කොහොමද යාලුවනේ? ටික දවසකට පස්සේ ඔන්න මම අදත් අරන් ආවා, Horror | Thriler ගණයට වැටෙන සුපිරි ෆිලුමක්. 2015 අගෝස්තු මස 15 වැනි දින තිරගතවීම ආරම්භ කරපු මෙය විනාඩි 82 ක් පුරාවට දිවෙන අතරම IMDb දර්ශකයේ 4.6 ක අගයක් ලබාගෙන තියෙනවා. රේට් එක අඩු උනාට මේ කතාවනම් ලස්සනයි වගේම බයත් හිතෙනවා. කතාව පැත්තට පොඩ්ඩක් හ…

කොහොමද යාලුවනේ? ටික දවසකට පස්සේ ඔන්න මම අදත් අරන් ආවා, Horror | Thriler ගණයට වැටෙන සුපිරි ෆිලුමක්. 2015 අගෝස්තු මස 15 වැනි දින තිරගතවීම ආරම්භ කරපු මෙය විනාඩි 82 ක් පුරාවට දිවෙන අතරම IMDb දර්ශකයේ 4.6 ක අගයක් ලබාගෙන තියෙනවා. රේට් එක අඩු උනාට මේ කතාවනම් ලස්සනයි වගේම බයත් හිතෙනවා. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.
මේකේ යම් පිරිසක් කකුළුවන් ඇල්ලීමට ඔවුන් ඈත සීත මුහුදට යන අතරම තවත් පිරිසක් ඒ නැවටම එනවා තල්මසුන් ගවේෂණයකට. ගවේෂණයට එන්නේ සෙයිඩි කියන තැනැත්තියක් සහ ඇයගේ යහළුවෙකුයි සහ මහාචාර්යවරයෙකුත් සමග. ඔචුන් යන නැවේ කැප්ටන් සෙයිඩිගේ සීයා වෙනවා. කෙසේ හෝ ඔවුන් මේ නැවේ ගොඩක් දුරකට යනවා තල්මසුන් ගවේෂණය කන්න. ඒවගේම නැවේ සිටින ඇය කකුළුවන් ඇල්ලීමටත්. නැව අතරමගදී කුණාටුවකට අහුවෙනවා. ඒවගේම සෙයිඩි කරන පරීක්ෂණයක් අතරතුර ඇය යම් අභ්‍යාවකාශ යානාවක මුහුදෙන් සොයාගන්නවා. එකේ ඇතුලේ මලසිරුරකුත් එක්කම.
එම යානාව රුසියානු යානයක් බවට ඔවුන් තහවුරු කරගන්නවා. ඔවුන් මේ අත තියලා තියෙන්නේ මහා ඛේදවාචයක ආරම්බයකට බව ඔවුන් දන්නේ නැහැ. මොකද ඒ යානේ අද්භූත සතෙකු සිටින නිසයි. ඔවුන් මේ ගැන හොයන අතරවාරයේ කිසිවෙකුත් නොදැනම මේ සතා නැව ඇතුලට ඇවිත් මිනිහෙක්ව මරා දමනවා. අවසානයේ ඔවුන් සතකු සිටින බව දැනගන්නේ මහාචාර්ය වරයා මේ සතාගේ බිල්ලකට අහුවෙනවා ඇස් දෙකෙන්ම ඔවුන් දකින නිසාවෙනුයි.
කතාවනම් කිව්වා අැති වගේ. ඔය පොඩ්ඩක් විතරයි. ඔයාලම බලන්න මේක මොන වගේ ෆිලුමක්ද කියලා යාලුවනේ. එහෙනම් ඉක්මනටම තවත් මේ වගේ ෆිලුමක් අරන් එන්නම්.
🙂 🙂 බයිස්කෝප් අඩවියට ජය 🙂 🙂
707 MB (HD) කොපිය මෙතනින් බාගන්න
986749500A6103591F7F9898F6E58F8F95CF286A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,465 downloadsDownload Harbinger_Down_2015_baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
25 comments
aaa
isuru
digatama subs denna
ela kolla
Thanks
janith
thanks
Hashan Liyanage
good work
sajith
thank you
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!para
ela aaaaaaaaaaaaaa
Dimuthu
Thank you!
Scylla
Ela
indika
hamadema salli walata karana kalayaka oyala karana me de atthatama agaya kala uthui oyalata thawath wadi wadiyen danuma ha shakthiya labenna one (oyalage kalaya sramaya ha mahansiya wenuwen)
thisal
තෑන්ක්ස් සහෝ!
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
Global
supiri bro..thanks..
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ishani
ane man film eka play karanakota english sub enne ai?
sadeesh
ishani oya KM player ai Meda player lasic hari ganna.. eke rigt click krala "sbtitles" "load subtitle' gihin download kalapu sub eka dana....
supun
Sub eka download wennne nathoo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
melan sriwantha
thanks bro
Amila Abeydeera
ෆිල්ම හොද ඇති කියලා හිතනවා සුභ පැතුම් වේවා....
අසිත
elama saho thanks
nimal dissanayake
උත්සාහය සාර්ථකයි!
ස්තුතියි පැතුම්!
තව ෆිල්ම්ස් ගොඩකට
ලස්සනට හරවත්ව උපසිරැසි දෙන්නට
අවැසි කාලය, දිරිය, විරිය, කැපවීම හා විවේකය
ඔබට ලැබේවා!
දිවිය සරු වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pttataaaaaa