මේ මගේ පළමුවෙනි උපසිරස නිර්මාණයයි…..ඉතින් මේකේ 2 වෙනි කොටස ලගදි නිකුත් උනානේ..ඉතින් දෙවෙනි එකකුත් කරන්න පළමු එක සුපිරි වෙන්න ඕනේ නේ…මේකත් සබ් එක්ක දුන්නේ නැතොත් අඩුවක් නේ.ඔන්න එ නිසා සබ් එක්කම මම පළමු කොටස ගෙනාවා.. ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්.. මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ..…

මේ මගේ පළමුවෙනි උපසිරස නිර්මාණයයි…..ඉතින් මේකේ 2 වෙනි කොටස ලගදි නිකුත් උනානේ..ඉතින් දෙවෙනි එකකුත් කරන්න පළමු එක සුපිරි වෙන්න ඕනේ නේ…මේකත් සබ් එක්ක දුන්නේ නැතොත් අඩුවක් නේ.ඔන්න එ නිසා සබ් එක්කම මම පළමු කොටස ගෙනාවා..
ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්.. මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ.. මම කතාව කියන්නම් ෆිල්ම් එකේ රසය නැති නොවෙන විදියට.. මේකෙ ප්‍රධාන චරිතය තනිකඩව ජීවත් වන විශ්‍රාම ගත් රහස් පරීක්ශකයෙක්, ඔහුගේ දුව විනෝද චාරිකාවක් යෑමට පිටත් වෙන අතර පසුව ඔහුට ඇය දුරකතනයෙන් කථා කර දන්වන්නෙ තාමා කරදරයක වැටී ඇති බවයි.. ඇය සොයා ප්‍රංශයට යන අතර එහිදී ඇය සොයාගැන්මට ඔහු දරණ උත්සාහය මෙම කථාවෙන් පෙන්නනවා.. ඇත්තටම මේ පියාට තමන්ගෙ දුව හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ද වෙනව.. ඒ වෙහෙස මේ චිත්‍රපටයේ අපූරුවට පෙන්වා තියෙනව.. කතාව නම් මම තව කියන්නේ නෑ මොකද එතකොට මේකෙ අගය අඩු වෙයි කියල බයායි.. කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේක නම් ලස්සන ඇක්ෂන් ෆිල්ම් එකක් කියල තමයි.. ඔයාල බලලම කියන්න මම හරිද කියල???

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
6,422 downloadsDownload Taken.2008.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුර රංෂික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/05
Subtitles by
දිනුර රංෂික
Subtitles
63 comments
දිසා
නිලන්ත පියසිරි
මාත් බැළුවා. නියමයි බයිස්කෝප් එක.
පොතේ ගුරා
දෙන්නගෙම කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තුතියි.. :yes:
Anonymous
film eka balanna intresting ekak awa mee review eka kiyewwahama !
'පිස්සා'-
මම අදයි මේ ඔයාගේ බ්ලොග් එකට ගොඩ උනේ... එළම තමයි.. 'අයියෝ' මේක ගැන කලිං දැන ගන්න බැරි උනු එක ගැන දුකයි.. නියමම වැඩක් මචෝ..
Bhagya රාජපක්ෂ
මමනම් කියන්නේ මේ ලිපිය යාවත්කාලීන කලොත් හොඳයි ...
මොකද මේක ගැන තාමත් සැලකියයුතු දෙනෙක්ගේ අවධානය යොමුවෙලා නෑ වගේ පේන්නේ ...Viraj
බොහොම ස්තූතියි
Shenali
mama me film eka balala thiyanava.. niyama film eka
chana
saho me wage ewa thawa hoyala dendako....eka husmata balanda puluwanne....niyamai.jaya weea,,,,,,,,,,,,
භානුක....
පට්ට ෆිල්ම් 1
ameesha
meke link eka dan wada karanne ne kiyanawane.... :(
uda
හ්ම්ම්... මේකේ දෙවෙනි එකත් බොහොම ළගදි එන හින්දා අර සිනමා පෙළ පිටුවට මේකත් දාන්න වෙයි වගේ! ඒක නිසා මේකයි ඒකයි දෙකම සිංහල කරන්න කෙනෙක් භාරගත්තොත් හොද හිටී!!!
lasanatha!!!!!!
thnx 1 st sub aka
h[A]s
ජය වේවා මචං තවත් ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න ලැබේවා!!
quik
thanks
tharanga
පළමු වැඩේට ජයෙන් ජය සාදරයෙන් පිලිගන්නවා!
lk
film aka thiyenawa torrent aka gannawa
ccnp
Thanks
elakiri
එළකිරි පළමු වැඩේට සුභ පැතුම්!
was
ෆිල්ම් එක තියෙනවා ආයේ බලන්න ඕනේ සබ් එක්කම..බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා යාලුවා :)
නලියා
ස්තුති සහෝ මේ අඩුවත් පිරේව්වට...
ජය වේවා...
DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව
එල... එල.. නියමයි දිනුර.. පළවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..
හසන්ත වික්‍රමරත්න
පළමු වැඩේට සුබ පැතුම් !!!
Dina
ela.. sub pathum
රොයිලි
බොහොම ස්තූතියි දිනුර සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට. ජය෴෴ :P :P
Uraj Deemantha
කලින් බාලා තිබ්බද මන්දා....?? කෝකටත් හොයලා බලන්න ඕනා, සිංහල සබ් එක එක්ක බලන්න.... :)
“චූටී මල්ලි”
elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
දිනුර රන්සික
හැමෝගේම කමෙන්ට්ස් වලට බොහොම ස්තුතියි.
දිනුර රන්සික
@රොයිලි,
බොහොම ස්තුතියි සහෝ.mudiya / මුදියා
නියමයි දිනුර.මේකට සබ් තිබ්බ නැති අඩුව ඔයා පිරෙව්වා.පළවෙනි වැඩේම සුපිරි වැඩක් තමයි කරල තියෙන්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ......................ම ස්තූතියි...!
දිනුර රන්සික
@ mudiya / මුදියා
බොහොම ස්තුතියි.
Das
නියමය් මම දෑන් බලල ඉවර උනෙ.සබ් එකත් නියමය් ෆිල්ම් එකත් නියමය්.ගොඩක් ස්තුතිය්.
දිනුර රන්සික
@ Das,
බොහොම ස්තුතියි අදහස් වලට.
sanju lakshan
meka pattta flim ekak
thanksනවීන් ලක්ෂිත
බයිස්කෝප්lk එකට සාදරයෙන් පිලිගන්නවා සහෝ ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම් ඕනේ
ජය වේවා...!!!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍prasanna uk
Niyama wadak macho ela kiri................
Nipuna
TV series wenama thanaka thibuna nam hondai... okkoma ekata thiyanakota balanna kammaliy
රාම් රාජ්
බැලුවා මේකේ දෙකත් බැලුවා.ස්තූතියි.
Ruwan
Thnxs macn ................
shani
thanks
sura
ela macho ela
සැකා
තැන්කූ....
chamara
thanx.english film walata sinhala sub dana enanan kiyanda bari taran loku udauwak
නුවන් හසංක
එල මචං
ස්තුතියි.......poorna
GOOD LUCK....!
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)lakshan
thanks............!
Nandana
Thank U Dinura.
kavinda
බොහොම ස්තූතියි දිනුර සහෝ සිංහල උපසිරැසියට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි