Watch Trailer

Who Am I (2014) | ලොව දක්ෂතම හැකර්කරු..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හුඟ කාළෙකට පස්සෙ තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි ගේනවා. මේ දවස් වල ඉතින් වැඩ වැඩි කාලයක් නිසා සබ් දෙන එක නවත්තලයි තියෙන්නෙ. ඒත් හොඳම චිත්‍රපටියක් අතාරින්නම බැරි නිසා තමයි මේ වැඩේ බාරගත්තෙ. විශේෂයෙන්ම මේකෙ හොඳ කොපියක් වගේම සබ් එකක් ඇවිත් කියලා මතක් කරලා දීපු සමීර චතුරංග අයියවත් මේ වෙලාව ම…

Who Am I (2014)

ඔන්න එහෙනම් හුඟ කාළෙකට පස්සෙ තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි ගේනවා. මේ දවස් වල ඉතින් වැඩ වැඩි කාලයක් නිසා සබ් දෙන එක නවත්තලයි තියෙන්නෙ. ඒත් හොඳම චිත්‍රපටියක් අතාරින්නම බැරි නිසා තමයි මේ වැඩේ බාරගත්තෙ. විශේෂයෙන්ම මේකෙ හොඳ කොපියක් වගේම සබ් එකක් ඇවිත් කියලා මතක් කරලා දීපු සමීර චතුරංග අයියවත් මේ වෙලාව මතක් කරලම ඉන්න ඕන.

චිත්‍රපටිය ගැන කියනවා නම් හැමෝම පාහේ බලන්න කැමති වෙන මාතෘකාවක්. IMBb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ අගය කියවෙන්නෙ 7.5ක් හැටියට. ඔයාලා දන්නවනෙ “හැක්” කිරීම කියන්නෙ මොකද්ද කියලා, සරලව කිව්වොත්, නීතිමය අවසරයකින් තොරව, පරිගණක ජාලයක ඇති ආරක්ෂණ යාන්ත්‍රනය මඟහැර ගොස් එම පරිගණක පද්ධතියට ඇතුළු වීම කියලා කිව්වොත් හරි. මේක නීති විරෝධී වැඩක් කියලා කවුරුත් පාහේ දන්න දෙයක්. චිත්‍රපටියේ එන බෙන්ජමින් කියන්නෙ සුපිරි වීරයෙක්. සුපිරි වීරවරයෙක් කියන්නෙ සාම්ප්‍රදායික බැට්මෑන් ල, ස්පයිඩර්මෑන් ල, සුපර්මෑන් ල වගේ නම් නෙවෙයි. පරිගණක ලෝකය තුළ සුපිරි වීරවරයෙක්. සුපිරි හැකර්කරුවෙක්.

බෙන්ජමින්ට ලෝකයාගෙන් නම් එච්චර ගෞරවයක් ලැබෙන්නෙ නෑ. මේ දේවල් හේතුකොට ගෙන සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත හැකිං කණ්ඩායමක් බෙන්ජමින් තනියම නිර්මාණය කරනවා. ඒ තමයි, CLAY (Clowns laughing at you) නම් සුපිරි හැකිං කණ්ඩායම. මොවුන් ලෝකයේ ඉතාමත් බලගතු ආයතන වලට හැකිං ප්‍රහාර එල්ල කිරීම ගැනයි කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. වෙනස්ම ආරකින් බලන්න පුළුවන් චිත්‍රපටියක් වෙයි කියලා මම හිතනවා. එහෙනම්, වෙනදා වගේම ඔයාගෙ ප්‍රතිචාරයත් බලාපොරොත්තු වෙන ගමන් මම මෙතනින් නවතිනවා… 🙂

Who Am I (2014)  on IMDb

 

 

650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

FA18CA6CAD007352E3654A5C3D3445C28BD54A79 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,578 downloadsDownload Who_Am_I_2014_baiscopelk_mod.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/යස්මික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,578 downloadsDownload Subtitles77 KB

114 comments

  1. Hiran Rathnayake

    Mama eka. Thanks sub walata.

    1. darshana

      machan meka english da german da.torrent seed madi ban.original torrent eke german thiyenne.

    2. Rachitha

      ow english neme German melo deyak theren nee

    3. යස්මික

      ඒ හින්දා තමයි සහෝ සබ් එක දාගෙන බලන්නෙ.

    4. යස්මික

      ඒ හින්දා තමයි සහෝ සබ් එක දාගෙන බලන්නෙ..

    5. Saliya from Dubai

      මේ download page එක ඔපන් වෙන්නේ නෑ

  2. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. thisal

    Thankssss!

  4. dilshan

    thankss mcn.dan download wenna damma.puluwannam avengers 2 eka dennako.plz

  5. Dhanushka

    Torrent එකෙ යටින් තින හෑෂ් එක වැරදියි නේද?

    1. එල්.සී. දමැල්

      නැහැ. ඒක හරි සහෝදරයා. ආයෙත් උත්සහ කරලා බලන්න.

  6. Thanu

    Niyamai saho, meka nam aniwa balanawa

  7. Hasitha

    supiri film ekak wage thanks sahooo

  8. Bhathiya

    Thanks... sub ekata jaya wewa......!

  9. Sanjaya

    Sub akata Bohoma Pin Saho...................

  10. Kushith

    Torrent Hash එක වැරදි සහෝ................!!!
    Anyway Thankz For Sub.....!!! (y)

    1. එල්.සී. දමැල්

      දැන් හරි. නැවතත් උත්සහ කරන්න.

  11. Anushka

    ගිනි පහර නේ............
    සබට තුති සහෝ...

  12. Kulanjana Maduranga

    supiri ahhhhhhhhh…aniwa bamak thama…subata thanks YASMIKA saho…digatama sub demu.jaya wewa…………

  13. Praneeth

    තැනක් යු වේවා.....

  14. kevin

    thankz saho...
    jaya shrii..

  15. Dinusha

    අඩේ පට්ට ෆිල්ම් එක.සබ් එකක් එනකන් හිටියේ බලන්න...තෑන්ක්ස් මචෝ

  16. දගකාර හුරතලා (koba)

    tnQ yaaloooooooo :) balamu enam :*

  17. eranga

    thanks......

  18. නලින්

    අඩේ! පට්ට කතාවක් වගේ ඈ!

    එලස්ස් යස්මිකයා...

    ජය වේවා!

  19. me

    Thanks

  20. Kalhara

    Patta.........Thank You Saho......

  21. lakshitha

    thnx saho

  22. kalhan

    Thx Bro

  23. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  24. Sahan Pasindu

    ෆට්ට එකක් වගේ ඈ.. රේටින් එකත් හොදයිනේ. එලම බං හැමදාම මේ වගේ සුප්පා ඒවම කරපන් හොදේ..
    එලම

  25. S.K.Ruchiranga

    thz machoo ela

  26. anuska

    THANKS SUB DUNNATA SAHO........

  27. මදුශන්(ගජිනි)

    thanks macho....
    සුපිරි ෆිල්ම් එකක් වගෙ....
    ජය වේවා.......!!!!

  28. milan

    kiyanda wachana na. superb movie.... me wage movies tiyanawanan dapanko mcn. sub ekata tnx

  29. එල්.සී. දමැල්

    නියමයි යස්මික සහෝ...
    ඉඳලා ඉඳලා සුපිරි එකක්ම දුන්නා නේද...
    උපසිරසට තුති...
    ජය...

  30. Kamal Arjuna

    මේවගේ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න
    ජයම වේවා ...................

  31. Gayan

    Thanks...

  32. Namal

    thanx mchn...jaya!!!

  33. pramuk

    thanx..........

  34. amila kaushalya

    Thada thada bro

  35. supun

    patta patta saho

  36. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  37. වෝල්ට්

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

  38. Chami

    Thanks...

  39. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. hiran

    ela bn tnk ...........

  41. thusitharhm

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  42. AKILA

    niyamai sahooo..sub walata thanxs

  43. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ....
    ජය!!!

  44. අසිත

    ගොඩක් විස්කෝතුයි.ගොඩක් පින්!!!ජය වේවා!!!

  45. Kassa

    තව තවත් මේ වගේ සුපිරි සලරූ වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා...!

  46. nj

    thanks

  47. Nadeera Mystry Frodo

    thanks... man me wage film walata patta kamathyi...

  48. sanjeewa

    thanks

  49. J Sri

    Suuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuper

  50. LIo

    Ela patta wadak

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.