මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් සෑහෙන…
මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් සෑහෙන කාලයක් යනකම් ඒ බාරගත්තු සහෝදරයගෙන් පිළිතුරක් නොලැබීම. 🙁 ඉතින් මම තීරණය කලා මමම මේකටත් උපසිරැසි යොදනවා කියලා. මම ආයෙමත් කියන්නෙ උපසිරැසි බාර ගන්න අයට ඒක කරන්න අපහසුවක් ඇති වුනොත් කරුණාකරලා අපිට කියන්න කියලා. එතකොට හොඳ කොපියක් ආපු ගමන්ම පරක්කු නොකර දෙන්න පුලුවන් උපසිරැසි නැතුව හරි.
මේ අවසාන හැරී පොටර් කතාව චිත්‍රපටි දෙකක් විදියට තමයි නිපදවුනේ. ඒත් ඊට කලින් ආපු Harry Potter and the Half-Blood Prince චිත්‍රපටියේදි ඩම්බල්ඩෝර් කියනවා වොල්ඩිමෝට් ගේ ආත්මය කොටස් 7කට කඩා Horcrux වල සඟවා ඇති බව සහ ඔහුව විනාශ කිරීමට කලින් එම කොටස් 7 විනාශ කලයුතු බව. ඒත් ඒ වනවිට Tom Riddle ගේ ඩයරිය හා Marvolo Gaunt ගේ මුද්ද විනාශ කර අවසානයි. ඉතිරි Horcrux පහෙන් Salazar Slytherin ගේ ලොකට් එක මේකෙම පළවෙනි කතාවෙදි හැරී විනාශ කරනවා. ඉන්පසු ඉතිරි Horcrux හතර සොයා යෑම තමා මේ කතාවෙදි වෙන්නෙ.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම කමෙන්ට් එකකුත් දාලම යන්න කියලා කියනවා. තවත් නිර්මාණයක් සමඟ ලඟදීම හමුවෙමු. ඔන්න එහෙනම් පොරොන්දු ඉටු කලා හොඳේ..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR / DVD පිටපත් සඳහා සඳහා අදාළ වේ.
170,025 downloadsDownload Harry-Potter-and-the-Deathly-Hallows-Part-2-2011-BR.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
343 comments
rajitha
Anonymous
ade sub aka ikmanata yanawa film aka passe anne
vihanga
ade ow ban aka hadala deepallako ikmanata
දනුක බෙන්තරවිතාන
හුරේ මම එක
දනුක බෙන්තරවිතාන
:( කමක් නෑ දෙක!
ruchira
adi pattai
good work
i like itkingkaveen
Oniyamai thada aah boruwata banna sry.digatama ooma yn elah
ns
maxxa
Djwathila
Thanks Macho
නිෂූ
ජයවේවා !
ඉලාගෙන ඉදල ඉදල බැරිම තැන මම මේක සබ් නැතිව බැලුවා !
ඒකට කමක් නෑ ආයෙත් සබ් එක්ක බලනවා !
මගේ කොපියට සබ් මැච්වේවිද දන්නෙ නෑරෛායිලි ! මගේ ප්‍රියතම උපසිරැසි නිර්මාණ කරැවා
ආයෙත් ජයවේවා !
ඔහොම යන් ඔහොම යන් !දනුක බෙන්තරවිතාන
මේක එනකන් පුදුම ආසාවෙන් හිටියේ1 බොහෝම ස්තූතියි! මේකට නම් කොමෙන්ටු 400 වත් බලාපොරොත්තු වෙන්න පුලුවන් ;)
මනු
කාලේකින් බයිස්කොප් එක පැත්තෙ අවේ බොහොම ස්තුතියි සිංහල සබ් වලට
තව තවත් සිංහල සබ් හදන්න රොයිලි සහෝ ට සුභ පතනවාlahiru
ඉවසගෙන හිටියට පාඩු නැ.නියමය් සහෝදරයා
indikson
සබ් එකට බොහොම ස්තුතියි රොයිලි අයියා.
(මම මේ ෆිල්ම් එක බැලුව. ඔක්කොම හැරී පොටර් ෆිල්ම් වලට වඩා හොඳයි. හොඳ අවසානයක්)
Anonymous
maxxaaa
Sha
Thankzzzzzzzz රොයිලි aiya film 1a dunnata :) a wagema sinhala sub akath thankzzzz :D apahu sub denna patangattu 1a loku deyak ...... essarahata tawath me wage patta film walata sub dewe kiyala balagena innawa :D
Thankzzzzzzzz again
Jayawewaaaaaaaaaaaaaaaaaaaa :D
Anonymous
එළ එළ රොයිලි සහෝ ගොඩාක් ස්තුතියි.
සබ් එක දෙනකල් බලාගෙන හිටියේ.
ජය වේවා!!සුද්ද සිංහලයා
බලන් බලන් හිටියා පට්ට විදිහට බලන් හිටියා.. මේකේ 1 වෙනි කොටසේදිත් සබ් තිබුන හින්දා 2 වෙනි එකෙත් සබ් එනකං බලන් හිටියා.. තව දවසක් පරක්කු වුනානම් මම මේ පික්චැර් එක බලන්නේ නැතිව ඉන්න හැදුවේ..
තැන්ක්ෂ් රොයිලි.. උම්මා........
kasun
thanx dear
AL1717
Thanks රායිලි Aiya .
Me Sub Eka Add KalataOnan MAMath Gattha..
Thanks Wewwaaa
Jaya WewaaaNimal
thanks bro...
අමල් ප්‍රසාද් සමරවීර
මම හිතුව අනිවාර්යෙන්ම මේක මේ සතියෙ දේවි කියල!! ඒ නිසාම නොබල හිටිය.. තැන්කූවේවා රොයිලියා!!
chamath
patta saho onna math banna damma
Anonymous
එල එල රොයිලි සහෝ.ස්තුතියි ගොඩාක්.ඔයා සබ් දැම්මොත් ආයෙත් එලම තමයි.ඔයා සබ් දාපු ෆිල්ම් බලලා තමයි මමත් ෆිල්ම් වලට සබ් දාන්න පටන් ගත්තේ.
ජය වේවා සහෝ.....Niranjan
Maxxa Sinhala sub ekkama dunnata godaaak
Thanks saho.chamila
THANKS FOR SUB... :D
කේ. යූ. ජී. උදාර
රොයිලි ආපහු සබ් වැඩෙත් එක්ක එකතු වුණ එක ගැන හුඟක් සන්තෝෂයි. දිගටම සබ් දෙනවා නම් කමෙන්ට් සහයත් උපරිමයෙන් දෙන්නම්.
shanaka
thankz saho
විකියා
අඩේ පට්ටයි....රොයිලි ආයෙත් වැඩේට බැහැලා වගේ..මැක්ස නේ.... :)
කියලා වැඩක් නැහැ මේ බයිස්කෝප් එක ගැන සුපිරි....
බොහොමත්ම තුති මචෝ සබ් එක්කම දීපු එක ගැන...
වැඩි වැඩියෙන්ම සබ් ඉස්සරහට දෙන්න ලැබේවා.....!~ජයෙන් ජය!~
Ruwan
onna macho diwiyaloke yana wadak karala. godak pin.
meka DVDrip ekak neda.. mama kalin ballna asawata Cam ekak baluwa.... dan ithin sub ekka balana wa....
bota jaya wewa........!susantha
සිංහල සබ් එක එනකන් නොවිසිල්ලේන් හිටියේ....thnx.... :cool:
Dinuka
ස්තුතියි..රොයිලි සහෝ....ජයම වේවා!!
M.D.A.Pradeep (අමිල මනනදේව)
එල එල රොයිලි සහෝ.ස්තුතියි ගොඩාක්.ඔයා සබ් දැම්මොත් ආයෙත් එලම තමයි.ඔයා සබ් දාපු ෆිල්ම් බලලා තමයි මමත් ෆිල්ම් වලට සබ් දාන්න පටන් ගත්තේ.
ජය වේවා සහෝ…..Saranga
ගොඩාක් ස්තුතියි... මේක බයිස්කෝප් එකෙන් දෙනව කියල තිබුන නිසා බලන්නෙ නැතිව හිටියේ.රොයිලි ආපහු සබ් දාන්න ගත්තු එකනම් නියමයි.ගොඩාක් ස්තුතියි රොයිලි සහෝ...
kasun
thanks
ඉසුරු උදාන
එළකිරි රොයිලි සහෝ..! මල් හතයි :) :) :) :D :D
Tharanga Darshana Ekanayaka
එළකිරි. බයිස්කෝප් එකනම් බැලුවා. දැන් ආයෙත් බලනවා...............
තැන්ක්ස්...............DiN3sH
අඩේ කියලා වැඩක් නෑ... මමත් බලාගෙන හිටියා කවද හරි සබ් දෙයි කියලා.. ෆිල්ම් එකනම් බාල තිබුනේ.. ගොඩක් ස්තූතියි.. ජයවේවා!
ධනුෂ්ක ලක්මාල් (ධනා)
ආයේ ලොවෙත් නැ හොදේ. Welcome Back Royly සහෝ.
අනේ මේ ආයෙ නම් අපිව දාලා යන්න එපා හොදේ.... :D
අහිංසක හිත්නේ.. :D
sanju
ela ela
Detective Siripala
~KING OF THE SINHALA SUBS~
virajkosala9
Elaga harry potter film eka (9)enne kawadda....????????????? [Harry Potter and the cursed child ]me aurudde eide labana auruddeda....me dawaswala film hall wala danawa pitarata wala..?
Ruwan
dan kawadda (johnny english reborn) eka danne..........................!
dEgA
පට්ට ඈ... බොහෝම ස්තුතියි රොයිලි සහෝ.....!!!
mewi
ane ammo meka denakan balan hitiya kalayak.. bohoma sthuthi saho
Din
waited sooooooo long for this.... thanx many times...!!! Cheeerrrssss....!!!!
මාරයා...
වැඩේනං උපරිමයි මලයෝ.. ඒත් පොඩි කොස්සක් තියෙනවා..දන්නවනේ අයියා දුප්පතා.. මෙච්චර ලොකු කොපියක් බාන්න ගියොත් මට බඩු බනිස්..නැද්ද ටිකක් පුංචි පහේ කොපියක්... හොඳ පුතා වගේ හොයා දියංකෝ...
$uvin
Ela Kiri machooo..... thanxxxxxxx.....
sad
thnx
Himo
thanx a lot... maxpeed copy eke A/V ratings kohomada???
හේමාල්
කාලාක් තිස්සෙ බලාගෙන උන්නෙ මේක දෙනකන්.බොහොම ස්තුතියි රොයිලි සහො ...මේ වගේ අමාරු ෆිල්ම් වලට සබ් දෙන්නෙ ඔයා විතරයි.
හේමාල්
කාලයක් තිස්සෙ බලාගෙන උන්නෙ මේක දෙනකන්.බොහොම ස්තුතියි රොයිලි සහො ...මේ වගේ අමාරු ෆිල්ම් වලට සබ් දෙන්නෙ ඔයා විතරයි.
හසී
තැන්කු රොයිලි සහෝ...
Anonymous
thanks
mudiya
අනේ රොයිලි සහෝ.බයිස්කෝප් එකේ පරණ ෆිල්ම් වල සබ් ගන්න විදිහක් කියන්ඩකෝ.............නොට් ෆවුන්ඩ් කියලා එනවනෙ.කොහොම වුනත් වැඩේට ගොඩක් පින්.තෑන්ක් යූ වේවා..................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks