Hit Man (2023) Sinhala Subtitles ආයුබෝවන්, කාලෙකට පස්සෙ අළුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන ආවා. ජූනි 7 නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ මේ චිත්‍රපටය IMDB දශකයේ 7.0 ක අගයක් ගත් බෙහෙවින් කතා බහට ලක් වූ චිත්‍රපටයක්. romantic black comedy ශානරය යටතට වැටෙන මේ චිත්‍රපටය ගැරී ජොන්සන් නම් පුද්ගලයාගේ ජ…

ආයුබෝවන්, කාලෙකට පස්සෙ අළුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන ආවා. ජූනි 7 නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ මේ චිත්‍රපටය IMDB දශකයේ 7.0 ක අගයක් ගත් බෙහෙවින් කතා බහට ලක් වූ චිත්‍රපටයක්. romantic black comedy ශානරය යටතට වැටෙන මේ චිත්‍රපටය ගැරී ජොන්සන් නම් පුද්ගලයාගේ ජීවිත කතාව අලලා ප්‍රබන්ධ කරන ලද්දක්. මුලින් වියට්නාම යුධ භටයෙක් ලෙසද පසුව ගුරුවරයෙකු ලෙසද රැකියාවේ නියුතු මොහු ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත රහස් ඒජන්තයෙකු ලෙසත් අමතර රැකියාවකද නිරත වෙන අතර පක්ෂීන්ට ආදරය කරන බෞද්ධයෙක් ලෙසත් හඳුන්වා දෙනවා.1947 ඉපිද 2022 මිය යන මේ පුද්ගලයා පොලිස් ඒජන්තයෙකු (undercover agent) ලෙස සේවය කිරීමෙ අවධිය මෙයට පාදක වෙනවා.
Hitman අපි ඝාතකයා ලෙස හඳුන්වමු. නොඑසේනම් කුලී මිනීමරුවා කියල හඳුන්වන්නත් පුළුවන්. ඔබේ ආදරය වෛරයකට පෙරළුනු තැන. නොඑසේ නම් ඔබේ සහායකයෙකු, අසල්වාසියෙකුගෙන් ඔබට කරදර නම්, සිය සේවා ස්ථානයේ උසස් වීම් වලට හෝ රාජකාරියට කෙනෙකු හරස් වන්නේ නම් කොටින්ම ඕනෑ කාර්‍යයකට එකම විසඳුම අදාළ පුද්ගලයා ඉවත් කිරීම නම් ඔබට ඝාතකයෙක් කුලියට ගන්න පුළුවන්. හිට්මෑන් කතා රාශියක් ඔබ සිනමාවේ දැක ඇති. මේ හිට්මෑන් අමුතුම එකෙක්.මුලින් කතා කලේ රහස් ඒජන්තයෙක් ගැනනේ. දැන් එතකොට මේකෙ එසේ කුලියට මිනී මරන ඝාතකයා කවුද ඔහුට කුමක් වෙයිද?.spoil කරන එක මගේ රාජකාරිය නෙමෙයි. එහෙත් චරිත දෙකක් අතර හිරවෙන එක් පුද්ගලයෙක් මෙන්ම ඔහු සමග ගනුදෙනු කරන අපූරු චරිත රාශියක් මෙහි අඩංගුයි.
Richard Linklater අධ්‍යක්ශනය කරන ලද මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Glen Powell, Adria Arjona සහ Austin Amelio .එහෙනම් බලන්න.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Hit Man, Hit Man(2023), Hit Man (2023) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
8,276 downloadsDownload Hit-Man-2023-Sinhala-Subtitles.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hit Man (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Editor's Pick
- #Glen Powell
- #Hit Man
- #Hit Man (2023) Sinhala Subtitles
- #Hit Man(2023)
- #MaxxA
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
H.S
Buddhika Lakmal
බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
ishu
Thx sub ekata
Nimantha
Thanks sub akata..fall guy film akatath sub denna puluwannm..
lakmal
sub ekta thanks bro
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Ruchira
Thanks for the sub!!!!!
Anonymous
thanks for the sub
Nipun Lakshitha
Thank You !
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
1st download එක මගෙන් බොසා.