Watch Trailer

Ghost Note (2017) with Sinhala Subtitle | මරණීය ස්වරය [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවැනි සබ් එක. ඉතිං මං ගිය සැරේ ගෙනාවේ sci-fi ගනයට අයිති වෙන එකක් මේ සැරේ මම ගේන්නේ Thriller ගනයට අයිතිවෙන චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ නම තමයි Ghost Note. මේ චිත්‍රපටය තිරගතවුනේ 2017 අගෝස්තු වලදී. මේ චිත්‍රපටය මේ වනවිට IMDb දර්ශකය 4.2 අයිති කරගෙන තියෙනවා. ලොකූ කතාවක් මේ පිටිපස්සේ නැති උනත්…

මේක මගේ දෙවැනි සබ් එක. ඉතිං මං ගිය සැරේ ගෙනාවේ sci-fi ගනයට අයිති වෙන එකක් මේ සැරේ මම ගේන්නේ Thriller ගනයට අයිතිවෙන චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ නම තමයි Ghost Note. මේ චිත්‍රපටය තිරගතවුනේ 2017 අගෝස්තු වලදී.

මේ චිත්‍රපටය මේ වනවිට IMDb දර්ශකය 4.2 අයිති කරගෙන තියෙනවා. ලොකූ කතාවක් මේ පිටිපස්සේ නැති උනත් හොද චිත්‍රපටයක්. මේක Sci-fi වලටත් පොඩී නෑ කමක් තියෙනවා.මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Troy Hart විසින් නලු නිලියන් ගැනනම් මුකුත් කියන්නෑ.

මේ චිත්‍රපටයේත් මේ දවස්වල කතා වෙන blue whale ගේ එකේ වගේම සංගීතයෙන් මිනිසා මිනී මරැවන් බවට පත් කල හැකි සංගීතයක් පටිගත කරන අයෙක් ඉන්නවා. මෙයාතමයි මේ කතාවේ දුෂ්ටයා වෙන්නේ. එතකොට මේ සේරටම මුහුන දෙන්නේ ඒ අහල පහලවත් නැති කෙනෙක්. චිත්‍රපටය බලලම් ඉන්නකෝ. සබ් එක ගැනත් දෙයක් කියලම ඉන්න.

Ghost Note (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ghost.Note.2017.720p.WEBRip.x264-iNTENSO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,592 downloadsDownload Ghost-Note-2017.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/සඳුන්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සඳුන් චතුරංග

Subtitles

2,592 downloadsDownload Subtitles38 KB

20 comments

  1. Kaushan_P_Herath

    සබට තෑන්ක්ස් බොක්ක

  2. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Lahiru

    Ela..ela...ohoma yamuu...digatama sub..denna

  6. dananjaya

    Ela tx bro

  7. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  8. Lanka Lions

    Thank u පුතා ..

  9. dasun

    රැප් ලෝකයේ සංකේතයක් වන Tupac Shakur ගේ ජීවීත කතාව ඇසුරෙන් නිර්මාණය වු All Eyez on Me චිත්‍රපටයට හැකිනම් උපසිරැසි ලබා දෙන්න. ස්තුතියි.

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. අසිත

    Elama saho thanks

  12. Naughty

    thanks for the sub broooo......... :) :D

  13. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  14. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. madusara

    ela..
    jaya wewaa...

  17. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  18. Dilip Prasanna

    Thank you

  19. malith

    Ela ela

  20. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.