ඔන්න කට්ටියට අලුතෙන් ආපු තෙලිඟු චිත්‍රපටියක් ගේන්නයි යන්නේ. කට්ටිය දන්නවනේ අල්ලු අර්ජුන්ව. ආය ඉතිං පිස්සු හැදෙන චරිතයක්නේ. එයාගෙ නැටුම්, සටන් වගේම රංගනයත් ඉතිං ආය කියන්න ඕන නෑනේ. අනික ඇහැට කනට පේන්න ඉන්න මිනිහෙක්නේ. ඊයෙ තමයි හොඳ රිප් එකක් එලියට ආවේ. . මේ අවුරුද්දෙ අප්‍රේල් 28 වෙනිද තමයි මහජන ප්‍රදර…
ඔන්න කට්ටියට අලුතෙන් ආපු තෙලිඟු චිත්‍රපටියක් ගේන්නයි යන්නේ. කට්ටිය දන්නවනේ අල්ලු අර්ජුන්ව. ආය ඉතිං පිස්සු හැදෙන චරිතයක්නේ. එයාගෙ නැටුම්, සටන් වගේම රංගනයත් ඉතිං ආය කියන්න ඕන නෑනේ. අනික ඇහැට කනට පේන්න ඉන්න මිනිහෙක්නේ. ඊයෙ තමයි හොඳ රිප් එකක් එලියට ආවේ. . මේ අවුරුද්දෙ අප්‍රේල් 28 වෙනිද තමයි මහජන ප්‍රදර්ශණයට පත්වුනේ.
කතාව පොඩ්ඩක් කියන්නම්.
ආකාෂා කියන්නේ ඉන්දියාවේ ප්‍රධාන ඇමතිගේ දුව. ඉතින් ආකාෂා යුරෝපයට යනවා එයාගෙ වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන්. එයා එහෙ නවතින්න තෝරගන්න ගෙදර තිබිලා එයාට හම්බවෙනවා පෙට්ටියක්. ඒකෙ තිබිල එයාට හම්බවෙනවා දිනපොතක්. ඒ කියන්නේ ඩයරියක්. ඉතින් මේ ඩයරිය ආක්ෂා කියවන්න ගන්නවා. එතකොට හොයාගන්නවා මේ පොත අයිති ගෝමතී කියල කෙනෙක්ට. එයාත් යුරෝපයට ඇවිත් තියෙන්නේ ඉගෙන ගන්න. එතකොට යම් සිදුවීමක් තුලින් එයාට සන්ජු කියල පිරිමි ලමයෙක්ව හම්බවෙනවා. ඉතින් ආක්ෂාට ටික දවසක් ඔහොම ඉද්දි මේ සන්ජුව හම්බවෙනවා. ඉතින් ඔහොම කාලය ගත වෙද්දි මේ ආක්ෂා ඩයරිය කියවනවනේ. ඉතින් එක තැනකදී ඩයරියේ ලියවිලා තියෙනවා එයාල විවාහ වෙන්නයි හදන්නේ. ඔහොම තියෙද්දි ගෝමතීට කෝල් එකක් සන්ජුගෙන් එනව කියල ලියල තියෙනවා. ඒත් එතන ඉදන් කිසිම දෙයක් ඩයරියේ ලියවිලා නෑ. ඉතිං ආක්ෂා සන්ජුගෙන් මේ ගැන අහනවා. ඉතින් ඊටපස්සෙ සන්ජු විස්තරේ කියන්න පටං ගන්නවා. ඔය අතරේ ආකාෂට සන්ජු ගැන ආදරයක් ඇතිවනෙවා. මෙයා කොහොම හරි සන්ජුව අයිතිකරගන්න හදන්නේ.ගෝමතීට මොකද උනේ, එයාලගෙ ආදරය නැතිවුනාද, දැන් ගෝමතී කොහෙද, ඇයි දැන් සන්ජු තනියම ඉන්නේ, ඇයි ඩයරියේ ඉතුරු ටික ලියල නැත්තේ, සන්ජුව ආකාෂාට අයිති වෙයිද …. ඔය අනං මනං සේරටම උත්තර හොයාගන්න වෙන්නේ චිත්‍රපටිය බැලුවට පස්සෙ තමයි.
පැය දෙක හමාරක් පුරා දිවෙන චිත්‍රපටිය ත්‍රාසය, කුතුහලය, සහ සටන් ජවනිකා, ආදරය, සෙනෙහස ඔස්සේ දිවයනවා.
අනේ මංද ඉතිං මම කතාව ලියන්නනම් එච්චර දක්ෂ නෑ. Trailer එක බලල තීරණයක් ගන්න. හැබැයි කියන්න ඕන අවසාන පැය භාගයේදී ඔයා මුලු චිත්‍රපටියේම දකින කතාව උඩු යටිකුරු වෙනව කියලත් 🙂
ඒනං මම ගියා. අලුත් එකකින් හම්බවෙමු. ජයවේවා!!!
