Watch Trailer

Kismet Love Paisa Dilli (2012) Sinhala Subtitles | සල්ලිද ? නම්බුවද ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාලට මගේ ඊළඟ නිර්මාණයටත් හින්දි එකක්ම අරගෙන ආවා. ටිකක් පරක්කු වුනා මේකේ සබ් එක හදල ඉවර කරන්නනම්. කොහොම උනත් මේකේ ස්ටෝරි එකනම් ටිකක් වෙනස්. මේ ෆිල්ම් එක ටිකක් දේශපාලනය එක්ක සම්බන්ධව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමතිවරුන්ගේ තියෙන දූෂණ අක්‍රමිකතා වගේ දේවල් වගේම සමාජ අන්තර්ගතය ගැනත් මේකේ කතාවෙ…

ඔන්න මම ඔයාලට මගේ ඊළඟ නිර්මාණයටත් හින්දි එකක්ම අරගෙන ආවා. ටිකක් පරක්කු වුනා මේකේ සබ් එක හදල ඉවර කරන්නනම්. කොහොම උනත් මේකේ ස්ටෝරි එකනම් ටිකක් වෙනස්. මේ ෆිල්ම් එක ටිකක් දේශපාලනය එක්ක සම්බන්ධව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමතිවරුන්ගේ තියෙන දූෂණ අක්‍රමිකතා වගේ දේවල් වගේම සමාජ අන්තර්ගතය ගැනත් මේකේ කතාවෙන් කියවෙනවා. ඒ වගේම ටිකක් වෙනස් විදියේ ආදර කතාවකුත් මේකේ තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ විවෙක් ඔබරෝයි සමග මල්ලිකා ශරාවත්.

එක රැයක් තුල මිනිහෙකුගේ ජීවිතයට මොනතරම් දේවල් වෙන්න පුලුවන්ද කියලා ඔයාල නිකමට හරි හිතලා තියෙනවද ? එක නොදන්නා සිදුවීමක් නිසා තමාගේ ජීවිතයේ ඉරණම මොන විදියට වෙනස් වේවිද කියලා කාටවත් කියන්න බෑ. ඒක සමහර විට අපේ ජීවිතයට යහපත් විදියට බලපාන්නත් පුළුවන්. ඒ වගේම ජීවිතයට අනතුරකට මුහුණ දෙන්න වෙන්නත් පුළුවන්. ඒ වගේ සිදුවීමකට තමයි මේ ෆිල්ම් එකේ කථා නායකයා ලොකෙෂ් ටත් (විවෙක්) මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්, හැබැයි හැම කොල්ලෙකුගේම වගේම එයාගෙත් තියෙන දුර්වලකම තමයි කෙල්ලෝ. එයාට පාටි එකකදී හමු වෙනවා ලවීනා (මල්ලිකා) කියලා කෙල්ලෙක්ව. මෙයා එයාගේ පස්සෙන් යන්නේ ආදරය කරන්නම නෙමෙයි. ඒ වගේම මෙයා පස්සෙන් එන එක ගැන එයාට ලවීනගෙන් ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. හැබැයි මේ දෙන්න ආපහු සැරයක් අහම්බෙන් වගේ මුණ ගැහෙනවා. හැබැයි ඒ හමුවීම අහම්බයක් නෙවෙයි. ලෝකෙෂ්ට විරුද්දව සිදුවන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් කියලා දැන ගන්න කොටනම් ටිකක් පරක්කු වැඩියි. මේ හමුවීමත් එක්ක මේ දෙන්නගේ ජීවිතත් වෙනස් වෙනවා.

මම තවත් විස්තර කරන්න යන්නේ නෑ ෆිල්ම් එක ගැන. මොකද මේක එහෙම විස්තර කරන්න ටිකක් අමාරුයි වගේම ඔයාලට බලන්න දෙයක් ඉතුරු කරන්නත් එපැයි. ඉතින් ලෝකෙෂ්ට විරුද්ධව සිදුවෙන කුමන්ත්‍රණය මොකක්ද? ලෝකෙශ්ගෙයි ලවීනගෙයි ජීවිත වලට මොන වගේ ගැටළු වලට මුහුණ දෙන්න වෙයිද ? එක රැයකින් මිනිහෙක්ගේ ජීවිතේ සම්පූරණයෙන්ම වෙනස් වෙන්නේ කොහොමද ? කියලා දැනගන්න ඕනේ නම් ඔයාලටත් මේක බලන්න වෙනවා. මේ ෆිල්ම් එකේ සිංදු වලටනම් සබ් දෙන්න බැරි උනේ ඉංග්‍රීසි සබ් එකේ ඒ ලයින්ස් ටික තිබුනේ නැති නිසා. ඒකටනම් හිත නරක කර ගන්න එපා කියලත් ඉල්ලනවා. කට්ටියට මේ ෆිල්ම් එක දිරවයිද කියලනම් දන්නේ නෑ. මොනවා උනත් මේකත් බලල ඔයාලගේ අදහසුත් කියලම යන්න.

හැමෝටම ජය වේවා…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

3,028 downloadsDownload Kismet.Love_.Paisa_.Dilli_.2012.zip179 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-12-19

Subtitles by

නවීන් ලක්ෂිත

Subtitles

3,028 downloadsDownload Subtitles179 KB

44 comments

  1. naleen

    patta patta macho

  2. tharanga

    මොන පරක්කුද දන්නෙත් දැන් හොද කොපියක් ඇවිත් කියලා ..ජයම වේවා

  3. vee

    තෑන්ක්ස් වේවා

  4. quik

    thanks

  5. lasanatha!!!!!!

    ela kiri ne patta naluwek inne

  6. ranga

    thnxz weywa!!!!!!

  7. hh

    niyama film akak wagey aniw abalanwa

  8. wow

    wow.....maru :)

  9. lasidu

    ලොවෙත් නෑ නේ ෆිල්ම් එක තියේ බලන්න ඕනේ...සබ් වලට පින්

  10. ccnp

    Thanks

  11. “චූටී මල්ලි”

    බලලම බලමුකො දිරවයිද කියලා

  12. was

    ඔන්න මමත් ගන්නවා හින්දි ෆිල්ම් එකක් නොබලා කොහොමද ... තුති

  13. eraNga

    තෑන්ක්ස් බ්‍රෝ

  14. akila

    niyamai machan

  15. kalinga

    හින්දි නේ බලමු././///// ජය වේවා

    තවත් ඒවා සබ් දාලා ඕනේ ඔන්න

  16. h[A]s

    ජයම වේවා සහෝ මමත් බානවා

  17. ositha

    thkzzzzz so much

  18. elakiri

    එල එල මචං

  19. g-a-n-d-u

    supiri saho

  20. හසන්ත වික්‍රමරත්න

    එල සහෝ...
    පරක්කු උනත් වැඩේ නියමයි...

  21. mihin ලංකා

    මරු මචෝ අනිවා බැලීමක් තියෙන්නේ

  22. $..Creative EYE..$

    elakiri macho

  23. mohan

    niyamae..................

  24. කිනා

    ට්‍රයල් එක බැලුවාම පට්ට කියල හිතුනා. ඔන්න බෑවා.. පලවෙනි බෑම මගෙන් වෙන්න ඕන!

  25. me

    Thanks

  26. නවීන් ලක්ෂිත

    comments walata godak sthuthiyi

  27. කැළුම්

    ඔන්න පට්ටම එකක් වගේ...තවත් හොද ෆිල්ම්ස් සබ් එක්ක දෙන්න ඕනේ නවින් හොදේ

  28. thilina

    mekata mehema photo ekkak dala thiyenne ai?

  29. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් කොයිකද වඩා වටින්නේ කියලා :P :P

  30. mudiya / මුදියා

    නියමයි නවීන්.කලින් දුන්න දරුවු තෙළිඟු එකත් පට්ටම ආතල්.මේකත් අනිව බලනව.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  31. chamara

    නියමයි... බොහොම ස්තූතියි සහෝ...

  32. ishara

    පට්ට පටපට මෙව තමා සුප්ප පිල්ම් කියන්නෙ අනිවා බානවා ජයෙන් ජය

  33. nuwan

    ela kiri machan........

  34. janaka

    thanks

  35. Densi

    tanx macho

  36. sanju lakshan

    thanks

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!! ;)

  38. Suranga

    Shaolin Soccer 2001,saw 1-7,naa ne menname film wala sinhala subtitle hadala ikmanata dannako

  39. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  40. රාම් රාජ්

    ස්තූතියි.

  41. mindika

    thanks!!!!!!!!!!!

  42. niranji

    thanx hindi film ekak dunnata....

  43. Dsri

    Ela kiri machan.....digatama hindi film walata sub deepan..jaya wewa

  44. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)