Watch Trailer

Eragon (2006) | මකරුන් පදවන්නෝ [සිංහල උපසිරසි සමඟ]

හලෝ, මේ පාර නම් ටිකක් වෙනස් විදියේ බයිස්කෝප් එකක් තමයි සබ් දාන්න ලැබුනේ. මේ කථාවේ නම තමයි ඇරගෝන්. රජ කාලෙ බයිස්කෝප් වල ඉන්න මකරු එහෙම කට්ටිය දැකලා ඇතිනේ? ඒ වගේ ෆිල්ම් වලට ගොඩක් කැමතිත් ඇතිනේ? එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එකත් එලටම රසවිදින්න පුලුවන්. මොකද මේකේ ප්‍රධානම මාතෘකාවක් තමයි මකරු කියන්නේ. මේක…

Eragon (2006)

හලෝ, මේ පාර නම් ටිකක් වෙනස් විදියේ බයිස්කෝප් එකක් තමයි සබ් දාන්න ලැබුනේ. මේ කථාවේ නම තමයි ඇරගෝන්. රජ කාලෙ බයිස්කෝප් වල ඉන්න මකරු එහෙම කට්ටිය දැකලා ඇතිනේ? ඒ වගේ ෆිල්ම් වලට ගොඩක් කැමතිත් ඇතිනේ? එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එකත් එලටම රසවිදින්න පුලුවන්. මොකද මේකේ ප්‍රධානම මාතෘකාවක් තමයි මකරු කියන්නේ. මේක ටිකක් පරණ බයිස්කෝප් එකක් නිසා ගොඩක් අය බලලා තියෙන්න පුලුවන් උනත් මම නොබලපු කට්ටියට පොඩ්ඩක් කථාව කෙටියෙන් කියන්නම්.

එකමත් එක කාලෙක අහ් සොරි එහෙම නෙවෙයිනේ පටන් ගන්න ඕනේ. මෙහෙමයි පටන් ගන්න වෙන්නේ. එක්තරා දේශයක් තියෙනවා ඇල්ගේසියාව කියලා. මේක පාලනය කරන්නේ මකරු පිට නැගුන මිනිස්සු කොට්ථාශයක් විසින්. මෙයාලට කියන්නේ මකර පදවන්නෝ කියලා. ඉතින් කාලයත් එක්ක මේ මකර පදවන්නන් බලය උදෙසා සටන් කලා. මකර පදවන්නන්ගේ තිබුණ දුර්වල කමක් හදුනගත්ත ගැල්බටෝරික්ස් කියන මකර පදවන්නා අනික් සියලුම මකර පදවන්නන්ව මරා දැමුවා. එතැන් පටන් මේ ඇල්ගේසියා පාලනය කරන්නේ ගැල්බටෝරික්ස්. ඔහු ගෙනියන්නේ ඉතාම කුරිරු පාලනයක්. කිසිදු වග විබාගයකින් තොරව මිනිසුන් මරා දැමුවා. ඔහුට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ට ලැබුනේ එකම තෑග්ගයි. ඒ තමයි විනාශය. ඉතින් මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තු උනේ මොකක් හරි ප්‍රාතිහාරයක් වෙලා ඔවුන්ට මේ ගැල්බටෝරික්ස්ගෙන් ගලවගන්න කෙනෙක් පැමිණෙයි කියලා.

ඉතින් එහෙම කෙනෙක් එයිද? ගැල්බටෝරික්ස් ට මොකක් වෙයිද? කථාවේ යුධ පිටියකට හැරෙයිද? මේ ප්‍රශ්ණ වලට උත්තර දැන ගන්න නම් ඉතින් බයිස්කෝප් එක බලන්නම වෙනවා. එහෙනම් බයිස්කෝප් එක බලලා අදහස කමෙන්ට් කරගෙනම යන්නකෝ.

Eragon (2006) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

44fbf4516f959a5975acdca487833ff1abe86d83

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

68f4d982754d369d001b120cdec75c80a430d23f

1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න

7a5388de1dc69a5fc01b1f04453acb72e4373c24 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,786 downloadsDownload Eragon-2006.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නවින්ද ප්‍රමෝද්

Subtitles

3,786 downloadsDownload Subtitles77 KB

56 comments

  1. sameera

    thanks mama 1

  2. Sahan

    thankzz a lot bro..

  3. Vidura

    ගොඩක් පින් සහෝ !!

