Watch Trailer

Hunterrr (2015) | මෙහෙමත් මරිසි බුවෙක් [සිංහල උපසිරසි සමඟ]

මං මන්දාර්. සාමාන්‍ය කොල්ලෙක්.මගේ යාලුවෝ නම් කියන්නේ දැන් මං තනිකඩ හිටියා ඇති, කසාදයක් කරගනින් කියලා. බැඳලා උන් විඳින දුක මමනේ දන්නේ. ඊට වැඩිය කොච්චර සැපද මේ ජීවිතේ. මං තියෙන ආතල් එක කොහෙන්වත් ගන්න පුලුවන්ද? කෙල්ලෝ නම් ඉන්නවා එකට දාහක්ම. ඒ හැම එකක්ම නිදන කාමරයෙන් එහාට අරන් යන්නේ නෑ මං. ඕනේ නම් එකට…

Hunterrr (2015)

මං මන්දාර්. සාමාන්‍ය කොල්ලෙක්.මගේ යාලුවෝ නම් කියන්නේ දැන් මං තනිකඩ හිටියා ඇති, කසාදයක් කරගනින් කියලා. බැඳලා උන් විඳින දුක මමනේ දන්නේ. ඊට වැඩිය කොච්චර සැපද මේ ජීවිතේ. මං තියෙන ආතල් එක කොහෙන්වත් ගන්න පුලුවන්ද? කෙල්ලෝ නම් ඉන්නවා එකට දාහක්ම. ඒ හැම එකක්ම නිදන කාමරයෙන් එහාට අරන් යන්නේ නෑ මං. ඕනේ නම් එකට දාහක් හොයාගන්න පුළුවන්. ඒක බැල්මයි දාන්න ඕන. ඊලඟ දවසේ එයා මගේ කාමරේ. මං අල්ලපු ගෙදරට එහෙමත් යනවා ඒ අක්කගේ මහත්තයා නැතිකොට එහෙම. මාට්ටු උනොත් ඉතින් කපෝතියි. ඒත් මේ වගේ ආතල් එකක් තව කොහෙන්ද?

ගෙදරටත් එපා වෙලා මට මගුල් හොයලා. මට ඕවා හරියන්නේ නෑ. හැම කෙල්ලවම මට පේන්නේ එකම වගේ. හැබැයි ඒ ට්‍රිප්තිව හම්බ වෙන්න කලින්. මං දන්නේ නැහැ එයාව දැක්කම නිකම් අමුතු හැගීමක් ඇති වුනා. මං දන්නේ නෑ මට මොනවා වේගෙන එනවද කියලා….. පිස්සු වගේ නිකම්. බලන්නකෝ මට මොනවා වෙයිද කියලා.

Hunterrr (2015) on IMDb

 

 

903 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

0BCFFEA1003233383C608FE8508A048FBE688437

1.02 GB (720p WEB HD) කොපිය මෙතනින් බාගන්න

3DE2AB0B45AED148104452F5E7F748D28D67889F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,602 downloadsDownload Hunterr_2015_baiscopelk.zip115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

6,602 downloadsDownload Subtitles115 KB

36 comments

  1. sandun

    Lipiyanam lesatama tiyenawa,
    sub walata thanx,
    Jaya wewa.

  2. darahana

    Sub ekatq thanks kollo. Niyama film ekak wage.

  3. darahana

    Sub ekata thanks kollo. Niyama film ekak wage.
    Good luck

  4. widuranga

    thanx brooo

  5. නලින්

    ස්තුතියි මයුර!

    අපිටත් මොනාහරි වෙයි වගේ මෙක බලලා!

    එළස්ස් මචෝ!

    ජය වේවා!

  6. kanchana

    supiri lipiya..

    thu saho

  7. Kulanjana Maduranga

    patta filumak wge...balalama thma dana gn ona...onna apith gaththa ehenm.thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  8. thisal

    ස්තුතියි

  9. Krish

    Amuthuma kathawak vagee...Thank u saho,Digatama sub karanna shakthiyas lebeewa

  10. Kalhara

    Thank You Saho........

  11. kalhan

    thanx macho...

  12. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  13. Gayan

    Thanks....

  14. Dilshan

    Hitapan allapu gedarata ringapu welawata mattu karala denna

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. kasun

    Thanks lot

  18. shan

    thanks machan

  19. nipuna

    THANKS MACHAN ONNA APITH BEAWO

  20. sanjeewa

    thanks

  21. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  23. nilan

    Sub ekata thanks.
    Patta film ekak.
    Niyamai bro.
    Good luck.

  24. Nishantha

    Puluwannam Hunterr 720p direct link dannawada,Please

  25. Rana D

    sub walat thnkz sahoooooooooo

  26. lochana

    Thanxx wewa

  27. madushan

    me torrent removed kiyla watenwa... poddak torrent deka danna barida nattan link ekak denna..

  28. nilantha

    charterma film ekak bn

  29. kasun

    i love this film thanks

  30. roshan

    machan film eka hodai, sub eka galapen naha, film eke voice eka naha , dan me film eka download wenneth naha link eken ain karala.

  31. DoN

    නියම story එකක් .. සිරා කතාවක්... ලංකාවේත් මෙහෙම තමා..Sub & Film එකට ස්තුතිය...

  32. Gayan

    සබ් කරන ඔබ සැමට ස්තුතියි...නමුත් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ටෙ‍ාරන්ට් ෆයිල් එක දෙන්නේ නැනේ....

  33. dulo

    404 torrent not foud? why is this? pls help

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  35. nuwan

    torrent file eka download wenne na ne mcn

  36. Madu

    audio mp4 kiyala file ekak download wela thiyenne, ai e? video eka penne naththe ai?