Watch Trailer

Horrible Bosses (2011) Sinhala Subtitles | දරුණු ලොක්කො [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදියට ෆට්ටම ෆට්ට හිනා කාල මැරෙන කොමඩි ෆිල්ම් එකක් අරන් ආව. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්, ඒ කිව්වෙ පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලාගෙන යද්දි. හරි ෆිල්ම් එක ගැන හොඳ කිව්ව ඇති. දැන් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. මේකර රංගනයෙන් දාය…

ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදියට ෆට්ටම ෆට්ට හිනා කාල මැරෙන කොමඩි ෆිල්ම් එකක් අරන් ආව. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්, ඒ කිව්වෙ පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලාගෙන යද්දි.

හරි ෆිල්ම් එක ගැන හොඳ කිව්ව ඇති. දැන් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. මේකර රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ ෆට්ටම සෙට් එකක්. මේකෙ ප්‍රධාන චරිත තුන කරන්නෙ Jason Bateman, Charlie Day , Jason Sudeikis කියන අය. මේකට IMDb රේටින්ග් වලින් 6.9ක අගයක් ලැබිල තියනවා. මම නම් හිතන්නෙ ඒ මදි කියලා. ඒ තරමටම මේක ෆට්ට ෆිල්ම් එකක්.

හරි අපි දැන් මේකෙ කතාවට බහිමු. මේකෙ ඉන්නවා නික්, කර්ට්. ඩේල් කියල යාලුවො තුන්දෙනෙක්. එයාලට එයාල ජොබ් කරන තැන් වල ලොක්කොන්ගෙන් විවිධ විදියෙ ප්‍රශ්න එනවා. ඒව ඉවසගන්නම බැරි තැන මේ තුන්දෙනා එයාලව මරන්න තීරනය කරනවා. ඒ තේමාව වටේ තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මෙයාලට පොලිසියට අහු නොවී බොස්ල තුන්දෙනාව මරන්න පුළුවන් වෙයිද? ඒක ඔයාලම බලන්නකො. ජයවේවා.!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

5,448 downloadsDownload Horrible.Bosses.2011.zip128 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/හසිත-ශාලික-යාපා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත ශාලික යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-01-29

Subtitles

5,448 downloadsDownload Subtitles128 KB

80 comments

  1. කැළුම්

    පට්ට...පළමු නිර්මාණයට සුභ පැතුම්!!

  2. Dina

    ෆිල්ම් එක තිබ්බ.. සබ් එක ගන්නවා.... බෝම පින්..!

  3. h[A]s

    නියමයි සහෝ .............. ජය

  4. lasanatha!!!!!!

    1 st akata Thnxz thawath subs denna

  5. quik

    thanks

  6. Dilum Tharaka

    Niyama film ekak saho,thnx

  7. harsha

    patta ne niyama paharak wagey

  8. tharanga

    ෆිල්ම් එක තියෙනවා..ඔන්න සබ් එකත් ගන්නවා... ~ALL THE BEST~

  9. f_live

    ලොවෙත් නෑ මේක පට්ට ෆිල්ම් එකක් :)

  10. ccnp

    Thanks

  11. wow

    wow.... maru :)

  12. Sanjeewa

    පලවෙනි උපසිරස එකට ජයවේවා.. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඔනා.

  13. Shashika

    පට්ට මචො

  14. h[A]s

    තවත් සබ් දෙන්න ශක්තිය ලැබේව!

  15. venura

    thnxxxxxxxxxxxxxxx

  16. Isuru

    Weldon bro...... keep it up :D (Y)

  17. Manju

    සුභ පැතුම්

  18. Tharindu

    thanks bro sub ekata

  19. හසන්ත වික්‍රමරත්න

    සුබ පැතුම් පලවෙනි එකට...
    මේ ආරම්භය 1,2,3,4,4,5,.......n දක්වා යන්න ලැබේවා කියල පතනවා !

    මම මේක කලින් බැලුවා අර ඩෙන්ටිස්ට් ගේ ළඟ තව vacancy තියේද දන්නේ නැහැ :P

  20. Lahiru

    Patta Film1k wage....
    Thanks macho Sub walata...

  21. ediri

    mamath bewa onna

    thankxxx

  22. “චූටී මල්ලි”

    පළමු නිර්මාණයට සුභ පැතුම්!!

  23. riyaz

    ela ea.....niyamai

  24. රොයිලි

    බොහොම ස්තූතියි හසිත සහෝ. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. බලමු බලන්න එහෙනම් :P :P

  25. mudiya / මුදියා

    පළවෙනි එකටම මරු එකක්නෙ දීල තියෙන්නෙ හසිත සහෝ.ඔන්න අපෙන් සුභ පැතුම්.බාන්න දැම්ම.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  26. Tharindu

    thnksz

  27. dev

    ela ela saho...
    patta comady wage..bohoma stuti...

  28. iud

    machn BRrip walata sub eka gelapenawada meke

  29. chathurazeez

    niyamai macho..api wenuwen karana me sewawa godak agaya karanawa..

  30. chamara

    නියමයි... බොහොම ස්තූතියි සහෝ...

  31. නවීන් ලක්ෂිත

    palamu nirmanayata suba pathum saho...

  32. me

    Thanks

  33. විමා (' - ')

    සුබපැතුම් සමග ස්තුතියි !!!!!! :)
    ලිපියනම් ටිකක් මදි වගේ හැබැයි....... :P

  34. sanju lakshan

    patta flim ekak

  35. shenali

    mahansiya gananam godak sthuthi. et meke wachana??? kathava?? matanam echchara alluwe na. kamathi ayath athi, mama mage adahasa gana kivva vitharai. palaweni nirmanayata suba pathanava. hoda adarshamath kathavak aran enna labeva kiyala prarthana karanava, jayen jaya!

  36. harsh

    thanks a lot

  37. shalana

    Thanks saho...

  38. Harsha Lahiru

    එලකිරි සහො බොහොම ස්තුතියි

  39. kaveen

    patta.thax for 350mb copy

  40. Yash

    Thanks Machoooo....

  41. දිනිඳු සම්පත්

    බොස් ලා ඔහොම තමයි! මමත් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි උපසිරැසියට. ඒ වගේම පළමු උපසිරැසියට සුභ පතනවා.. ජයවේවා!

  42. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  43. රාම් රාජ්

    ස්තූතියි.

  44. sura

    gooood

  45. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට සුබ පැතුම්,ජයවේවා.

  46. Uraj Deemantha

    හික්ස්...... :P

  47. Uraj Deemantha

    පට්ට ෆිල්ම් එක.... :) ලොවෙත් නෑ.... :D අපේ බොසාටත් මේකේ කොපියක් දෙන්න ඕනා...... :P

  48. niranji

    all the best....

  49. වරුණ

    මාත් බෑවා.... ස්තුතියි සහෝ...........

  50. freetomylife

    මම බලපු සිරාම කොමඩියක්.....

Load more comments