Watch Trailer

Green Lantern (2011) with Sinhala Subtitles | දීප්තිමත්ම දිනයේ, අඳුරුම රාත්‍රියේ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි ලිපිය සහ මේ මගේ පළවෙනි උපසිරසි යෙදීම නිසා කුඩා අඩුපාඩු තියෙන්න පුළුවන්. Green Lanterns ලා ගැන ගොඩක් අයට අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ. Green Lanternsලා කියන්නේ විශ්වය ආරක්ෂා කරන ආරක්ෂකයින් ගේ කණ්ඩායමක්. මෙහි සාමාජිකත්වය ලැබීමට නම් ඔහු බිය නොමැති පුද්ගලයෙකු විය යුතුයි. මේ හැමෝටම තියෙනව…

මේ මගේ පළවෙනි ලිපිය සහ මේ මගේ පළවෙනි උපසිරසි යෙදීම නිසා කුඩා අඩුපාඩු තියෙන්න පුළුවන්. Green Lanterns ලා ගැන ගොඩක් අයට අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ. Green Lanternsලා කියන්නේ විශ්වය ආරක්ෂා කරන ආරක්ෂකයින් ගේ කණ්ඩායමක්. මෙහි සාමාජිකත්වය ලැබීමට නම් ඔහු බිය නොමැති පුද්ගලයෙකු විය යුතුයි. මේ හැමෝටම තියෙනවා Green Power Ring එකක්. ඒකෙන් තමා මෙයාලට ශක්තිය ලැබෙන්නේ.

Martin Campbel විසින් අධ්‍යක්ෂණය කරන ලද Ryan Reynolds (Hal Jordan), Blake Lively (Carol Ferris), Peter Sarsgaard (Hector Hammond), Mark Strong (Sinestro) යන සුපිරි නළුනිලි කැළගේ රංගනයෙන් විචිත්‍රව විනාඩි 114 ක් පුරා ගලායන මෙම චිත්‍රපටය Green Lantern බලකාය නමින් හැඳින්වෙන බලකායත් එයට අලුතෙන් තේරී පත්වෙන පළමුවෙනි මනුෂ්‍යයා, Hal Jordan වටා ගෙතී තිබෙනවා. IMDB ratings 6.1 ක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටයේ දල අදායම මිලියන 200 ක් බව සඳහන්ව තිබෙනවා.

බලකාය මේ විශ්වය ආරක්ෂා කරනවිට ඔවුන් මුහුණ දුන් භයානකම අවධානම නම්, Parallax නමැති භීතියේ පැවැත්මයි (මේකේ තේරුම ෆිල්ම් එක බැලුවම තේරෙයි). ජනප්‍රවාදගත Abin Sur විසින් එය සිරගත කලද අනුන්ගේ බියෙන් යැපී ශක්තිමත් වූ Parallax, Abin Sur ව මරණිය ලෙස තුවාල කරනවා. ඉන්පසුව මරණාසන්න Abin Sur සමග ඔහුගේ ගේ යානය පෘතුවියට කඩාගෙන වැටෙනවා.

නපුර පැරදවීමට හැකියාවක් ඇති වීරයා මිය යද්දී ඔහු වෙනුවට තවත් කෙනෙක් ඉදිරිපත් වෙයිද ? ඔහුට සාර්ථක වෙන්න පුළුවන් වෙයි ද? ඕවට උත්තර දැනගන්න ඕනේ නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.

මේ තියෙන පිටපත දීර්ඝ කරන ලද පිටපතක් නිසා කලින් බලපු අය ආයේ බැලුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ෆිල්ම් එක ඉවර වෙලා නාමාවලියට පස්සේ තියෙන කුඩා කොටස බලන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තමිදු රොත්මන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-04

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

119 comments

  1. ns

    parakkau wadi.......

    1. Desan

      Tansk

    2. Chamudikamadushan

      Meeke sub eka baavata file eka naa kiyanava..plz poddak balanna

  2. Djwathila

    Balmu Balamu.........

  3. Hashan Sankalpa

    Woooooow Coool
    Thnxxx

  4. kte

    thanks macho....

