ඔන්න මම එහෙනම් මගෙ දෙවෙනි සබ් එකත් අරන් ආවා.මුලින්ම මේක මට වෙන් කරලා දුන්න එකට අසංක ප්‍රදීප් අයියට ස්තූතිවන්ත වෙනවා..අද ගෙනාවේ ආදරනීයයි කොමඩියක්,මට නම් මේක මම බලපු හොදම කොමඩි චිත්‍රපටි වලින් එකක්,මම එහෙම කියන එක කොච්චර සාදාරනද කියලා බැලුවට පස්සෙ ඔයාලටම තේරෙයි.ඒ වගේම ගොඩක් ආදරනීයයි… මේක ගැන විස්තර ක…

ඔන්න මම එහෙනම් මගෙ දෙවෙනි සබ් එකත් අරන් ආවා.මුලින්ම මේක මට වෙන් කරලා දුන්න එකට අසංක ප්‍රදීප් අයියට ස්තූතිවන්ත වෙනවා..අද ගෙනාවේ ආදරනීයයි කොමඩියක්,මට නම් මේක මම බලපු හොදම කොමඩි චිත්‍රපටි වලින් එකක්,මම එහෙම කියන එක කොච්චර සාදාරනද කියලා බැලුවට පස්සෙ ඔයාලටම තේරෙයි.ඒ වගේම ගොඩක් ආදරනීයයි…
මේක ගැන විස්තර කරනවා නම් චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වුනු ඇමෙරිකානු රංගන ශිල්පියෙක් වන Ken Marino විසින්. කතාව ලියලා තියෙන්නේ Chris Spain හා Jon Zack මේ කතාවේ ප්‍රධාන චරිතය නිරූපනේ කරන්නේ Eugenio Derbez (මැක්සිමෝ) , Salma Hayek , Raphael Alejandro , Rob Lowe Kristen Bell Mckenna Grace වැනි නලු නිලියන් රංගනයෙන් දායකත්ව ලබා දීලා තියෙනවා.මේ කතාව නිකුත් කරලා තියෙන්නේ April 28, 2017 (USA) වලදි. ඇමරිකානු ඩොලර් මිලියන 10 ක වියදමක් ගිහින් තියෙන මේ චිත්‍රපටියට ඇමරිකානු ඩොලර් මිලියන 61.9 ක ආදායමක් ලැබිලා තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයට 5.8/10 IMDB අගයක් ලැබිලා තියෙනවා.
වෙන සිද්දිය ගැන කියනවා නම් මැක්සිමෝ එයාට පොඩි කාලේ ඉදලාම ඕනේ රස්සවක් නොකර ලොකු සල්ලි කාරයෙක් වෙන්නේ..? ඉතින් ඒකට එයා මොනා කරන්න ඇති කියලද හිතන්නේ ..මැක්සිමෝගේ රස්සව වුනේ අද හෙට මැරෙන්න ඉන්න සල්ලිකාර ආච්චි කෙනෙක් කසාදබැදගන්න එක..ඉතින් එයා එක කලා,හැමදාම වගේ බලන්න හිටියා ආච්චි මැරෙයි කියලා,ඒත් එක වුනේ නෑ..ඔහොම යද්දි මැක්සොමත් වයසට ගිනකොට ඉතින් ආච්චිට වුනත් එපා වෙනවනේ,පස්සේ ආච්චිටත් හොද තරුන කොල්ලෙක්ව අයේ සෙට් කරගන්නවා,මැක්සිමෝට ඉතින් වුනේ කිසිදෙයක් නැතුව දොට්ට බහින්න..නිකමෙක් වගේ ඉන්න මැක්සිමෝට අන්තිමට යන්න සිද්දවුනේ එයාගෙ නංගිගේ ගෙදරට,ඒත් මැක්සොමෝගේ එකම බලාපොරොත්තුව වුනේ ඊට වඩා හොද සල්ලිකාර ආච්චි කෙනෙක් හොයාගන්න එක.ඒ අතේ එයාගෙ නංගිගේ පුතාට කෙල්ලො ටෝක් කරන හැටි කියලා දෙන්න වෙන්නෙත් මැක්සිමෝටම තමා..ඉතින් එයාගේ බෑනා නිසා එයාට තව හිටියටත් වඩා හොද ආච්චි කෙනෙක් හම්බෙනවා..ඒත් ඔයාට හිතනවද එයාට එක සෙට් වෙයි කියලා..මම ඒ ගැන කියන්න යන්නේ නෑ ඔන්න…එතකොට කිසි කුතුහලයක් නෑනේ…
කියන්න තියෙන්නේ හැමෝටම මේක බලන්න කියලා…සුපිරිම කොමඩියක් මේක නම්..එහෙනම් තවත් සබ් එහෙකින් හම්බෙමු.ඔයාල හැමෝටමත්,බයිස්කෝප් සයිට් එකටත් ජයවේවා…තව දෙයක්…! කතාවේ තියෙන ලස්සන කියමක් මතක් වුනා එකත් පල්ලෙහයින් ලියන්නම් මම.!
-සෑමවිටම ඔබට ලැබෙනුයේ ඔබ සිතන දෙය නොව,
ඔබ වැඩ කරනු බලන දෙයයි-
Due to copyright issues, we do not provide any torrent links.
How.To.Be.A.Latin.Lover.2017.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,570 downloadsDownload How-To-Be-A-Latin-Lover-2017.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Prabhashana-Hirushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂණ හිරුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රභාෂණ හිරුෂාන් (හිරූ)
Subtitles
27 comments
Minol perera
Chami.S
Thanks...
KAVINDA GAMAGE
son of the mask අනේ මේ ෆිල්ම් එකට සිංහල sub එක දාන්නකෝ
අසිත
Elama saho thanks
අසිත
Red Dog: True Blue
Rough Night
Fun Mom Dinner
The Hippopotamus
Band Aid
Mindhorn
ChickLit
Snatchedකියන 2017 ආපු කොමඩි ෆිල්ම් වලින් හොද ඒවාට සබ දෙන්න
thisal
tahnks
sumed
thanks sub ekata
Naughty
thanks for the sub broooo......... :) :D
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ...
පට්ට කොමඩියක් වගේ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...dinu
Thank you mcn
Rememory (2017) ekata sub dennaRajitha
Thanks machan......jayawewa.....!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්... පට්ට කතාවක් වගේ...
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Nelson
Good work friend, Thanks!!
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Udaya Fernando
Thanks bro
madu
Thank you so much
Dulanga
Thanks
tharuka priyadarshana
Thanks saho sub ekata
Chamara
Thanks bro........!!!!!!!!!
Mahesh ruwan
bohoma sthuthi
Shehan
Wada karanne naanee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx sub eka ...jayawewa