20,595 downloadsDownload Iddarammayilatho-2013.sinhala.zip274 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
97 comments
ganidu
රෙහාන් චානක
ස්තූතී සහෝ සබ් එකට. අල්ලුගෙනම් ඉතින් අතාරින්නෙ නෑ
shann
තවත් පහරක් ඔය බස්සලා තියෙන්නේ නියමයි හොදේ
Bandula
thanks lot
Isuru Madushan
meyke copy akak anakam unne balagena maru
quik
thanks
vee
loweth na ne maxxxam hode
ශාන් විමුක්ති [විමා]
කැළුම අරහෙන් එකක් ගෙනාපු සුනන්ගුවෙන් කීනා මෙහෙන් මෙන්න තවත් එකක් අරන් ඇවිදිල්ලා
මෙව්වා කොහොම බලන්නද මන්ද
දවසට පැය පනහක්වත් තිබ්බනම් හොදා කියල හිතෙනව මේ දෙන හැටියට
එල කීනෝ
ජය!kalinga
ශා මම ආස කරන නළුවෙක් අදම බාන්න ඕනේ ජය කිනා කොල්ලට
wow
wow,, maru :D
pubudu
patta patta macho
geeth
onnam mamath gannawa macho
zumo man
elazzz thnxzzz
දිදුල Kd සිල්වා
අහ්.. මේ දීල තියෙන්නෙ බඩු. මම කැමතිම නලුවෙක් තමා මේ ඉන්නෙ.. බාන ලැයිස්තුවට දානවා.. බොහොම ස්තූතියි මචෝ සිංහල සබ් එකට. ජය වේවා෴
f_live
මේක එනකම් උන්නේ ආව ගමන් දුන්න එක පට්ට
Amila`
ගින්දර මචෝ මේක නම් අදම බලන්න ඕනේ
chamara
tx kina
$..Creative EYE..$
අල්ලු ඉන්නවනමි ආයෙ බලන්නෙ නැතුව පුලුවන්ද?
was
“චලිදු දේශන් (කිනා)” සුපිරි කොල්ලෙක් නේ හිටු කියලා දෙනවා
ositha
pattama akak meyka
upali
ela ela ela
dilan
bohoma pin
hh
sub nam baiscope thama :)
chami
thnxxxxxxxxxxxxxxxxxx
lasanthi
Thanks saho, balanna balagena hitiya film ekak. allu arjunge films thawa dendooooooooooo
විස්මි හිමායා
ගොඩ කාලෙකින් අල්ලුගෙ චිත්‍රපටියක් දැක්කෙ
මම ආසම තෙලිඟු නළුව අල්ලු අර්ජුන්
එක නිසා නොබල කොහොමද
ගොඩක් ස්තුතියි උපසිරැස දුන්නටනිරෝෂ්
නියමයිනෙ..අල්ලු අර්ජුන්
නොබල කොහොමෙයි ඉතිං..තැංකූ කිව්ව ඕංg-a-n-d-u
ලොවෙත් නෑ මචං
හර්ෂ ලහිරු
ස්තුතියි සහො සබ් එකට
Trailer එක නම් බලන්න උවමනා වෙන්නැ“චූටී මල්ලි”
බඩු හොදයි වගෙ
අනිවා බලන්න ඔනි
දැන් දෙන දිමට බලන්න වෙලාවක් හොයාගන්න එක තමා
ප්‍රශ්නෙ බන්
සබට තුති
ඔබට ජය...............Lakshitha viraj
niyamai sahoo niyamaine......
La හිරු
patta machan thankzzzzzzzzzzzzzz
දිෂාන්
කාලෙකින් තෙලිගු බැලුවෙ නැ.. මේක නම් බලනව මයි බෝම ස්තූතියි ජය වේවා
Chathura Madusanka
අනේ ඊළඟ ආත්මේවත් දවසකට පැය 50ක් ලැබේව.ඒ වගෙම බයිස්කෝප් එකත් චිරාත් කාලයක් ජීවත් වේව. :-) :-) චලිදු ඔබත් චිරාත් කාලයක් ජීවත් වේව. :-) :-)
Menu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙයත් දෙන්න ගියාම ළඟ නවලා දෙන්නේ නේද? ජය෴෴ :P :P
සශින්ද්‍ර
ම්ම්ම් නියමයි
සචිත උදාර
මේවා නම් ඉතිං අනිවා බලනවා. බොහොම ස්තූතියි සහෝ.
Tharindu
ela ela Thanks aiya.....
me film eka enakan magabalan hitiye..dev
bohoma stuti saho...... .
randima
superrrrrbbbbbb gini gindaraaaaa
Achintha sameera
චලිදු දේශන්
(කිනා) thanks sub ekata yalu,singam 2 ekatath sub dennakooo#ChalinduDeshan (කිනා)
තාම ඇවිත් නෑනේ මචං. ආපු ගමං අපේ සෙට් එකෙන් දෙයි!
නලින්
හැබැයි කියන්න ඕන අවසාන පැය භාගයේදී ඔයා මුලු චිත්‍රපටියේම දකින කතාව උඩු යටිකුරු වෙනව කියලත්.
ඔන්න ඉතිං ඔකනේ බැරි.. මෙහෙම දැම්මට පස්සේ ඉතිං කොහොමද නොබලා ඉන්නෙ.
ජය වේවා!
Thilina
ammo athi yantham meka dunnata tnx wewa saho.......... onna download damma
mudiya / මුදියා
ෆිල්ම් එකේ නම කියවන්න ගිහින් දිවත් උළුක්කු වුනා.තෙළිඟු කතා නම් මාරයි.අනිව බෑමක් තමයි.අපේ සබ් මැෂින් වලින් එකක්නෙ සබ් එක කරල තියෙන්නෙ.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
dedunu- yatalamatta,
නියමම කතාවක් ගෙනැල්ල නේ..
තැන්ක්ස් වේවා!කැලුම් ගුණසේකර
පට්ට ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ? ස්තුතියි මචං. කාලෙකින් හොද තෙළිගු එකක් බැලුවේ නැහැ.
සුනෙත්
තෙලඟු නම් නොබලා කොහොමද,ඉස්තුතියි චලිඳු සහෝට
සශින්ද්‍ර
අම්මෝ ව්නකන් හිටියේ තෙලිගු එකක් බොහෝ පින්
ජයවේවා !Sanka
Telugu nam aniwa download ekak thamai...!! Thanks lot bro.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...jayawewaa....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තැන්ක්ස් වේවා!!!