Watch Trailer

Oka Chinna Viramam (2020) Sinhala Subtitles | මුලාවක අරුත [සිංහල උපසිරසි සමඟ]

අපි සැවොම නිතරම මවක ලෙසින් පියෙකු ලෙසින් හා පවුලක සිටින සාමාජිකයකු ලෙසින් සිතා බලා රාජකාරි රැකියා කටයුතුවල යෙදුනොත්..? අපි කරන දෙයක් නිසා තවත් පිරිසගෙ ජිවිත වලට නරක ප්‍රතිඵලයක් අත්වෙනව නම් එය එසේනොවි මුලු මහත් ලෝකයේම ඇති නරක,නපුර,අයහපත තුරන්ව යාවි. සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.…

අපි සැවොම නිතරම මවක ලෙසින් පියෙකු ලෙසින් හා පවුලක සිටින සාමාජිකයකු ලෙසින් සිතා බලා රාජකාරි රැකියා කටයුතුවල යෙදුනොත්..?

අපි කරන දෙයක් නිසා තවත් පිරිසගෙ ජිවිත වලට නරක ප්‍රතිඵලයක් අත්වෙනව නම් එය එසේනොවි මුලු මහත් ලෝකයේම ඇති නරක,නපුර,අයහපත තුරන්ව යාවි.

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! ඉතින් හදිසියේම වගේ අද මම ඔබ හමුවට ආවේ මේ වසරේම තිරගත කරනු ලැබු තෙලඟු සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මුලින්ම මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරිමට අවස්ථාව සලසා දුන් අප ඇඩ්මින්වරයෙකු වන හසන්ත අයියා හට බෙහෙවින් ස්තුතියි! මොකද මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි නිර්මාණය කලේ ඔහුගේ අදහසක් සහ ඉල්ලීම අනුව නිසා එසේනම් වැඩි විස්තර නැතුව වෙන්කර දීම සබැඳිව තිසර සහෝට ස්තුති කියමින් ඉක්මනින්ම චිත්‍රපටය ගැන විස්තර කිරීමට යොමුවෙනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂවරයා වනුයේ Sudeep chenguri ය. නවක නලු නිලියන් කිහිපදෙනෙක් එකතු කොට නිර්මාණය කර තිබෙන මේ චිත්‍රපටය මලයාලම් චිත්‍රපටයක ඇති ගුණාංග වලට හුරුකමක් දක්වනවා. එතරම්ම තාත්වික සහ හොඳ අර්ථයකින් හෙබි වී තිබෙනවා පහතින් දක්වා තිබෙන විචාරකයන්ගේ ප්‍රසාදයන් දෙස බැලුවම ඒබව මැනවින් ඔප්පු වෙනවා. එසේනම් තවත් පරක්කු නොකර චිත්‍රපටය රසවිඳීමට ඔබට භාර කරමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

7,246 downloadsDownload Oka-Chinna-Viramam-2020.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

7,246 downloadsDownload Subtitles38 KB

14 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo ..

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)

  3. Anonymous

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..... දෙවි පිහිටයි.. ජය වේවා.....

  4. Gihan perera.

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි..... ජය වේවා.....

  5. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  6. sarangaw

    සබට ගොඩක් ස්තුතියි !

    -සාරංග-

  7. Hemantha De Silva

    ස්තුතියි තරිඳු....
    ජයවේවා...

  8. ntpsilva

    Thank You BRO SUB ekatt

  9. ntpsilva

    Thank You BRO SUB ekata
    Good Luck

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lalantha Madhushan

    සබ් එකට ගොඩක් ස්තූතියි බ්රෝ. ජය.

  13. D.Chamara

    bohoma sthuti saho

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අයියේ...
    වැඩ අස්සේ වුනත් තව තෙලුගු ටිකක් බස්සමු...
    දිගටම සබ් දෙමු ආ... ජය!