ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඒවගේම ඔහුගේ සඟයා වන ඩොක්ටර් ජෝන් වොට්සන් ගැනත් අහලා නැතිවෙන්න බෑ. මෙයත් මේ දෙදෙනාගේ වීර වික්‍රමාන්විත අභිරහස් විසදීම් රැගත් කතාවක්. මුළු එංගලන්තයේම පරසිද්ධ, ලන්ඩන්හි බලාපොරොත්තුව, ක්ෂණයකින් ඔබගේ සියලු වි…

ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඒවගේම ඔහුගේ සඟයා වන ඩොක්ටර් ජෝන් වොට්සන් ගැනත් අහලා නැතිවෙන්න බෑ. මෙයත් මේ දෙදෙනාගේ වීර වික්‍රමාන්විත අභිරහස් විසදීම් රැගත් කතාවක්. මුළු එංගලන්තයේම පරසිද්ධ, ලන්ඩන්හි බලාපොරොත්තුව, ක්ෂණයකින් ඔබගේ සියලු විස්තර කීමට සමත්, රැජිණ පවා සේවය ඉල්ලා සිටින, සියල්ලන්ට වඩා බුද්ධිමත් ෂර්ලොක් හෝම්ස්. ෂර්ලොක්ට කැපවුනු, ෂර්ලොක්ට පක්ෂපාතී, ෂර්ලොක්ගේ හිතවත්, ෂර්ලොක්ගේ සඟයා ඩොක්ටර් ජෝන් වොට්සන්. ඒවගේම එදා මෙදා තුර ෂර්ලොක්ට මුනගැහෙන ප්‍රබලම සතුරා මහාචාර්ය ජේම්ස් මොරියාටි. ඇයි තව හඩ්සන් මහත්මිය. මේ පිරිවරම ඉන්න, අභිරහසක් වටා දිවෙන කතාවක්. නමුත්…… මේ සර් ආතර් කොනන් ඩොයිල් මහත්තයගෙ ෂර්ලොක් සහ වොට්සන් නම් නොවේ. 🙂 සුළු දිය බරක් පිටකිරීමට සුළගේ දිශාව මැන, ගැල්මේ චාපය මැන, සපත්තුවලට විසිවීම වලක්වා, සිපරය ඇරගන්න පමනක් අමතක වී කලිසමේ මූත්‍රා කරගන්නා ෂර්ලොක් කෙනෙකි මේ. ෂර්ලොක්ගේ වෙස්මාරුවක් වන, කුඩා උඩුරැවුලකට මුලාවී, ෂර්ලොක් නැතිවී යැයි සිතා, ෂර්ලොක්ගෙන්ම ෂර්ලොක්ව විමසන ජෝන් වොට්සනයෙකි මේ. ඉතින් බලන්න ඇයි තවම පමා??
ගිය වසරේ දෙසැම්බර් 25වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Adventure,Comedy, Crime යන කාණ්ඩයන්වලට. ෂර්ලොක් හෝම්ස් විදියට ප්‍රසිද්ධ විකට නළු Will Ferrell සහ ජෝන් වොට්සන් විදියට එවැනිම විකට නළුවෙක් ලෙස වඩා ප්‍රසිද්ධ John C.Reilly රංගනයෙන් දායකවෙනවා. imdb අගයනම් ලැබිලා තියෙන්නෙ 3.7ක් වගේ අඩු අගයක්. ආදායම අතිනුත් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්න බැරිවෙලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස් රසිකයන්ගෙ වැඩ තමා. 🙂 කොහොමවුනත් කොමඩි බලන ප්‍රේක්ෂක ඔබට ගැලපෙන එකක් වෙයි කියලා හිතනවා. ෂර්ලොක් හෝම්ස් රසිකයන්ටත් මොකක්ද මේ කරල තියෙන අපරාදෙ කියලා බලාගන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් දැනට නවතිනවා! හැමෝටම ජයවේවා!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
සැ.යු. – මේකෙ වෙබ් කොපියෙයි බ්ලූරේ කොපියෙයි වෙනස්කම් ටිකක් තියෙනවා. උදාහරණයක් විදියට වොට්සන් සහ ෂර්ලොක් හමුවෙන විදිය මේ දෙකේ හාත්පසින්ම වෙනස්. මොකද වෙනස් වර්ෂන් දෙකකින් මේක නිකුත්වෙලා තියෙනවා. US release එක සහ international release එක විදියට. ඒ නිසා වෙබ් කොපිය ගත්ත අයට වෙබ් කොපියටත්, බ්ලූරේ කොපිය ගත්ත අයට බ්ලූරේ කොපියටත් උපසිරැසි වෙන වෙනම ලබාදීලයි තියෙන්නෙ. ඒ නිසා ඒ ගැන ගැටළුවක් නෑ…ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
11,233 downloadsDownload Holmes-Watson-2018.zip121 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
50 comments
හසිත මධුෂාන්
Charith Eranga Munasinghe
Ela....tnx.....happy new year.....
