Watch Trailer

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles | ආදර කතා දෙකක් [සිංහල උපසිරසි]

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles ඔන්න අරන් ආවා අලුත්ම Hai Jawani Toh Ishq Hona Hai 2026 ෆිල්ම් එකේ සබ් එක. මේක David Dhawan ගේ අන්තිම ෆිල්ම් එක වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ප්‍රධාන චරිත කරන්නේ Varun Dhawan, Mrunal Thakur එක්ක Pooja Hegde වගේම Maniesh Paul, Chunky Panday එහ…

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles

ඔන්න අරන් ආවා අලුත්ම Hai Jawani Toh Ishq Hona Hai 2026 ෆිල්ම් එකේ සබ් එක. මේක David Dhawan ගේ අන්තිම ෆිල්ම් එක වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ප්‍රධාන චරිත කරන්නේ Varun Dhawan, Mrunal Thakur එක්ක Pooja Hegde වගේම Maniesh Paul, Chunky Panday එහෙමත් මේකට ඉන්නවා. 

කතාව යන්නේ ජාස් සහ බානිගේ කසාද ජීවිතේ වටා, පවුල් සැලසුම් ගැන තියෙන ප්‍රශ්න නිසා මෙයාලා වෙන් වෙනවා. ඊටපස්සේ ජාස් පිටරට ගියාම ප්‍රීට්ව හම්බවෙලා ආයෙත් ආදරේක පැටලෙනවා, හැබැයි නොහිතපු විදිහට පරණ රහස් එළියට ඇවිත් වෙන හැලහැප්පීම් ටිකක් තමයි මේකේ කොමඩියක් විදිහට පෙන්නන්නේ (හරියට 1999 ආපු ‘Biwi No. 1’ ෆිල්ම් එකේ කතාව වගේ). මේක ජූනි 5 ලෝකේ පුරාම රිලීස් වුණාට පස්සේ ජූලි 31 ඉඳන් ZEE5 එකෙනුත් බලන්න අවස්ථාව දීලා තියෙනවා. 

කෝටි 55ක් විතර වියදම් කරලා කෝටි 73ක් විතර හොයාගත්තට විචාරකයින්ගෙන් නම් මේකට ලොකු හොඳ ප්‍රතිචාරයක් හම්බවෙලා නෑ. හැබැයි ඉතින් ලොකු බරපතල කතාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, නිකන් අර සාමාන්‍ය බොලිවුඩ් කොමඩියක් බලලා නිදහසේ හිනාවෙලා ඉන්න ඕනේ අයට නම් මේක හොඳටම ගැලපෙනවා.

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,432 downloadsDownload Hai-Jawani-Toh-Ishq-Hona-Hai.2026.zip71 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Hai Jawani Toh Ishq Hona Hai Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

1,432 downloadsDownload Subtitles71 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං