ඔන්න යාලුවනේ මම මගේ දහසය (16) වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක තමයි දරුවන් වෙනුවෙන් නිර්මාණය කල සිව්වැනි නිර්මාණය. මේකත් සිනාවෙන්න පුළුවන් හොද කතාවක්. මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත්වෙලා තියෙනවා. මේක තමයි හර්බි චිත්‍රපට මාලාවේ දෙවැන්න. පළමුවැන්න තමයි The love bug (1968)…

ඔන්න යාලුවනේ මම මගේ දහසය (16) වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක තමයි දරුවන් වෙනුවෙන් නිර්මාණය කල සිව්වැනි නිර්මාණය. මේකත් සිනාවෙන්න පුළුවන් හොද කතාවක්. මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත්වෙලා තියෙනවා. මේක තමයි හර්බි චිත්‍රපට මාලාවේ දෙවැන්න. පළමුවැන්න තමයි The love bug (1968) මම ඒක කලින් දුන්නනේ ඔයාලට මතක ඇතිනේ. නොබලපු අය එතනින් අරන් බලන්න.
පළමු කොටසේදී ඔයාලට මතකනේ කාර් එක අයිතිව තිබුනේ ජිම් ඩග්ලස්ටනේ ඔහු කාර් එක ටෙනසිට දීලා විදේශ ගතවෙලා කාර් රේස් පදින්න. ටෙනසි හර්බිව (කාර් එක) නැන්දට දීල තියෙන්නේ.නමුත් ටෙනසිත් හදිසියේම ඔහුගේ ටිබෙට් වල ඉන්න ගුරුතුමා ලෙඩවුන නිසා ටිබෙට් ගිහින්. ටෙනසිගේ නැන්ද ටිකක් වයසයි, හර්බි තමයි ඇයව බලාගන්නේ. හව්ක් නමැති ගොඩනැගිලි ඉදිකරන්නෙක් විශාල ගොඩනැගිල්ලක් හදන්න යනවා ඇය ඉන්න ඉඩමේ, නමුත් මේ ආච්චි අම්මා එයා ඉන්න ගෙදරින් අයින් වෙන්නේ නැහැ, හව්ක් හදන්නේ කොහොම හරි ඇය ඉවත් කරලා ඒ පරණ නිවස කඩා අර ගොඩනැගිල්ල හදන්නයි, අනිත් සියලුම දෙනා ඉවත් උනත් ඇය ඉවත් වෙන්නේ නැහැ. කලින් වන්දි දෙන්නම් කියා ඉවත් කරන්න හැදුවත් හරියන්නේ නැති නිසා ඔහු මේක නරකින් තමයි ඉටුකරගන්න හදන්නේ, ඒකට ඔහු ඔහුගේ බෑනා කෙනෙකුත් මේකට හවුල් කර ගන්නවා, ඔහුගේ බෑනා ඔහුත් එක්කම එකට ඉදන් ඔහුගේ අදහස ඉටුකර දෙයිද? නැත්නම් ඔහුත් හව්ක්ව අතහැර යයිද? ආච්චි අමම්ට තමන්ගේ ගෙදර රැකගන්න පුළුවන් වෙයිද? හර්බි ඇයට කෙසේ උදව් කරයිද?
මේවට පිළිතුරු දැනගන්නනම් ඔයාලත් කතාව අරන්ම බලන්න. පළමු කතාවේ වගේම මේකෙත් සුපිරි වීරයා වෙන්නේ හර්බිම තමයි. යන්න කලින් ඔයාලගේ වටිනා අදහස් පහලින් ලියා යන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි CD පිටපත් සඳහා ආදාළ වේ.
893 downloadsDownload Herbie.Rides_.Again_.1974.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
Subtitles by
දිමුතු තරංග
Subtitles
35 comments
එරංග
elakiri
එල කිරි කොල්ලා මේක පරණ උනත් පට්ට කතා ටිකක්
නලියා
ස්තුති දුමුතු සහෝ... ඉතුරු කථා සෙට් එකකත් හිමිට දාන්න..
ෆිල්ම් ටික මාගාව තියන නිසා
ඔන්න සබ ගත්තා..ජය වේවා
quik
thanks
chami
jayama weywa!!! thxxxxxxxxxxx
was
පරණ උනත් පට්ට කතා මේවා. ජය
ccnp
Thanks
lasidu
සුපර් මචෝ.. අනිත් ඒවාත් දෙමු :)
chandana
elazz thnxzzz
tharanga
ලොවෙත් නෑ මචෝ.... :)
මචෝ ..... :)දිගටම සබ් දෙමු
ජය වේවා!!!!!!
ganidu
තැන්ක්ස් වේවා
Fernando
patta pattta thxz
jeewantha
niyamai macho digatama susbs demu
kalinga
නියමයි පරණ ඒවා පට්ට..අලුතෙන් හැදෙන ෆිල්ම්ස් හුගක් මෙලෝ රහක් නෑ :)
“චූටී මල්ලි”
elazzzzzzzzzzzzzzzzzz
Isuru
maru macho
mudiya / මුදියා
මරු ෆිල්ම් එක දිමුතු.කලින් එකත් බැලුවා.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
Ravindra
ස්තුතියි සහෝ .....මම තව Film එකක් බැලුව පට්ට මචෝ එකෙත් Sub දෙන්න පුළුවන් නම් තැන්ක්ස් ...කවුරැ හරි සහෝ කෙනෙක් මේක දැකල Sub දානවනම් ගොඩක් පින්...film එකේ නම තමයි The adjustment Bureau [2011] නළුවා Matt Damon {Mr.Jason Bourne}දන්නවනේ පට්ට Film එක මචෝ මාරම කතාවක් තායි එක ...Thanks .. මචෝ...
hira
herbie fully loaded movie 1ka dennako.
හසන්ත වික්‍රමරත්න
කලින් එකත් බැලුව පට්ට කාර් එකක් තමා ඒක. දෙකට කැඩිලත් දුවනවා. මේකත් බලමු එහෙනම්. තැන්ක්ස් වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සහෝ සිංහල උපසිරැසියට. :P :P
vinod
maxxa..
what about Cloud Atlas (2012)& The Girl with the Dragon Tattoo (2011)...?කේ.යු.ජී.උදාර
කලාතුරකින් අහුවෙන මේ වගේ ඒව සිංහල එක්කම අපිට කිට්ටු කරනවට බොහොම ස්තූතියි දිමුතු.......
රාම් රාජ්
ස්තූතියි
sanju lakshan
thanks
waruna
එල එල ටන්කු ටන්කු... :-)
Kasun.D
patta film ekak.. kalin balala thiyenawa..
sub walata thanks!lal
ස්තුතියි මල්ලි. පුලුවන් නම් පට්ට ෆිල්ම් එකක් තියෙනවා පරණ ටවරින් ඉන්ෆානෝ කියලා. ලෝකේ උසම බිල්ඩින් එක ඇත්තටම ගිනි ගන්නවා. ඒවායේ ලයිව් ෂොට් එක්ක ලස්සන කථාවක් යනවා.
kavindu
මම අසම ෆිල්ම් එකක් මචං තෑන්ක් යු මචං දිගටම කරන් යමං
ඉසුරු මහින්දරත්න.
එළ එළ.. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා. කවුරු කොහොම කිව්වත් බයිස්කෝප් තමයි අංක 1. මේ වගේ පරණ ෆිල්ම් අපිට දෙන එකම වෙබ් අඩවිය බයිස්කෝප් තමයි. අනේ පුළුවන්නම් කරුණාකරලා Mary Poppins (1964)ෆිල්ම් එකට සබ්දෙන්නකෝ. මම හරි ආස චිත්‍රපටියක්. අනිත් එක මේකත් ලෝක ප්‍රකට ලස්සන චිත්‍රපටියක්.
Uraj Deemantha
හික්ස්..... :P මුල් එක බැලුවා..... පට්ට..... :) මේකත් එහෙමම ඈති.... :D
nuwan
elama thamai machan thnku wewa....!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි දිමුත් සබ් එකට :) :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට පට්ට මචං