Watch Trailer

I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | පසුගිය ගිම්හානයේ කළ දේ [සිංහල උපසිරැසි]

I Know What You Did Last Summer (2025) Sinhala Subtitless 90 දශකයේ slasher ෆිල්ම් පිස්සුව මතකද කොක්කක් අතේ තියාගෙන පන්නන, I Know What You Did Last Summer කියන නෝට් එකෙන් හැමෝම ගැස්සිලා ගියපු ඒ කතාව අමතක කරන්න බෑනේ. Jennifer Love Hewitt ලා රඟපාපු ඒ ෆිල්ම් franchise එක, horror ෆිල්ම් ඉතිහාසයේ අමරණීය…

I Know What You Did Last Summer (2025) Sinhala Subtitless

90 දශකයේ slasher ෆිල්ම් පිස්සුව මතකද කොක්කක් අතේ තියාගෙන පන්නන, I Know What You Did Last Summer කියන නෝට් එකෙන් හැමෝම ගැස්සිලා ගියපු ඒ කතාව අමතක කරන්න බෑනේ. Jennifer Love Hewitt ලා රඟපාපු ඒ ෆිල්ම් franchise එක, horror ෆිල්ම් ඉතිහාසයේ අමරණීය මතකයක්.

ඉතින්, අවුරුදු ගාණකට පස්සේ, ඒ බය හිතෙන මතකය ආයෙත් අලුත් වෙන්නයි යන්නේ! මෙන්න එනවා I Know What You Did Last Summer 2025. මේක නිකන්ම රීමේක් එකක් නෙවෙයි. මේක ඒ කතාවේ අලුත්ම පරිච්ඡේදයක්. පරණ කතාවෙන් බේරුන Julie James ලා ආයෙමත් මේ කතාවට සම්බන්ධ වෙද්දී, අලුත් යාලුවෝ සෙට් එකකට ඒ පරණ සීන් එකට මූණ දෙන්න සිද්ධ වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි…

යාලුවෝ සෙට් එකක් ජූලි 4 වෙනිදා පාටියක් දාලා ෆන් එකක් ගන්න යනවා. ඒත් ඒ රෑ එයාලගේ අතින් ලොකු වැරැද්දක් වෙනවා. ඒක ලෝකෙන් හංගන්න පුළුවන් රහසක් කියලා හිතුවත්, හරියටම අවුරුද්දකට පස්සේ එයාලට අර බය හිතෙන පණිවිඩේ ලැබෙනවා. ඒත් එක්කම, පරණ කතාවේ මාලුකාරයා වගේම කොක්කක් අතේ තියාගත්ත අලුත් මිනීමරුවෙක් එයාලව එකින් එකා දඩයම් කරන්න පටන් ගන්නවා.

කවුද මේ අලුත් මිනීමරුවා? එයාලගේ රහස එළියට ආවේ කොහොමද? පරණ කතාවට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද?

එහෙනම් බලන්න සෙට් වෙන්න! ගිහින් එන්නම්!

I Know What You Did Last Summer (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,469 downloadsDownload I-Know-What-You-Did-Last-Summer-2025.zip47 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

I Know What You Did Last Summer (2025) Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

2,469 downloadsDownload Subtitles47 KB

4 comments

  1. යුරාන් ධනුක

    නියමයි සහෝ දිගටම අලුත් ෆිල්ම් ගේමු
    ජයවේවා !!!

  2. රුක්ෂාන් ඛාන් (රුකා)

    නියමයි සහෝ! දිගටම අලුත් ෆිල්ම් ගේන්න උපසිරැසියට ස්තූතියි

  3. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට ආපුගමන් සබ්එක දුන්නට

  4. Kim

    Thanks brother