Watch Trailer

Identity Thief (2013) | නම් හොරකම [සිංහල උපසිරසි සමඟ]

Identity thief මේ අවුරුද්දේ පෙබරවාරි වල තිරගත වෙන්න පටන් ගත්ත චිත්‍රපටයක්.. කෙලින්ම කතාවට බහිමු.. මේකේ ප්‍රධාන චරිතය ලොකු finance company එකක වැඩ කරන සැන්ඩි කියලා කෙනෙක්.. මෙයා දවසක් උදේ වැඩට යන කොට එයාට call එකක් එනවා, එයාගේ අනන්‍යතාවය.. ඒ කියන්නේ එයාගේ නම, ගම, උපන්දිනය, ගිණුම් තොරතුරු හොරකම් කරලා…

Identity Thief (2013)Identity thief මේ අවුරුද්දේ පෙබරවාරි වල තිරගත වෙන්න පටන් ගත්ත චිත්‍රපටයක්.. කෙලින්ම කතාවට බහිමු..

මේකේ ප්‍රධාන චරිතය ලොකු finance company එකක වැඩ කරන සැන්ඩි කියලා කෙනෙක්.. මෙයා දවසක් උදේ වැඩට යන කොට එයාට call එකක් එනවා, එයාගේ අනන්‍යතාවය.. ඒ කියන්නේ එයාගේ නම, ගම, උපන්දිනය, ගිණුම් තොරතුරු හොරකම් කරලා කියලා. ඒක නැවත යතා තත්වයට ගේන්න එයාගේ තව තොරතුරු ටිකක් ඉල්ලනවා.. මෙයා ඉතින් මොනවත් දන්නෙ නැතිව එයාගේ විශේෂ තොරතුරු දෙනවා.. ටික දුරක් යන කොට වාහනයේ තෙල් ඉවර වෙනවා.. ඉතින් තෙල් ගහන්න gas station එකට ගියාම එයාගේ credit card එක cancel කරලා කියලා වැටෙනවා.. ඒකෙ තියෙන සල්ලි හොඳටම බැහැලා..

සැන්ඩිගේ credit card වලින් ගත්ත එක එක දේවල් ගෙවාගන්න බැරි නිසා එයාව පොලීසියට අල්ලගෙන යනවා.. එතනදි එයාට දැනගන්න ලැබෙනවා එයාගේ නමින්ම, එයාගේ credit card පාවිච්චි කරන වෙන කෙනෙක් ඉන්නවා කියලා.. මේ සැකකාරයගේ පින්තූරෙ බැලුවම තමයි දන්නේ එයා ගැහැණියක් කියලා.. පොලීසියට මේ ප්‍රශ්නේ විසඳන්න අවුරුද්දක් විතර යනවලු.. මේ ප්‍රශ්න නිසා එයාගේ රස්සාවත් නැතිවෙන්නයි යන්නේ.. ඒ නිසා ඉක්මනට මේ ගැහැණු කෙනා හොයාගෙන පාපොච්චාරණය කරවන්න ඕනිලු.. මේ සැකකාරය තවත් ඉන්නේ සැන්ඩිගේ නමින්මයි.. මෙයාව හොයාගෙන නැවත මේ සැන්ඩි ඉන්න ඩෙන්වර් නගරයට ගෙන එන වීර චාරිකාව තමයි චිත්‍රපටය පුරා තියෙන්නේ.. comedy කෑලිත් ගොඩක් තියෙනවා..

චිත්‍රපටයේ සැන්ඩි විදිහට රඟපාන්නේ Jason Bateman , සැකකාරිය විදිහට ඉන්නේ Melissa McCarthy, මේ දෙන්නා ගැනනම් වැඩිය කියන්න යන්නෙ නෑ.. Horrible Bosses වගේ අමුතු චිත්‍රපට අධ්‍යක්‍ෂණය කල Seth Gordon තමයි Identity Theif අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ.. IMDb මීටරේ 5.6ට මේක rate වෙලා තියෙනවා..

