Watch Trailer

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | අවසානයට පෙර…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳ කොපියක් එන්න පරක්කුම වෙච්ච චිත්‍රපටිය මේක වෙන්න ඕනා. 😛 කොහොම වුනත් ගොඩක් කට්ටියට මුණු පොතෙන් මැසේජ් දම දමා කෝ කියලා අහපු චිත්‍රපටියක් තමා මේක. හැබයි මම කොපිය ආපු ගමන්ම උපසිරැසි ගෙනාවා ඔයාලා වෙනුවෙන්. ඉස්සෙල්ලා කොටසෙදි මහාචාර්ය ඩම්බල්ඩෝර් මියයන්න කලින් විනාශ කරපු මුද්ද හා පොටර් විනාශ කරපු ටොම් ර…

හොඳ කොපියක් එන්න පරක්කුම වෙච්ච චිත්‍රපටිය මේක වෙන්න ඕනා. 😛 කොහොම වුනත් ගොඩක් කට්ටියට මුණු පොතෙන් මැසේජ් දම දමා කෝ කියලා අහපු චිත්‍රපටියක් තමා මේක. හැබයි මම කොපිය ආපු ගමන්ම උපසිරැසි ගෙනාවා ඔයාලා වෙනුවෙන්.

ඉස්සෙල්ලා කොටසෙදි මහාචාර්ය ඩම්බල්ඩෝර් මියයන්න කලින් විනාශ කරපු මුද්ද හා පොටර් විනාශ කරපු ටොම් රිඩ්ල් ගේ දිනපොත එක්ක Horcruxes දෙකක් විනාශ වෙලා ඉවරයි. ඉතිරි Horcruxes 5 ත් හොයාගෙන විනාශ කළොත් ඒ එකකින් අනිවාර්යයෙන්ම වොල්ඩිමෝර් විනාශ වෙන නිසා පොටර්, හර්මොයිනි හා රොන් එකතුවෙලා ඒවා හොයාගෙන යෑම තමා මේ කොටසින් කියවෙන්නෙ. කතාව බලන්නකෝ. කට්ටිය මේ කියනවට වඩා හොඳට තේරේවි. හැරී පොටර් කතා මාලාවේ අවසාන කතාව වන මේ කතාවේ ඉතිරි කොටස මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. ඒකත් ඉතින් උපසිරැසි එක්කම අරගෙන එන්නම්කෝ…

ලිපියට අදාල නොවුනත් තව විශේෂ දෙයක් කියන්න ඕනා. ඒ තමයි උපසිරැසි බාර අරගෙන ඒවා සම්පූර්ණ කරලා එවන්නෙ නැති අයට කරන විශේෂ නිවේදනයක්. අපි අනිවාර්යයෙන්ම එවන්න පරක්කු වෙනකොට ඒ ගැන අහලා පොඩි මතක් කිරීමක් යවනවා. ඒත් ඒ එකකට වත් උත්තර නොදී ඉන්න එපා. කරන්න අමාරු වුනත් ඒ බව හරි කියලා එවන්න. එතකොට අපිට ඒක නිකන්ම හරි දෙන්න පුලුවන්. සබ් ලැබෙන කම් කියලා බලාගෙන ඉන්න අයට කරන ලොකුම අසාධාරණයක් තමා ඒක. අඩුම ගානේ කට්ටියට චිත්‍රපටිය හරි බලන්න හිත හදා ගනී.

කමෙන්ට් එකක් දාලම යමු නේද? 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR / DVD පිටපත් සඳහා සඳහා අදාළ වේ. 

163,035 downloadsDownload Harry-Potter-and-the-Deathly-Hallows-Part-12010-BR.zip87 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

163,035 downloadsDownload Subtitles87 KB

372 comments

  1. coolguy

    thanks brother!

    1. jehan chanaka

      niyama wadak... aththatama godak hodai....

  2. chamila

    නිදි මරාගෙන සබ් දාලා මේක දුන්නට රොයිලි සහෝට රොම්බ තැන්ක්ස් කිව්වා... :P

  3. THUSITHA

    තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් ................

  4. හසී

    තැන්කූ තැන්කූ............... :D

  5. Heshanhhh

    Maxxa royili ayye denakan hitiye meeka..!!

  6. AMila

    thx Film Ekata . Download wenna damma .

  7. madusanka

    එල එල මමත් ගොඩක් කල් බලන් ඉන්නෙ මෙක එනකන්.
    නියම වැඩක්. බොහොම ස්තූතියි.

  8. Rumesh

    patta!!!!!!!!!!!!!!!!

  9. චරිත

    එළ. මමත් හුඟ කාලයක් බලං හිටියා මේක එනකං.

  10. Anonymous

    ස්තුතියි ...ඔහොම යන්....

  11. max

    Thanks sahoo...

  12. $uvin

    machan.. maxxxxxxxxxxxxaaaaaaaa!! thanx alot! me danma baanawa.. aniwaaaaaaaaaa....

  13. sameera

    mahanci wela karpu wedeta thanks yaluwa

  14. මනුශාන්

    බොහෝම ස්තුතියි

  15. Praසන්ன

    තෑන්ක්ස්...

  16. සමියා

    තෑන්ක් යූ රොඉලි සහෝ ජය වේවා ...!

