ආයුබෝවන්! ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද මම දෙන්න යන්නේ මගේ 3 වන උපසිරැස නිර්මාණයයි. මේක මම හිතපු නැති විදිහට ඉක්මනින් දෙන්න උනා අපේ සමීර චතුරංග සහෝගේ ඉල්ලීම මත. මම මීට කලින් දුන්නු ෆිල්ම් 2ක වගේම මේකත් Action,Horror ඝනයට අයිති එකක්. Feast (2005), Feast 2: Solppy Seconds (2008), Feast 3: The Happy F…
ආයුබෝවන්! ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද මම දෙන්න යන්නේ මගේ 3 වන උපසිරැස නිර්මාණයයි. මේක මම හිතපු නැති විදිහට ඉක්මනින් දෙන්න උනා අපේ සමීර චතුරංග සහෝගේ ඉල්ලීම මත. මම මීට කලින් දුන්නු ෆිල්ම් 2ක වගේම මේකත් Action,Horror ඝනයට අයිති එකක්. Feast (2005), Feast 2: Solppy Seconds (2008), Feast 3: The Happy Finish (2009) ලෙස කොටස් 3කින් සමන්විත වන අතර අද ඉදිරිපත් කරන්නේ වඩාත් සාර්ථක හා ජනප්‍රියත්වයට පත් වු පලමු වැනි චිත්‍රපටයයි. එහි IMDb අගය 6.4 ලෙස සටහන් වෙනවා. අනිත් කොටස් 2ත් සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ බයිස්කෝප් එක ගැන යමක් කිව්වොත්, කඳුකර ප්‍රදේශයක පිහිටා තිබෙන තැබෑරුමක ඉන්න පිරිසක් වටා තමයි මුළු කතාවම ගලා ගෙන යන්නේ. තැබෑරුම තුල සාමාන්‍ය ලෙස කටයුතු කෙරීගෙන යන අතර තුර හදිස්සියේම කඩාවදින මිනිසෙක් හා කාන්තාවක් නිසා මුළු තැබෑරුමම කණපිට පෙරලෙනවා. ඒ මදිවට අත්භූත ජීවී විශේෂයක් මෙම පිරිසට පහර දෙන්න පටන් ගන්නවා. මොවුන් හරිම වේගවත් හැම අතින්ම. දත් සහ නිය ඉතාමත් තියුණුයි. මේ නිසා තැබෑරුමේ සිර වී සිටින පිරිසට විශාල අභියෝගයක් එල්ල වෙනවා තම ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන්. තැබෑරුමට කඩා පැනපු පුද්ගලයන් කවුරුන්ද? මේ පිරිසට මේ ජීවීන්ගෙන් බේරීමට හැකි වේවීද? යන ගැටළු වලට පිළිතුරු සොයා ගැනිමට මෙම සලරුව නැරඹීමට ඔබට ආරාධනා කරනවා.
ඒ වගේම Comment එකකින් අදහසක් ප්‍රකාශ කරලා යන්න ආරාධනා කරන ගමන්ම නැවතත් මෙවැනි සුපිරි බයිස්කෝප් එකකින් හමුවන බලාපොරොත්තුවෙන් සමු ගනිමි. ඔබට ජය!
649 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7CC3DF4F66F10C17008B143679784F3E8640E2D5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,305 downloadsDownload Feast-2005.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/MadusankaJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුසංඛ ජයසූරිය
Subtitles
26 comments
Tharaka
niru
niyamai :)
හර්ෂ ලහිරු
එලකිරි සහො අනිත් දෙකත් ඉක්මනටම ඕනේ :D
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජයනලින් පෙරේරා
ස්තුතියි මධුසංඛ සහෝ.
ජය වේවා! එලස්ස්!!
Kulanjana Maduranga
niayamai…thanks MADUSHANKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
oshan
thank you very much
Jack
ස්තුතියි මචෝ.
දිගටම සබ් දෙන්න.
අනිත් දෙකත් ඉක්මනටම දෙන්න බලන්න.
ජය.Amalka
velavaka balanna ona
sub ekata thanx“චූටී මල්ලි”
මේකන්ම්
බලන එක සුවර් නෑ
සබට තුති
ඔබට ජය...............rejith
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kavi
godak sthuthi maduuuuuuu
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..I.W.M.S Ilangakoon
DIGATAMA DEMU,,,
JAYA WEWA MACHOOO,,,,රොයිලි
බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashan ravihansa
ela kiri machan anivama bagena balanna ona uba dunna kiyanne aniwama patta ekak ona uba chatar eva balanna kiala mama dannavane sub ekata godak thankz bn
ශාමල් මනෝජන්
මේ Film ඒක නම් පට්ට. මම බලලා ඉවරයි. ඩවුන්ලෝඩ් කරනකොට කමෙන්ට් කලේ නැතිවුනාට දැන්වත් කමෙන්ට් ඒකක් දැම්මම ඒකක් හරි ඒකතු වෙනවානේ. කමෙන්ට් අඩු නිසා මේකෙ දෙවෙනි, තුන්වෙනි ෆිල්ම් වලට සබ් නොදී ඉන්න ඒපා.
Feast 2: Sloppy Seconds - 2008
Feast 3: The Happy Finish - 2009අනේ මේවාටත් සබ් දෙන්නකෝ.
Madusanka Jayasooriya
Dont worry bro. 2nd eke bageta hadala thiyenne. lagdima sub eka labei. thanks
Rashan
sub ekata thanks saho.ela filumak vage.
Asitha
ela machan thanks
Thilankadissanayake
thank you
asitha bhanuka
Ptt
asitha bhanuka
Ptt
Dewadithya
Thanks for Sub!
nuwanlankapriya
Sub ekata thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
In the name of the father (1993)
Big fish (2003)
K pax (2001)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta Patta machan