  4. suresh

    thanks

  5. was

    ලෙජන්ඩ් ඕෆ් සිකර් වගේ පට්ටම කතාවක් මේක

  6. ganidu

    තැන්ක්ස් වේවා!!!

  7. ositha

    loweth na meyka supirima akak

  8. quik

    thanks

  9. Dilan

    patta film akak :)

  10. tharanga

    මේක ගැන අහලා තිබ්බ නියමයි කියලා
    දැන් සබ් එක්කම බලන්න අහකිනේ ජය වේවා සහෝට

  11. yasas

    bohoma pin

  12. kalinga

    එළනේ මේ වගේ කතා ආසයි බලන්න

  13. gayan

    mamath gannawa balanna one :)

  14. amilatk

    jayen jaya!!!

  15. waruna

    ela :P

  16. උදාර

    බොහොම පින්

  17. rusuru | රුසිරු

    මේක නම් සුපිරිම කතාවක් ආයේ බලන්න ඕනේ
    සබ් එක්කම

  18. vee

    maxxa hode

  19. Eshan

    puluwan thamaram size eka adu versions danna, thanks

  20. ශාන් විමුක්ති [විමා]

    1. ශාන් විමුක්ති [විමා]

    2. ශාන් විමුක්ති [විමා]

      හුටප්පරේ කෝ මගේ කලින් කොමෙන්ට් :o
      නියමයි සහෝ
      මෙක හොද කතාවක් තම්යි
      මම මේක කලින් බලල තියෙනව උපසිරසි නැතුව
      ඔයාගෙ මහන්සිය අපරාදයක් නෙමේ
      තව අරන් එන්න මේ වගේ
      මෙන්න උඅප්සිරසිය අරගත්ත
      බොහොම ස්තූතියි ඔයාට

  21. හර්ෂ ලහිරු

    පට්ට බයිස්කෝප් එකක් වගේ ස්තුතියි සහො

  22. dushman

    mewage parana eawath denna sahoo
    me karana deta oyalata gdak pin

  23. Sara Yohani Epa

    thanks

  24. sanka

    mama me game eka play karala thiyanawa patta movie ekath patta athi aniwa balanawa

  25. me

    Thanks

  26. yeshu

    thankZ

  27. nalaka

    මකරා සමග වාසේ ...එල එල එලම කිරි තැනක් යු සහෝ

  28. නලින්

    නියම කථාවක්නේ නවීන් සහෝදරයා ගෙනෙල්ලා තියෙන්නේ

    මෙක ඉස්සර නම් බැලුවා. නැවත සිංහලෙන් බලන්න සලස්වපු එක නම් වටිනවා.

    ජය වේවා!

  29. මුදියා / mudiya

    ටීවී එකේ බැලුව වගේ පොඩි මතකයක් තියෙනවා.ඒ වුනාට කතාව මතක නැති නිසා ආයෙත් බලන්න ඕනි.කොහොමත් මං මේ වගේ කතා වලට ගොඩක් ආසයි.නියම වැඩක් නවින්ද.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!

  30. කැලුම් රණවක

    එලස්..ෆිල්ම් එක බාලා තිබුනෙ..
    ඔය සබ් එකත් දීලා තියෙන්නෙ..
    බොහොමත්ම තුති සහෝ..

  31. “චූටී මල්ලි”

    එළ එළ

  32. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  33. Kasun

    Wow niyama film eka yalu...
    Meke 2nd film eke sub denna puluwannam ela... Thank u Sooo Much......

  34. S H E N A L

    thanks naveen..............

  35. SUDEERA

    PATTA FILM EKK BN MN MEKA SEHENA PARAK BELUWA AYTH GNNWA

  36. Tharindu Lakmal

    film eka nam fatta hodei good work...:) meke part 2 ekak awaith nhath daaaa????

  37. Pasindu

    Nice Bro............

  38. රොයිලි

    බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  40. ජැක් ස්පැරොව්

    thanx machan supiriyata thiyenawa

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  42. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  43. [chathura]

    tnx kiuwa. ela ela.

  44. yasitha

    නියම වැඩක්

  45. Sam

    Thanx dear...........

  46. kavinda

    බොහොම ස්තූතියි

  47. බ්ලැක් පැන්තර්

    සබ ගන්නවා...
    ජය වේවා...!!!

  48. nidi

    lassana film ekakata subs deela apawa pramodayata path kalata Navinda Pramodta thank karanawa onna baiscope fansla wenuwenuth!

  49. Naween

    එල මචන් පට්ට කතාව Thanks...!

  50. Sachin Dilhara

    thanx bro. all the best

Load more comments