කොහොමද ඉතින් හැමෝටම , ඔන්න අද මම ගෙනාවා අලුතෙන්ම BRRip නිකුත් උණු චිත්‍රපටියකයට සිංහල උපසිරසි. IMDB දර්ශකයේ 7.9 වැනි ඉහලම අගයක් ලැබුණු චිත්‍රපටියකයක් තමා “Hell or High Water (2016)”. චිත්‍රපටිය අයත් වෙන්නේ Crime, Drama යන කොටසට , චිත්‍රපටියකයේ ආදායම ගැන කතා කරොත් ඩොලර් මිලියන 12ක් වියදම් කර , ඩොලර්…

කොහොමද ඉතින් හැමෝටම , ඔන්න අද මම ගෙනාවා අලුතෙන්ම BRRip නිකුත් උණු චිත්‍රපටියකයට සිංහල උපසිරසි. IMDB දර්ශකයේ 7.9 වැනි ඉහලම අගයක් ලැබුණු චිත්‍රපටියකයක් තමා “Hell or High Water (2016)”. චිත්‍රපටිය අයත් වෙන්නේ Crime, Drama යන කොටසට , චිත්‍රපටියකයේ ආදායම ගැන කතා කරොත් ඩොලර් මිලියන 12ක් වියදම් කර , ඩොලර් මිලියන 30ක් ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගියා. ඇමරිකාවේ ටෙක්සාස් වල බටහිර ප්‍රදේශය පදනම් කර ගනිමින් නිර්මාණය කරපු චිත්‍රපටියක් මෙය. ඒක නිසා කතා කරන විදිය ටිකක් විතර වෙනස්. වචන හොයන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා. කොහොමවුනත් චිත්‍රපටියකයට උපරිම සාදාරණයක් ඉටු කරා කියන්න පුළුවන්. ප්‍රධාන නළුවෝ විදියට රගපාන්නේ “Chris Pine”, Chris කියන්නේ සම්මානනීය ඇමරිකන් නළුවෙක්. ඒ වගේම මේ අව්රුද්දෙ නිකුත් වූ “Star treck” චිත්‍රපටියකයේ ප්‍රධාන නළුවා වුනා. අනෙක් නළුවා වෙන්නේ “Ben Foster”. හොදම දේ තමයි නිලියෝ නෑ !!!!
කතාව පැත්තට හැරුනොත් , හැමදේම පටන් ගන්නේ එක් සහෝදරයෙක් අව්රුදු 10 ක හිර දඩුවම අවසන් කරලා තමන්ගේ ගෙදර ආවාම , ගෙදර එනකොට තමන්ගේ අම්මා මිය ගිහින් , ඒ වගේම ගොවිපල තමන්ගේ සහෝදරයගේ ළමයි දෙන්නට ලියලා දීලා . කතාවේ පදනම තමයි සහෝදරයක් දෙදෙනෙක් සිදු කරන බැංකු හොරකම් මාලාවක් ගැන. සාමන්‍යයෙන් බැංකු හොරු , සම්පුර්ණ බැංකුවේම තියෙන සල්ලි ගත්තට, මේ දෙන්නා එහෙම නෑ. ටිකක් අසාමාන්‍යයි නේ !! එක සහෝදරයකුගේ සැලසුමට අනුව අනෙක් සහෝදරයා එකග වෙලා තමා බැංකු හොරකම් කරන්නේ, මේ හොරකම් කරන සල්ලි මාරු කරන විදිය? එක් බැංකු හොරකමක් වැරදිලා සිද්ධ වෙන දේවල්? බැංකු හොරකම් කරන්න යොදාගන්න අසාමාන්‍ය වෙලාව? එතනින් එහාට මම කියන්නේ නැහැ!! හොද චිත්‍රපටියකයක් කියන්න පුළුවන් කිසි සැකයක් නැතුව.
එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා !!
Due to copyright issues, we do not provide any torrent links.
Hell.or.High.Water.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,369 downloadsDownload Hell-or-High-Water-2016.Baiscopelk.com_.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
39 comments
Dinupa
නිරෝෂ්
බොහොම ස්තුතියි නවින් සහෝ.ජයවේවා !
