Watch Trailer

Lovesick (2014) with Sinhala Subtitle | ආදරේ නම් පිස්සුවක් තමයි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මම අලුත් ෆිලුමක් අරගෙන ආවා.. මේක comedy ගණයට වැටෙන ෆිලුමක්. ෆිලුම ගැන අවුරුද්ද 2014 කියලා තිබුනට පිටපතක් නිකුත් වෙලා තවම සති දෙකයි. ඒ වගේම IMDB ලකුණු 5.1/10 ගත්ත ෆිලුමක්. ඔන්න එහෙනම් අපි කතාවට බහිමුකො. චාලි ඩාබි කියන්නේ ලින්කන් ප්‍රාථමිකයේ විදුහල්පති. මෙයාට ඕනේ ආදරේ කරන්න. හැබැ…

Lovesick 2014

කොහොමද යාලුවනේ. ඔන්න මම අලුත් ෆිලුමක් අරගෙන ආවා.. මේක comedy ගණයට වැටෙන ෆිලුමක්. ෆිලුම ගැන අවුරුද්ද 2014 කියලා තිබුනට පිටපතක් නිකුත් වෙලා තවම සති දෙකයි. ඒ වගේම IMDB ලකුණු 5.1/10 ගත්ත ෆිලුමක්.

ඔන්න එහෙනම් අපි කතාවට බහිමුකො. චාලි ඩාබි කියන්නේ ලින්කන් ප්‍රාථමිකයේ විදුහල්පති. මෙයාට ඕනේ ආදරේ කරන්න. හැබැයි වැඩේ කියන්නේ මෙයාට කාන්තාවෝ හරියන්නෙම නෑ. ඒ කියන්නේ ඉතින් සෙට් වෙන කස්ටිය මෙයා එක්ක ඉන්නෙම නෑ. ඉතින් මෙයා හිතන්නේ කාන්තාවෝ කියන දේ සම්බන්ධයෙන් මෙයාට වාසනාව නෑ කියලා. හැබැයි ඇත්ත ඕක නෙමෙයි. චාලි හැමදේම ඕනෙවට වැඩිය සැක කරනවා. ඕනෙවට වැඩිය හිතනවා. ඒ කියන්නේ මෙයා මනඃකල්පිත සිහින ලෝකයක් ගොඩ නගාගෙන ඒවා ඇත්ත කියලා හිතනවා. උදාහරණයක් විදියට කෙල්ලෙක් මෙයාට කියන්නේ නැතිව වෙන කොහේ හරි ගියොත් මෙයා හිතන්නේ වෙන කොල්ලෙක් සෙට් වෙලා ඒ කෙනා එක්ක ඉන්න ගියා කියලා.. ඉතින් ඔහොම සැක කරද්දී කෙල්ලෝ ඉදියි ද? නේද?

ඉතින් මේ අතරේදී තමයි මෙයාට මොලී කිංස්ටන් මුණ ගැසෙන්නේ. මොලී කියන්නේ නැටුම් ගුරුවරියක්. එයා පවුලේ අය එක්ක ඉන්න ඕනේ නිසා ලෝකේ වටේ සවාරි යන එක නවත්තලා ගෙදර එනවා. ඇවිත් චාලි එක්ක ඉතින් සෙට් වෙනවා. හැබැයි ඉතින් චාලි ගේ සැකය නම් අඩුවෙන්නේ නනෑ. එක නම් ලෙඩක්ම තමයි.

ඉතින් මේ චාලි ඩාබි ගැන අපිට කතාව කියන්නේ එයාගේ හොදම යාළුවා. ඒ කියන්නේ ජේසන්… එයා කතාව කියන විදියට තමයි ෆිලුම තියෙන්නේ. බලාගෙන යන්න නම් රසවත් විදියට කතාව කියනවා…

ඉතින් මෙහෙම යන මෙයාලගේ ආදරේ සාර්ථක වෙයි ද? චාලි ගේ සැක කිරීම අඩුවෙයි ද? එයා සිහින් ලෝකයෙන් කොච්චර දුරට යයි ද? එයාට සැබෑ ආදරයක් ලැබෙයි ද?එහෙනම් ඉතින් ෆිලුම බලන්න යාළුවනේ.. ඒ වගේම හොයාගන්නකෝ ආදරේ කියන්නේ පිස්සුවක් ද කියලා…?

එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙමු.. ජයවේවා…!!!!

Lovesick (I) (2014) on IMDb

 

 

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 23535AB211A5646AD4AC9151AD7D5336D4FD3BFE 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න 8DF5D40507C08325F9A51B7ED1E571112A94336D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

968 downloadsDownload Lovesick-2014-baiscopelk.zip187 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දසන් බුද්ධික

Subtitles

968 downloadsDownload Subtitles187 KB

8 comments

  1. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  4. Nadeera Mystry Frodo

    BluRay එක එනකන් හිටියෙ...
    thnQ

  5. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. praveen

    aaa dasan lokka fata aa sub ekata

  7. D Dilshan Kalinga

    ස්තුතියි දසන් මල්ලි උපසිරසියට...
    මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්... :D

  8. D Chamara

    thanks sahooo niyamai