  17. sunanda

    නියමයි රොයිලි අයියෙ.බලන් ඉදලා ඉදලා හොද කොපියක් අවුට් උන ගමන් බාගත්තා.සබ් එක ගන්නම්.මහන්සි වෙලා සබ් දාලා දෙනවට ඔබතුමාටත් බයිස්කොප් ටීම් එකටත් බොහොම පින්.........................

  18. Dilshan

    Tanku honde....

  19. Anonymous

    thnxxxxxx

  20. කැනී

    සබ් වලට ගොඩාක් පින්.පුලුවන්නම් මේකෙ සෙට් එකම දාන්න.Never say never film එකත් ලගදීම බලාපොරොත්තු වෙනවා.

  21. මලිත්

    හුරේ...!!!!!!!!!!!!!!!!!

  22. husp

    thx bro

  23. Anonymous

    thanks

  24. buddika

    thanks bro

  25. Ykani

    බාමි.. සබ් දුන්නට රොයිල් අයියට ස්තූතී!

  26. lakshan

    ma film aka ankal apee godak kalayak balagana hiteya sinhala sub dunnata godak thanxx machan jayawawaaaaaaaaaaa "D

  27. Anonymous

    තෑන්ක්ස් මචං........

  28. k2abey

    ada nagitta gaman mathak une baiscop thama hithuna meka deela athi kiyala jaya wewaaaa

  29. වා.මු. නිලන්ත පියසිරි

    රොයිලි මලයාට බොහොම පිං. ඔන්න මම නම් සබ් බාරගෙන හරි වෙලාවට දීලා තියෙනවා. comments නැති නිසාද දන්නේ නැහැ කට්ටිය අදි මදි කරන්නේ සිංහල සබ් දෙන්න. එහෙනම් ඔන්න මේකට හොඳ comments දාල අනිත් හැමෝමවත් දිරිමත් කරවන්න.

  30. කාවියා

    තෑන්කූ රොයිලි කොල්ලෝ මම මේක එනකම් බලාගෙන හිටියේ.....චියර්ස්ස්ස්>>>>>

  31. දක්ෂීණ

    Film එක වෙනම බෑවා. උපසිරැසි වලට බොහොම ස්තූතියි!

  32. මාරයාගේ හෝරාව...

    5 වෙනිදට මුලින්ම බාන්නේ මේක..
    තැන්කූ මලේ...

  33. උදාර

    බොහොම ස්තූතියි රොයිලි සහෝ. මේ කටයුත්ත ඉදිරියටත් කරගෙන යන්න. කමෙන්ට් සහයෝගය දිගටම දෙමි.

  34. Anonymous

    තෑන්ක් යූ රොයිලි අයියා!!!!!!!!!!!

  35. JMLR

    Thank u.. hoya hoya hitiya film ekak.. :)

  36. SaM

    ThankZ රොඉලි සහෝ :)

  37. ashan suranga

    bohoma pin machan
    hoya hoya hitiye

  38. mewi

    ane appe meka enakal balan hitiya kal.. honda copyak apu kaman sub dunnata thank u saho..

  39. asitha

    thank U vry much brother.....!!
    Ga8 work.. :P :P

  40. Dinusha

    mekata sub danna gaththu kalayak....aulak na thnx saho.jayen jaya

  41. Shashini Bhawana

    උපසිරසි බයිස්කෝප් එකක් නැතිව වේදනාවෙන් ඉන්නකොට තනි ඇහැට අඩෙන එකක් දිලා තියෙන්නේ. වේදනාවක් කැතිව බල්න්න පුළුවන්. තුන් හිතේම ආතල් එක දෙගොඩ තලා යන ‍මේ මොහොතේ ඔන්න දුන්නා කොමෙන්ටුවක් පින් අත්වෙන්නම.

  42. h

    අම්මේ... පටේ පට්ටය!

  43. kalana

    sub denawata bohoma sthuthiiiiiiiii.

  44. jshan

    tnx tnxxxxx tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx a lot

  45. Himo

    thanx a lot !!! been waitin for ab loooong time for a gud copy....

  46. luksh

    Watinawa saho elama kirir downloading

  47. Pradeep

    Harry.Potter.And.The.Deathly.Hallows.Part.1.BRRip.720p.XviD.AC3-FLAWL3SS

    මේ කොපි එක බෑව මචන්, බැලුවෙ නෑ තාම. දැන් උපසිරැසි තියෙනව නෙ, මැච් කරගෙන බලන්නම් කේ.එම්. ප්ලේයර් එකෙන්.. බොහොම ස්තූතියි මචන් මහන්සියෙන් උපසිරැසි හැදුවට අපි හැමෝම වෙනුවෙන්.

  48. Bandara

    සබ් වලට ගොඩාක් පින්

  49. M. M. Rohana wasantha

    Dear Roily,
    There is a film that is call as "Spiritual Reality". Could you please try to make sinhala sub for this film.
    Thank you
    M. M. Rohana wasantha

  50. Pradeep

    Harry Potter and the Deathly Hallows Part 1[2010]BRRip XviD-ExtraTorentRG.ssa

    මේ සබ් ෆයිල් එක මේ release එකට (Harry.Potter.And.The.Deathly.Hallows.Part.1.BRRip.720p.XviD.AC3-FLAWL3SS) පොඩි පොඩි editing ටිකක් කලාම එලකිරි වගේ match මචන්! HD වලින් ම බැලිහැකී සබ් එක්කම.... :) හම්මේ උඹ නම් සබ් ගුරෙක් මචන්!

Load more comments