  5. Hashan Sankalpa

    Movie එක නම් තියෙනවා Sub දාලා බලන්න ඕන දැන්
    බොහොම thnxx bro

  6. sanju

    thnx

  7. nel

    elaaaaaaaaaaaaaaaaaaaaz......sub daana kollanta jayawewa

  8. shashini bhawana

    thank you verry mutch

  9. Niranjan

    Thanks
    Sinhala sub dana wede digatama karaganayanna wasanawa labewa kiyala wish karanawa

  10. Nilanga

    සුපිරි කොල්ලෙක්නේ ආ...සබ් දාලා දුන්නට බොහොමත් ස්තූතියි,ටිකක් ප්‍රමාද වුනාට අවුලක් නෑ බන්,,නිකම්ම දානවට වඩා සබ් දමා දීම ගොඩක් අගෙයි,,

  11. chamila

    baluwa.... but thanks......

  12. විකියා

    මේ බයිස්කෝප් එකත් දෙනකම් බලාගෙන හිටියේ...මැක්සා...
    බොහොමත්ම තුති සහෝ....තවත් මැක්සා බයිස්කෝප් එකකට සබ් දෙන්න... :)

    ~ජයෙන් ජය!~

  13. sameera

    neyami macho........

  14. M.D.A Pradeep (අමිල මනනදේව)

    ආ එළ එළ සහෝ
    මමත් මේක දෙනකන් තමයි බලාගෙන හිටියේ.තව තවත් උපසිරසි සමග අපිට හොද
    චිත්‍රපටි ලබා දෙන්න.
    ජය වේවා!!

  15. $uvin

    ammatasiri.. ela wadak neee... thanx saho...

  16. AL1717

    Ela Ela Onna Mama Apahu Banawa Kalin Meka Beluwa Extended Nesion Eka nisa Apahu DL Karanawa

    Thanks sinhala Sub Walata

    Jaya WEwaaa

  17. Akalanka Yapa

    thanx for sinhala sub

  18. Edgar

    Film eka man langa thiyenawa sinhala sub eka gannam.

  19. Saranga

    ගොඩාක් ස්තුතියි සහෝ... බලන්න ආසාවෙන් ඉඳපු බයිස්කෝප් එකක්. 400MB කොපි එක දීපු නිසා ගොඩාක් හොඳයි.තව හොඳ බයිස්කෝප් එකකට උපසි‍රැසි දාන්න.
    ආහ්... ඊයේ නිල් බලකාය, අද කොළ බලකාය... :D

  20. dEgA

    එලම තමා 400 කොපියනම් පට්ට.....ස්තුතියි සහෝ....

  21. අබා

    එල එල තවත් උපසිරසි නිර්මාණ කරුවෙක්...ජයවේවා..ස්තුතියි තමිදු

  22. Alaya

    elazz kollaa..thankxx wewaaa !

  23. පොලා

    අම්මට සිරි! මෙ ෆිල්ම් එක නම් පොඩි අඩියක් ගහලම තමයි බලන්න ඔනි!!! පට්ට ආතල් දෙනව ඈති.. රත්නත්තරේ පිහිටයි!

  24. sad

    ahme paya 114k newei winadi 114k.
    ela banawa

  25. C

    TAHNKS MACHAN MATH GANNAWA..

  26. Anonymous

    ela ela thanx

  27. DAMER

    එළකිරි ආ...නියම වැඩක් යාලුවා… 8)
    මේ ෆිල්ම් එක තාම බැලුවේ නෑ... ;)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  28. සුරංග වන්නිආරච්චි

    නියම වැඩේ. බලලම කමෙන්ටුවක් දාන්නම්

  29. Mirando

    හොද වැඩක් සහෝ... එත් පුළුවන් තරම් ඉක්මනින් දැම්ම නම් තමා හොද.. මොකද ෆිල්ම් එක අවුට් උන ගමන් ගොඩක් අය අරන් බලනවා.

    කොහොම උනත් ගොඩක් ස්තූතියි!

  30. Asabha

    ela ela..
    man gaawa film eka thibunata thaama baluwe na...
    sinhala sub thiyena nisa dan balanna puluwan
    thankx

  31. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං. පළමු උප සිරැසියම සපිරි බයිස්කෝපයකට නොවැ දාල තියෙන්නේ. මගේ සුබ පැතුම්. එසේම තව තවත් උප සිරැසි දම්න්නට දිරිය විරිය ලැබේවා.

