10. Suranjan

    Thanks jayawewa.....!

    1. ishu

      ස්තූතියි බ්‍රෝ සබ් එකට❤❤

  11. rockz2020

    තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  12. 0718901293

    Thanx bro

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Rasindu

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  15. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. Sandaru Nimsara

    Sub ekata tnx bro

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Anonymous

    එල්මා ❤️

  19. lakshan

    thanks .................

    1. Sdffg

      Ggghb

  20. D.Chamara

    sthuthi sahoo

  21. Kent

    Thanks

  22. Shaggie

    Thnks mchn

  23. Sandun

    Thanks saho <3

  24. Ushan

    Thz mco

  25. Lakshansilva18

    Thanks

  26. tv malli

    tnx bn sub ekata..puluwannam hoda horror film walata sub denna

  27. Anonymous

    Thz bro

  28. Malith

    thanks so much bro

  29. ishan

    thankqq machn sub ekata

  30. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...දැන් තමයි මේක බලන්න ගන්නේ...මේ ටිකේ සීරිස් බලලා බලලා ෆිල්ම් අමතක වෙලා තියෙන්නේ..මේකෙත් අරන් බලමුකෝ ඒනම්...ජය වේවා...

  31. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa..........!!!!!!!!!!!!!!

  32. Dewadithya

    Thanks for sub!

  33. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  34. Anonymous

    sub 1080p blu-ray walatath daanna

  35. Nishanfernando

    Thanx bro

  36. ෂෙහාන් හර්ෂණ

    තෑන්ක්ස් සහෝ❤️