Hellboy: Blood and Iron (2007) Sinhala Subtitles කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ අද්භූත දේවල් සහ ක්‍රියාදාම පිරුණු චිත්‍රපට බලන්න කැමති අයට නියම තේරීමක්. මේක අපේ හෙල්බෝයිගේ තවත් එක භයානක මෙහෙයුමක් ගැන කියවෙන 2007 වසරෙදි නිකුත් වුණු අපූරු ඇනිමේෂන් චිත්‍රපටයක්. විචාරක ප්‍රතිචාර, IMDb අගය: 6.6/10…

කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ අද්භූත දේවල් සහ ක්‍රියාදාම පිරුණු චිත්‍රපට බලන්න කැමති අයට නියම තේරීමක්. මේක අපේ හෙල්බෝයිගේ තවත් එක භයානක මෙහෙයුමක් ගැන කියවෙන 2007 වසරෙදි නිකුත් වුණු අපූරු ඇනිමේෂන් චිත්‍රපටයක්.
විචාරක ප්‍රතිචාර,
- IMDb අගය: 6.6/10
- Rotten Tomatoes: 68%
සිනමාපටයේ තොරතුරු,
- අධ්‍යක්ෂණය : Victor Cook
- කඬ කැවීමේ ප්‍රධාන නළු නිළියන් :

- Ron Perlman (Hellboy)
- Selma Blair (Liz Sherman)
- Doug Jones (Abe Sapien)
- John Hurt (Professor Broom)
- වර්ගය : Animation | Action | Adventure
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 15
කතාව ගැන පොඩ්ඩක්:

ඔන්න මේ පාර හෙල්බෝයිට මුහුණ දෙන්න වෙන්නේ බොහොම විශේෂ හතුරෙක්ටයි. එයා ග්‍රික දේවතාවියක්. ඒ අතරේම ප්‍රොෆෙසර් බෘම් අවුරුදු ගණනාවකට කලින්, තරුණ කාලේදී තමන්ගේ ජීවිතය පරදුවට තියලා පරාජය කරපු, ලේ පිපාසිත වැම්පයර් වංශාධිපතිනියකුත් ආපහු පණ ලබාගෙන එන්න ලෑස්ති වෙනවා. ඉතිං මේ අද්භූත බලවේග වලට හෙල්බෝයි සහ එයාගේ කණ්ඩායම කොයි විදිහට මුහුණ දෙයිද? බලලම දැන ගන්නකෝ.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Hellboy: Blood and Iron (2007) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
293 downloadsDownload Hellboy-Animated-Blood-and-Iron-2007.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hellboy: Blood and Iron Sinhala SubtitlesSubtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Hellboy: Blood and Iron (2007) Sinhala Sub
- #Hellboy: Blood and Iron (2007) Sinhala Subtitles
- #Hellboy: Blood and Iron Sinhala Sub
- #Hellboy: Blood and Iron Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie