Watch Trailer

Hansel Vs Gretel (2015) | හැන්සල්ට එරෙහිව ග්‍රේට්ල්. [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය.. මුලින්ම මට අවස්තවක් දීපු එකට බයිස්කොප් එකේ ඇඩ්මින්ලට ස්තුතියි. මගේ පලමු නිර්මාණය විදියට මම අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු සලරැවක්. කවුරුත් දන්න හැන්සල් හා ග්‍රේට්ල්ට මේ කතාවෙදි අලුත් අර්ථකතනයක් දීල තියනවා. Brent lydic, Lili baross ප්‍රදාන චරිත මවන මෙම චිත්‍ර…

Hansel Vs Gretel 2015

මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය..

මුලින්ම මට අවස්තවක් දීපු එකට බයිස්කොප් එකේ ඇඩ්මින්ලට ස්තුතියි. මගේ පලමු නිර්මාණය විදියට මම අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු සලරැවක්. කවුරුත් දන්න හැන්සල් හා ග්‍රේට්ල්ට මේ කතාවෙදි අලුත් අර්ථකතනයක් දීල තියනවා. Brent lydic, Lili baross ප්‍රදාන චරිත මවන මෙම චිත්‍රපටිය 2015-1-20 වෙනිදා තම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ. මේක horror ගණයට අයත් චිත්‍රපටියකි.තමත් තිරගත වෙන චිත්‍රපටියක් නිසා අදහස් දැක්වීමක් කරන්න කල් වැඩි කියලයි මට නම් හිතෙන්නේ.කට්ටිය බලලා කියන්නකෝ කොහොමද කියලා?

දැන් අපි කතාව ගැන බලමුකෝ…. හැන්සල් හා ග්‍රේට්ල් සහොදරයන් වුනත් වෙන වෙනම තමා වැඩ කරලා තියෙන්නේ.නමුත් හදිස්සියේ හැන්සල්ට දැනගන්න ලැබෙනවා ග්‍රේට්ල්ගේ යලුවෙක් අතුලු 6 දෙනෙක් අතුරුදහන් වෙලා කියලා.පස්සේ තමන්ගේ වැඩ ඔක්කම දාලා හැන්සල් තමන්ගේ අක්කාට උදව් කරන්න යනවා.තව ග්‍රේට්ල් කාටත් හොරෙන් මායාකරියො එක්ක ගණුදෙනු කරනවා.කතාව බලලාම දැන ගන්න ඒ ඇයි කියලා.කතාවේ නාමේ හැටියට හැන්සල් එක්ක ග්‍රෙට්ල් රණ්ඩු වේයිද?හැන්සල් දිනයි ද? ග්‍රේට්ල් දිනයි ද?

ඉතින් මේ කතාව බලලා මගෙ සබ් වල අඩුපඩු තිබොත් අනිවා ක්මෙන්ට් එකකින් කියන්න.මොකද ඉතින් මේක මගේ පලවෙනි එකනේ. තවත් ස්බ් එකකින් හමුවෙන තුරු ඔගොල්ලො හැමොටම සුබ දවසක්!!

Kung Fu Hustle (2004) on IMDb

 

 

697 MB (HD) කොපිය මෙතනින් බාගන්න

A88D02031CE5A76AF23E236644227D67D26ACEEC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,081 downloadsDownload Hansel-Vs-Gretel-2015.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/CIMG0221-e1422585581910.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හරිත මදුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,081 downloadsDownload Subtitles315 B

39 comments

  1. KP Muthukumarana

    Ela Filumak Wage....
    Thanks For Subs...
    Good Luck....
    :) :) :) :) :)

  2. SaDuN dAnUsHkA (ධනූ)

    බොහොම සතුටුයි පළමුවන උපසිරැසියට
    දිගටම අපිත් සමග ඉන්න.....!

  3. Hirushan

    super

  4. ලක්ෂාන්

    පලවෙනි නිර්මාණයම සුපිරි එකක්නෙ දීලා තියෙන්නෙ...එලඑල...හොද ගමනක් යමු....ජය වේවා...!

  5. imasha

    බොහොම සතුටුයි පළමුවන උපසිරැසියට
    දිගටම අපිත් සමග ඉන්න…..!

  6. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks HARITHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  8. OShan Niluminda

    Thanks saho
    ,ela lea

  9. Jack

    එලකිරි මචෝ.
    පලවෙනි එකම පට්ටම එකක් නොවැ දීලා තියෙන්නේ.
    බොහෝම ස්තුතියි.
    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  10. කොබා

    Elama macho jaya :D

  11. kawshalya

    ammaaaaaa ela Filumak wageiiiii.... thankz mchn sub walata........ :)

  12. නලින් පෙරේරා

    පළමු නිර්මාණය වෙනුවෙන් සුබ පැතුම් හරිත සහෝ..

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    ජය වේවා! එලස්ස්!!

  13. oshada

    very happy macho tawa sub danawa neda macho Constantine (2005) fillm eke sub dnn pulu wanda

    1. haritha madushan

      i will try mchn.mama me dawas wala wena ekakata sub danna gatha bn.ita passe thama

  14. kavi

    thanxx maduuuuuuuuuuuu

  15. “චූටී මල්ලි”

    මේකන්ම්
    බලන එක සුවර් නෑ
    සබට තුති
    ඔබට ජය...............

  16. tharindu

    මේ ෆිල්ම් එකේ පලවෙනි එක බැලුවා.ඒක නිසා මෙකත් බලනවා.සබ් වලට ස්තුති..

  17. rejith

    thanks

  18. Kavindu

    The Interview 2014
    The Judge 2014

    Brip Awo Sub Naddo

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. ishara madumal

    supiri wedak brother !!!!!!!!!!!!!!!!!!

  21. chinthaka

    thanx bro sub 1ta

  22. Sajith Anthony

    පළමු නිර්මාණයට සුබ පැතුම්...

    ජය වේවා!

  23. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු
    ඔයාට ජය...

  24. කසුන්

    පලමු එකම මරුනෙ දිගටම සුබ් ඩෙන්න කියල ඉල්ලනවා

  25. Sanjaya

    1st aka patan gatthema Best film akakin. thanks saho....
    all the best

  26. lahiru de silva

    math meke subtitle hada hada hitiye bn.math meken thama patan gatte..patta experice ekak bn sub hadana wade.ekata me web eka karana ayata thanks.man exam karala naikan idala epa wela hitiye.dan wadak ahu una .me sub wade....me sub hadapu kenatath thanks

  27. shanuka gunasekara

    thanks sahoo sub ekata

  28. ගයාන් රූකාන්ත

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්
    සාදරයෙන් පිලිගන්නවා උපසිරැසි කණ්ඩායමට
    දිගටම සබ් දෙමු එහෙනම් ජය!!

  29. indika

    thnq :)

  30. Ruwan

    සාදරයෙන් පිලිගන්නවා ඔබව. දිගටම කරන් යමු. සබට තුති!

  31. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  32. isuru

    thanks for sub!

  33. ARA

    සබ් එකට බොහොම ස්තුතියි ....

  34. sanju

    ela ela broo

  35. chathu

    thx bro

  36. රොයිලි

    බොහොම ස්තූතියි හරිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  37. samantha

    congratulation macho.. first sub ekata.
    thank you bro..

  38. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති