Watch Trailer

The Objective (2008) | දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග!

ඔන්න තවත් නියම ෆිල්ම් එකක් ‍දේන්නයි හදන්නේ…හැබැයි ටිකක් විතර පරණයි හමුදා කථා වලට ආස අ‍යට හොඳයි, හමුදා කථා වලිනුත් ටිකක් වෙනස් විදියේ එකක්, මම එහෙම කීවේ මේක විද්‍යා ප්‍රබන්ධ කථාවක් නිසා..නොතේරෙන ගතියකුත් තියනවා. මම මුලින් හිතාගන හිටියේ සිංහළ උපසිරැසි දාන්න කියල ඒත් ඉතින් කාලය හරස් වුනා! හරි මේකයි සී…

ඔන්න තවත් නියම ෆිල්ම් එකක් ‍දේන්නයි හදන්නේ…හැබැයි ටිකක් විතර පරණයි හමුදා කථා වලට ආස අ‍යට හොඳයි, හමුදා කථා වලිනුත් ටිකක් වෙනස් විදියේ එකක්, මම එහෙම කීවේ මේක විද්‍යා ප්‍රබන්ධ කථාවක් නිසා..නොතේරෙන ගතියකුත් තියනවා. මම මුලින් හිතාගන හිටියේ සිංහළ උපසිරැසි දාන්න කියල ඒත් ඉතින් කාලය හරස් වුනා!

හරි මේකයි සීන් එක,
Benjamin Keynes කියන්නේ CIA එකට වැඩ කරන,ක්‍රියාන්විත වලට වි‍ශේෂ පුහුණුවක්ලත් කෙනෙක්. මේගොල්ලන්ගෙ සැටලයිට් එකකට අහු වෙනවා ඇ‍ෆ්ගනිස්තානේ අප්‍රරසිද්ධ කලාපයකින් විකිරණශීලි ස්ථාන කිහිපයක්. ඉතින් CIA එක හිතනවා අල් කයිඩා සංවිධානය න්‍යෂ්ටික අවි නිපදවනවා කි‍යල, ඔය ගැන හොයන්න බාරවෙන්නේ Keynes ට. ඉතින් මෙයා ඇමරිකානු විශේෂ කාර්යය බලකා සේබලු පස් දෙනෙකුත් එක්ක ඔය කියන ප්‍රදේශයට යනවා. ඒත් මෙයා සේබළුන්ට ඇත්ත තත්වය හංගලා සේබලුන්ට කියනවා Mohammed Aban කියල කෙනෙක්ව මුනගැහෙන්න යන්නේ කියල. Keynes එහේම කරන්නේ CIA එකේ තොරතුරුවල රහස්‍ය භාවය රැකගන්න. ඇත්තටම කියනවානම් Keynes දන්නේත් නෑ සැටලයිට් එකකට මොනවද අහුවුනේ කියල. කලින් කීවා වගේ CIA එක හිතනවා විතරයි ඒවා න්‍යෂ්ටික අවි කියල. ඉතින් ඔහොම නොදැනුවත් කමින් ගිහිල්ලා අත්භූත දේවල් වලට මුහුන දීල තමා මාරයා ලගට යන්නේ…

ෆිල්ම් ඵක IMDb වල 5.7/10 ප්‍රසාදය දිනාගෙන තියනවා.ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඇ.ඩො 4,000,000 වියදම් කරලත් තියනවා. ෆිල්ම් ඵකේ “Benjamin Keynes” ගේ චරිතය රඟපාන්නේ “Jonas Ball”. අධ්‍යක්ෂකවරයා ගැන කියනවානම් අධ්‍යක්ෂණය කරලා තියන්නේ “Daniel Myrick”.

ෆිල්ම් එක ගැන තව වැදගත් දේයක් කියන්න අමතක උනා, මේක සත්‍ය කථාවක්!! Benjamin Keynes ගැන බිරිඳ කියන, BBC නාලිකාවේ විකාශය වුනු ප්‍රවෘත්ති වාර්තාවක් ෆිල්ම් ඵකේ අන්තිමට දානවා. එහෙමනම් ඉතින් ෆිල්ම් ඵක බලලා කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ!! 😀

ලිපිය – කණිෂ්ක (කණියා)

52 comments

  1. kass

    Maxxaaa ......