C.R.Jayalath
Thanks. Jaya Wewa Isuru Aiye
Bandaramudiyansi
Poster eka dakinakotat hina ynawa blamuko thanks
Deshan2019
Captain marvel upload කරන්නකා්‍ෙ........
Deshan2019
Captain marvel upload කරන්නකා්‍ෙ........Please........
Deshan2019
Happy new year...!!!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Isurutd
thanksfor the sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..සබ දෙනකම් මග බලන් හිටියේ...බුදුසරණයි..ජය වේවා..!!!
බයිස්කෝප් සහෝදර සහෝදරියන් සියල්ලන්ටම සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා!!!Prabodha Madhusankha Hettiarachchi
Sthuthi broo sub ekata....
nam woohyun
thnkz
MaskMan33
ela
harshani11112
ස්තුති යාලුවා
තෙරැවන්සරණයි
බයිස්කෝප් හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවාUdara Damith Dissanayaka
dekama beluwoth awul weyida
poddakda wens wenne dekema\
neththam thawa wenas kam thiyeyidaisuru dilshan
දෙන්නා හම්බවෙන විදිය තමයි වෙනස්වෙන්නෙ..ඒක ඇරෙන්න කොටස් අඩු වැඩි වීම් ටිකක් තියෙනවා..දෙන්නා හම්බවෙන සිද්ධිය ඇරෙන්න කතාව වෙනස්වීම් නෑ..ජය!!
Chamara Diaz
Thanks Bro..~
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !gihan123
Patama thankzz sub akata bro....Jaya wewa...!!!
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ ...!!!
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Kulanjana Maduranga
subata thanks...keep it up
Shamal manojan
ස්තූතියි සබ් එකට.
මට ඉල්ලීමක් කරන්න තියනවා.
The Adventures of Sherlock Holmes tv series එක බාගෙට නවත්වලා තියෙන්නේ සබ් කරන එක. S04e05 උමං දුම්රියේ අබිරහස් මරණය. එතනින් පස්සේ කවුරුවත්ම සබ් කරලා නෑ. 2016 දී නැවතිලා තියෙන්නේ. කවුරුහරි ඉන්නවා නම් සබ් කරන්න පටන් ගන්නකෝ. Please...Rashmika dumidu
Tank bro
Sandeepmadushan
Thanx for sub
Sandunprabath1230
Thanks machn
thilz
thank youu
pushparaja
සුපිරි කතාවක් බ්‍රෝ.
subodha
Thanks
Pramukmili
thanxxx bro...
Sandaru
Thanks for sub.good luck bro
Vihanga sathsara
thankss machan sub ekata
malithmadhushan45
සබ් එකට ස්තුතියි සහෝ
Haritha245
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gimansd
bohoma sthuthi
moko parakku une sub ek danda??jagath55
Thanks
AsithaDilruwan
ela saho thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Ravindu Rukshan
tjhx
eranda weerasinghe
hapoi holmes ta wechchi deyak. jayawewa
Lahiru Lakshan
thanks machn...
AD GAYAN
Thanx brooo
PahasaraDv
Thanx mchn....
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Anonymous
thanks for sub
Prabodha Jayakody
Thanks...
සුපුන් රණසිංහ
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
එනකල් බලන් හිටියේ....
අනිවා බෑමක්....