ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට පස් වන උපසිරසි නිර්මාණය අරගෙන ආවා. චිත්‍රපට ලෝකයේ තවත් සුපිරි වීරයෙක්. අත්ත්ටමට කියනවා නම් හික්මීමක් නැති සුපිරි වීරයෙක්. විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය VFX තාක්ෂනය උපරිම වශයෙන් යොදාගන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. Action, Crime, Drama ගණයට…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,451 downloadsDownload Hancock-2008-2.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
38 comments
nuwanb
තරිඳු ප්‍රබෝද්
Easy A (2010) film ekata sub dennako.
me
Thanks
රයන් ද සිල්වා
ගෝඩාක් ස්තූතියි අසංක සහෝ මේ ෆිලුමට සිංහල උපසිරැසියක්
ලබා දීම වෙනුවෙන්....
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴අසිත
elama thanks
Ishan Madusha
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
කවීන් ලහිරු
අම්මෝ ගොඩාක් ස්තූතියි සහෝ Hancock චිත්‍රපටයට උපසිරැසි ලබා දීම වෙනුවෙන්
ඒවගේම මවත් ලිපියේ මතක් කරට ස්තූතියි
මම මේ චිත්‍රපටයේ කැමතිම සීන් කිහිපයක්ම තියනවා ( :) අර පොඩි එකාව අහසට විසි කරන එක,
Hancock කෙල්ලගේ ඔලුවට සාස් පානෙන් ගහන්න හදන එක, හිරේදි එකෙක්ගේ ඔලුවක් තව එකෙක්ගේ
අහවල් එක අස්සේ ගහන එක.. ඇත්තටම මට ඒක බලද්දී හීනව නවත්ත ගන්න බැරි උනා... :) )Star Trek ෆිලුමෙන් හමු වෙමු #ජය වේවා
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Web බුවා
මේකට සබ් කරපු එකේ කිසි තේරුමක් නෑ. ඒ කාලය සිංහල සබ් නැති වෙන එකකට කැප කරන්න තිබුණා. මේ ෆිලුමේ BR පිටපතට ගැළපෙන අංග සම්පුර්ණ සබ් එකක් අකුරු දෙකේ සමාගම දීලා තිබුණා මීට හුඟ කාලෙකට කලින්. මොකවෙතත් ජය!
praneeth madu
ela saho
Dewaka
thanx dear.. asawen hitapu film ekak meka..
Bobby
thank you for bub friend
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......thilina
thank you
aravinda
elama bro thanksssssssssssssssssssssss
Chalana Rukshan
thnx bro...
saman
thanks saho
dimuthu tharanga
Ghostbusters.2016.HDRip.XViD-ETRG mekatath sub eka denna ko bohoma pin
Udara Damith B/K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!තනිකඩ කොල්ලෙක්
Tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HummerDanu
thanks bro
Kingdomd
Thanks bro
Chamod Gayashan
thanks Bro
Amalka Himeshan
Thanks machan sub ekata
Lakshansilva18
උපසිරසියට බොහොම ස්තුති
NavinduTharaka
bohoma sthuthi sahodaraya
Nishanpradeep95
Tnx elamai
SeirraTangoHotel
Hatchet 2 sinhala sub eka dennako.
arawindasunimal
thanks sub ekata
Lash_villan
බොහොම ස්තූතී
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා....Hashan Chamara
Tnz bro
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
THANKS
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx. mm meka hoya koya hitiye, mata film eka dan hamba une, ita passe eke sub thiyenawada kiyala meke balanakuta ekatath dan thamai dala thiyenne. pudumai