  2. chamila

    දැන ගියොත් අතරමග!

  3. තීර්ථ යාත්‍රිකයා

    ඔන්න බානවෝ...

  4. pCw

    thanku

  5. Viraj

    Thanks bro!!!

  6. roshan ( iam new)

    thanks mamath bagannawa

  7. Rumesh

    ela ela!!! sinhala sub film nethdooo!!!
    BLACK SWAN eke sinhala sub dennooo!!!!
    jaya weva!!!!!

  8. Udaya සාලින්ද

    kalekin action film ekk dala tiyanawa. thanks saho.......

  9. udara

    me film eka gana math ahala thiyenawa. sathya kathavak nam ithin kiyanna deyak nahane. film eka dunnata thanks machan.

  10. neel

    thanks thawa danna

  11. ගෝල්ඩ් fish

    ඔන්න මාත් එන්න දැම්මා... තෑන්ක්ස් මචං...

  12. laksirigun

    ඔන්න මාත් බානවෝ…

  13. sunanda

    කණියා කියන විදියට මෙක බලලා ඔලුව විකාර වෙයිද දන්නැ...............

  14. Suren n. Semage

    Thanx saho. supurudu paridi pasuwa bemata ithiri kara gami. :-D

  15. Anonymous

    ela.ela

  16. isuru

    ah ela ne . military type eke ewata man asai.
    eth tikak wenas athi. eth hodata thiyei kiyala hithenawa . ela.

  17. sahan

    niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai

  18. chanaka

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzzzzz

  19. kasun

    hoda film ekak wage...army katha kalekin baluwe na...ela ela

  20. sandaru

    mewata thami mama kemathi ,thanks sahooooooooo

  21. වා.මු. නිලන්ත පියසිරි

    විද්‍යා ප්‍රබන්ධ නම් ඉතිං නොබා කොහොමද? මෙන්න මමත් බාන්න දානවෝ. බොහොම පිං මේ ගැන දැන්වූවාට.

  22. shehan

    thanks

  23. Ramraj

    මෙයාලා කටිටියම මැරෙනවද.මට එහෙම ඒවා බලන කොට දුක හිතෙනවා. අපේ රනවිරුවෝ මතක් වෙනවා.

  24. novin nuraj

    supiri film eka ayye

  25. Dilshan

    Ammoooooo patta patta machan...

  26. sujja

    thanks machan

  27. radi

    hodai wage, balalama comment ekak dannam ko..

  28. SanathK

    thanks "kaniya"

  29. Sha

    Ela ela machan. Me danma down wenna danawa :)

    Thankzzzzzzz :)

  30. Jayan Chamal

    atha katha valata mun godak asai.. sinhala sub danmaanam kiyala vadak na

  31. Sameera

    thanks...

  32. Artz

    Ah sir film eka

  33. Artz

    Ah sira film eka

  34. Gayan

    Tks

  35. pcw

    bawa ada balanawa ayeth thanku

  36. ashan kandy

    baluwada kiyalath mataka na.. kamak na ayeth balanawa.. :D

  37. Navod Vidumina

    oky.mama download karala, Balla comm. akak dannam

    Navod Vidumina

  38. AL1717

    mama Meka Bewaaa
    namuth bala gena yanakota kammeli hithila
    makala Demma

    Thanks Machan

    jaya Wewaaaa

  39. Dhanushka

    ELA ELA patta film eka... ela kiri... keep it up...
    Jaya wewa.........

  40. mala

    ela ela

  41. Tharaka Veen

    patta :D maxxa x 1000000

  42. Gamith

    boring...........

  43. ajith

    thanks u

  44. darshana

    මමත් ඔන්න බානවෝ

  45. Dhanushka

    mekata sinhala sub dennako.plzzzzz

  46. ravi 007

    sinhala sub nedda meke?

  47. imesha liyanage

    sub down karanna bane. oke pennanne na

  48. hmsiril

    Sub eka nene

    1. Obey Kumara

      Where is sub file?

  49. 88chandimal

    ko make sub

  50. George

    ko sub

Load more comments