හැමදාම වගේ මේක දුන්න සමීර අයියට ගොඩක් ස්තුති කියන ගමන් ඔන්න එහෙනම් අරං ආව. මේක ඇවිත් දැන් ටික දවසක් වෙනව. IMDB අගය 4.9ක් දැනට අරං තියන නියම කොමඩි ෆිල්ම් එකක්. ප්‍රධාන චරිත වන කූපර් ලෙස Reese Witherspoon සහ රීවා ලෙස Sofía Vergara රංගනයෙන් දායක වෙනව. 1987 මේ නමින් කලින් ෆිල්ම් එකක් ආව. එදා ඉඳන් මේ […]

හැමදාම වගේ මේක දුන්න සමීර අයියට ගොඩක් ස්තුති කියන ගමන් ඔන්න එහෙනම් අරං ආව. මේක ඇවිත් දැන් ටික දවසක් වෙනව. IMDB අගය 4.9ක් දැනට අරං තියන නියම කොමඩි ෆිල්ම් එකක්. ප්‍රධාන චරිත වන කූපර් ලෙස Reese Witherspoon සහ රීවා ලෙස Sofía Vergara රංගනයෙන් දායක වෙනව. 1987 මේ නමින් කලින් ෆිල්ම් එකක් ආව. එදා ඉඳන් මේ ෆිල්ම් එක නිකුත් වුණ දවසට හරියටම අවුරුදු 28ක් කියල තමයි කියන්නේ. මම එහෙනම් කතාව ගැන කියන්නම් ඉක්මනට.
කූපර් කියන්නෙ රාජකාරිය අකුරට කරන පොලිස් නිලධාරිනියක්. එයාට වැඩක් බාර දෙනව එයාගෙ ලොක්ක. ඒ තමයි ජාවාරම් කරුවෙක්ගෙ බිරිඳ ආරක්ෂා කරන්න. එයා තමයි රීවා කියන්නෙ. ඇයි ජාවාරම් කාරයො ආරක්ෂා කරන්නෙ? කූපර් කියන්නෙ එයාගෙ අතින් දවසක් සිදු වුණ අත් වැරැද්දකට චාටර් කාල ඉන්න කෙනෙක්. හැබැයි අන්තිමට ඒ චාටර් එකෙන් ඉගෙන ගත්ත දේත් ප්‍රයෝජනවත් වෙනව. ඒ මොකක්ද කොහොමද කියල ඔයාලම බලන්න. තව රීවා මරන්න කණ්ඩායම් දෙකක් එනව. දෙකක් එන්න හේතුව මොකක්ද එයාලගෙ හේතු මොකක්ද? කූපර්ට තියෙන්නෙ රීවා ආරක්ෂා කරගෙන එයාව සාක්ෂි දෙන්න අවශ්‍ය වෙලාවටම උසාවියට එක්කං යන එක. වෙලාවට කලින් යන්නත් බෑ. පරක්කු වෙන්නත් බෑ. මේවට හේතු ඔයාලම බලන්න. තවත් දෙයක් තමයි රීවා නිතරම කූපර්ගෙන් පැනල යන්න උත්සහ කරනව. ඒ වගේම කොහෙ ගියත් එයාගේ බෑග් එක ගෙනියන්න ඕන. ඒක නැතුව කොහෙවත් යන්නෙ නෑ. කූපර්ට ඕන මෙයාව සාක්ෂි දෙන්න එක්කං යන්න වුණාට රීවාගෙ හිතේ තියෙන්නෙ වෙනම අදහසක්. ඒ මොකක්ද? ඒක කරගන්න පුළුවන් වෙයිද? දැන් ඇති වගේ. ඉවර වෙනකං කම්මැලි නැතුව බලන්න පුළුවන් නියම කොමඩියක්. එහනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
f0b7d42d3cfa020ef840a8b73e50e491800a7385 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,729 downloadsDownload 201507312058baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
44 comments
lakmal
Elderman
Maru. Balanna ekaj nathuwa unne
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අචින්ත සහෝ
ඔයා මේක දෙයි කියලා මං හිතුවා
ට්‍රේලරය බැලුවා
සුපිරි කොමඩියක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!නලින්
ස්තුතියි අචින්ත සහෝ...
ජය වේවා!
Bhathiya
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.. ජය වේවා...!
චාමර
pattaaaa :)
Ama
ස්තුතියි සහෝ!!!!!!!
sameera
Thanks....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
කොමඩියක් නම් ඉතින් අත අරින්නෑ!
ජයවේවා!Kulanjana Maduranga
niyama filumak wge....ela...thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
ela film eka tuye
blnna oni
tnxඋවිදු ඉසුරංග
තෑන්ක් සහෝ.
pramuk
thanx bro......
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ ...බලමුකෝ කොමඩිය
කොහොමද කියලාtharindu
නියමයි.එල ෆිලුමක් වගේ.
kanchana
Achintha mallita bohoma sthuthiy...
indika
ස්තුතියි වේවා!
thisal
උපසිරසියට බොහොම ස්තූතියි
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sahan
thankz a lot sahoo
kasuni
hot pursuit wage namk janapriya dammata film eke 1Mb rate balapnko.ekey.. :-(
Jack
නියමයි මකන්.
බොහෝම ස්තුතියි සබ් එකට.Nishan Lahiru
අචින්ත සහා්‍ෙ ඡය ...
අසිත
තැන්ක්ස් මල්ලි.
ජය වේවා!!රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thara
thanxxxxx....kollo....
ශාන් විමුක්ති [විමා]
කොමඩිනම් අචින්ත :D
සබට තුති සහෝGayan
Thanks...
sahan
thank you machooo
prabhath
thanks
Nelson
Good Work Friend, Thanks!
asan
Thank you malli:)
ඉසු ඩිපි (Isu DP)
තවත් කොමඩියක් ගෙනත් තියෙන්නේ. එල ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmalsha
thanks bm
ruchira
thanx for the sub
WANTWED
ස්තුතියි මලයෝ
Damith
උපසිරසියට thanks මචන්.
Haritha
Pattaaazzzz....
Haritha
Ela ela kollo..
Nice work.. (y) (y)mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
සචින් දිල්හාර
Thanxxx kollo :) :) :)
Farmchemie_Roshan
Thanks bro...
Lakshan1327
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thxxxxxxxxxxxxxxxxxx