  32. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    Patta hode.. jaya wewa. digatama karagena yamu...

    Ahinsaka hithne.... :D

  33. Shashi Fernando

    seems like peace of shit, but any way thanx.

  34. Javind lakshan

    thanks bro trial aka baluva. fil aka balala oyata thava coment 1k dannam

  35. susantha

    film එක නම් බැලුවා.sin sub එකට thnx....... :cool:

  36. Tisa හාමි

    ela....

  37. dilan

    thanks

  38. රමේෂ් නානයක්කාර

    අපොයි මගේ ගාව තියන කොපි එකට මේකේ සබ් එක මැච් වෙන්නේ නෑ නේ.හුගක් පස්සේ මේකේ සබ් යන්නේ මම Green Lantern (2011) DVDRip XviD-MAXSPEED එකනේ අරන් තියාගත්තේ.දැන් මේකේ බලන්න විදියක් නැතිවෙයිද?සබ් එක හදාගන්න ක්‍රමයක් කවුරු හරි දන්නවද?එහෙනම් කියන්න පුලුවන් නම්.නැත්නම් ඉතින් මේකේ කොපි එකට ගැලපෙන ඉංග්‍රිසි සබ් එකට මේකේ තියන සිංහල සබ් ටික මට කොපි පෙස්ට් කරගෙන තමයි බලන්න වෙන්නේ

  39. Sha

    Ela ela sahodaya onna damma down wenna :)
    Thankzzzzzzzzzz film 1ta n sinhala sub 1ta :D

    Digatama me wage patta film walata sub dewe kiyala balaporottu wenawa :)

    Jayawewaaaaaaaaaaaaaaaaaaaaaa :D

  40. තමිදු රොත්මන්

    @ රමේෂ් නානයක්කාර

    පරක්කු වෙලා යන්නේ මේ දීල තියෙන ටොරන්ට් වල තියෙන්නේ (extended) දීර්ඝ කරන ලද සංස්කරණ. Green Lantern (2011) DVDRip XviD-MAXSPEED එකට ගැලපෙන්නැත්තේ ඒකෙ සමහර කොටස් ඉවත් කරලා තියෙන නිසා.

  41. chathura

    thanks saho sinhala sub ekkama dunnata.

  42. silva

    ila saho... niyama wedak......

  43. රමේෂ් නානයක්කාර

    @ තමිදු රොත්මන්
    ස්තුතියි දැනුවත් කිරිමට.මේකේ 395MB කොපි එක කොහොමද?එක හොදයිද? පුලුවන් නම් ටොරන්ට් දාන කොට ටොරන්ට් එක තියන සයිට් එකට යන්න පුලුවන් වෙන්න දෙන්න.එතකොට අපිට උනත් ටොරන්ට් එකේ කොලිටිය බලන්න පුලුවන්නේ.අදහසක් පමණි. පුලුවන් නම් එහෙම ටොරන්ට් දාන්න.

  44. navo

    tanx for the film bro!

  45. දසුන්

    ඔන්න තවත් හොද film එකක්.ඔව්වට තමා sub දෙන්න ඔනා.
    Thanks..........

  46. Nimesh

    Thanks machan!!!!

  47. රාම් රාජ්

    මේක නම් මම බැලුවා.කමක් නෑ සබ් එක්ක නැවත බලනවා.සබ් වලට ස්තූතියි.ඒ වගේම පලමු උප සිරැසි සදහා මෙන්ම පලමු ලිපිය වෙනුවෙන් මගේ ස්තූතිය. දිගටම අපිට සබ් දෙන්න හැකියාව ලැබේවා.

  48. Ameera..

    සිoහල සබ් වලට මාගේ ස්තූතිය......!!!!

  49. හේමාල්

    උදෙන්ම බාන්න දැම්මා.දැන් තමඉ කොමෙන්ට් කරන්නෙ.බොහෝම ස්තුතියි සබ් වලට ,තවත් ඉස්සරහට හොද එවට සබ් දාන්න.

  50. Anonymous

    thanks machan.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.