කොහොමද යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඇනිමේෂන් ෆිලුමකට කරන. කොහොම උනත් මේකේ බර වචන ගොඩක් තියෙනෙවා. ඒක නිසා ටිකක් වැඩියෙන් කල් ගියා මේකට සබ් දාන්න. මේක 2012 මැයි මාසයේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. imdb අගය 5.9 අගයක් ලැබිලා තියෙනවා. මේක ටිකක් ජපන් කාටුන් වල වගේ පෙනුමක් තමයි තියෙන්නේ. කතාව පැත්තට හැර…

කොහොමද යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඇනිමේෂන් ෆිලුමකට කරන. කොහොම උනත් මේකේ බර වචන ගොඩක් තියෙනෙවා. ඒක නිසා ටිකක් වැඩියෙන් කල් ගියා මේකට සබ් දාන්න. මේක 2012 මැයි මාසයේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. imdb අගය 5.9 අගයක් ලැබිලා තියෙනවා. මේක ටිකක් ජපන් කාටුන් වල වගේ පෙනුමක් තමයි තියෙන්නේ.
කතාව පැත්තට හැරුනොත් මේ කාලයේ මකරුන් ඉන්නවා. මායා කරුවන් ඉන්නවා. එක්තරා කොටසක් ඉන්නව සිකර් වරු කියලා ඔවුන් තමයි යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ. නමුත් කාලයත් එක්ක මේවා දුෂණයට ලක් වෙනවා. ඔවුන් වැරදි මවත් තෝරාගන්නවා. ඉතින් හොඳ කට්ටිය මේ දේවල් සිද්ද වෙන එක වලක්වන්නයි යන්නේ. බලන්නකෝ ඔවුන්ට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Dragon Age Dawn Of The Seeker 2012 BRRip XViD UNiQUE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
715 downloadsDownload Dragon-Age-Dawn-Of-The-Seeker-2012.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගාල්ලගේ දිනේෂ්
Subtitles
13 comments
kanthaDLA
Tharaka
පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි! ඉදිරියටත් හොඳ imdb rating එකක් තියන ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ….
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Ishan Madusha
පළමු සබ් එකට සුබපැතුම් සහෝ.games වගේම මේකත් සුපිරිටම ඇති
මේ වගේ Japanese anime movie වලට දිගටම සබ් දෙන්න ලබේවා.
ජය වේවා!John
Go to download :D
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ගාල්ලගේ දිනේෂ්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
මාලින්ද
ස්තූතියි.
අසිත
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lushan Kuruppu
Thank you... Bro!
keep it up!praneeth madu
ela saho
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම සහෝ
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kites
thank you!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......