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......mithun
බලන්න ඔනමයි කියන් උන්නු ෆිල්ම් එකක් ස්තුතියි ඉක්මනින්ම උපසිරැසි ගැන්නුවට ඔබට සතුටුයි
Leoz
Thanks machan sub ekata. Ubata puluwanan snowden eke sub eka denawada machan.
prabash
තෑන්ක්ස් සහෝ
Lushan Kuruppu
ස්තූතියි සහෝ!
Dulanga
Thanks
අසිත
elama saho thanks
Kasun sandamal
thank you very much......balanna asawen hitapu film ekak
Web-බුවා
ඔය තියෙන්නේ ගැම්මක් ඇති ෆිලුමක්. කාලෙකට පස්සේ ස්තූති වේවා bro. :D
ජය! :lol:Tharuth Chiranthana
නියම චිත්‍රපටයක්, සබ් එකට බොහොම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rakitha Ranathunga
සබ් එකට තුති සහෝ
thilz
thank you very much for the sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sachin Jeewandara
How can I downlod the film, without the torrent?
Pragath
Thanq saho filuma bagena sub eka danakan hitiye
lakshan
බොහොම ස්තුතියි
Yohan
Amazing
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!නිෂූ
ඔන්න ඒකටනම් ජයම ජය වේවා කියලා කිවුවා !
ප්‍රදීප්
සබට තුති :)
Nishan
Thanx bro
CHAMIKA
THANKS MACHAN
Vihanga Raveen
Bohoma sthuthi saho sub ekata.digatama demu.jaya wewa
pema
Thanx bro
Salinda De Silva
tnks brw
mithun
කාලෙකින් ලස්සන උපසිරැසි නිර්මාණයකින් ලස්සන ෆිල්ම් එකක් රස වින්ද . ඇත්තටම කියනව නම් චිත්‍රපට පලවෙනි පාර බලල අපහු උදෙ එක රිවන් කරල අන්තිම හරිය බැලුව .. අන්තිම ඉවර වෙන විනාඩි දෙක තුන.. කියන්න බැරි තරම් ලස්සන තෙරුමක් තියෙන ජිවිතෙට ගන්න දෙයක් ඉතිරිකරන නිර්මාණයක් .
මම මෙ කොමෙන්ට් එක දාන්න හිතුවෙ ෆිල්ම් එක බැලුවට පස්සෙයි . කියන්න ඔන යලුවා ඔයගෙ උනත් ගැන්විම සුපිරියි කියල.. එකෙ එන විනොදාස්වාද වචන අදාල තැනට ගැලපෙන්න දාල තියෙනව වගෙම චිත්‍රපටයෙ මිනිස් හිතට කාවදින සංවෙදි වචනත් ඔයා නියමෙටම දාල තියෙනව .. ෆිල්ම් එකෙ අන්තිම විනාඩි දෙක තුන එකට හොදම උදාහරණ ය..
4ර වෙනි උපසිරැසි නිර්මාණය වගෙම ඉදිරියටත් මෙ වගෙ අපෙ රස වින්දනය උදෙසා චිත්‍රපට දෙයි කියන්න හිතනව හැමොටම මෙහෙම කියන්න හිතිලත් නැ තැන්ක්ස් කියල සබ් එක ගන්නව
මෙහෙම කොමෙන්ට් එකක් දාන්න තරම් ඔයගෙ උපසිරැසි ගැන්විම වගෙම චිත්‍රපටයත් සුපිරිම චිත්‍රපටයක් කාලෙකින් බලපු ස්තුතියි සහෝ ගොඩක් ...tharindu chathuranga
නවින් නිසල් ධනුෂ්ක thanx machan ada thama balanna hadanne godak sthuthi
lakshan
tnks machan
rashmika
thanx kollo
nimal dissanayake
ස්තුතියි නවීන්!
සබ්ස් ටික මල්!Bandara 1976
thnks macho
Virajperera
tnx bro
Kalanacosta
thanks..............
හසිත
සබ් එක ලබා දුන්නට ස්තුතියි.
sasanka sathyajith
Thanks for the sub
Lakshansilva18
Thanks for subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Mcn... Bala bala hitye denakan.. Good luck