Identity Thief (2013) on IMDb

 

 

393 MB (480p) කොපිය මෙතනින් බාගන්න D34FECB2E685610FB32E0E602C2B5D14754A653F 871 MB (720p) කොපිය මෙතනින් බාගන්න 752fee82c0c28137a938a405d0a4b999aaa1a81b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

4,425 downloadsDownload Identity-thief.rar127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දේශාන් කළුපහන

Subtitles

4,425 downloadsDownload Subtitles127 KB

58 comments

  1. fd

    Thanks lot

  2. amilatk

    jayen jaya!!!!

  3. Nilanka

    Ela machan maxxa..

  4. h[A]s

    ජය වේවා මචං

  5. naleen

    bohoma thnxz

  6. tharanga

    දිගටම වැඩේ කරමු…
    පට්ට

  7. smilee

    සුපිරි මචං

  8. lasidu

    බයිස්කෝප් එකට ජයම වේවා

  9. chami

    thnxxxxxxxxxxxx

  10. kalinga

    බොහොම පින්
    ජය වේවා මචං

  11. ccnp

    Thanks

  12. Gayan

    නියම වැඩක්
    තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා නිබදව

  13. upali

    ela ela ela

  14. ositha

    bohoma pin

  15. shashik

    patta nîÿãmåï kóllø. godāk thâñk§

  16. IshanGihantah

    thanks machan

  17. hasitha dilranga

    nimai. thawath 2013 ekak karanna.

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියම ෆිල්ම් එකක් වගේ..
    හොරිබල් බොසෙස් එකත් පට්ටම කොමඩියක්...
    ඒක කරපු පොරමනම් මේකත් කරලා තිය්න්න්නේ ආයේ කියල වැඩක් නැතිව ඇති...
    නියමයි මචෝ..උදේ පන්න්දරම මේ වගේ එකක් දුන්නට...
    ජය වේවා!!!

  19. hh

    maxxa kathawak wage

  20. Shan Gamage

    ස්තුතියි සහෝ මේ මුවි එකට සබ් දුන්නට​...ගොඩක් දවසක් බලා ගෙන හිටියා මේකට සබ් දෙනකන්....ඉදිරියටත් සබ් දාන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා :) :) :)

  21. wow

    wow. maru:D

  22. zumo man

    elazz thnxzzz

  23. චින්තකයා

    සබ් නැතුව එකපාරක් බැලුවා...
    කොහෙද තේරෙනවැයැ...
    දැන් ඉතින් සබ් එකකම බලනව..
    ගොඩක් ස්තූතියි!!

  24. yasas

    aniwa balanwa mey wage kathawa walata kamathi

  25. sugath

    subtitle download wen nene..... kohomada eka karaganne

  26. nipUna

    maxxxa macho

  27. me

    Thanks

  28. දිනිඳු සම්පත්

    පට්ට ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  29. නලින්

    ස්තුතියි දේශාන් සහෝ
    ජය වේවා..

  30. Nelson

    Good Post Friend Thanks!

  31. dev

    ela ela...meka lassana katawak...
    bohoma stuti saho sub ekata... .

  32. indika

    thnx...,,,

  33. Thisara NEO

    thanks saho

  34. lakchan

    thanks machan sub ekata..........................

  35. mindika

    THANKS!!!!!!!!!!!!!!

  36. “චූටී මල්ලි”

    ටිකක් පරක්කු උනත් සබ් දුන්න එක වටිනවා මචන්
    මඟ බලන් උන්නා මේක දෙනකම් නමුත් ඉතින්
    අදනෙ දුන්නෙ මෙන්න මේ වගෙ අපට මඟහැරුන
    ලස්සන සිනමාපට වලට සබ් දෙන්න සහෝ තව
    එල, ඔබට ජය...............

  37. jack

    එල එල මචන්. සෑහෙන්න දවසකින් කොමඩියක් බලන්නේ.

  38. nuwan

    elama thamai.....!

  39. tharindu

    sub ekahhh denakammm hitiyeeee...thanksss thankssss......me puluvananm 24 season 1 eke idan dennakoooooo

  40. සමීර කරුණාරත්න

    මේක ආව දවස්වල බානවද, නැද්ද කියල හිත හිත හිටියෙ පස්සෙ එහෙම්ම අමතක වෙලා ගියා දැන් නම් බාන්නම වෙනව ඉතින්.
    ස්තුතියි සහෝදරයා උපසිරැසට.

  41. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  42. Danuka Dananjaya

    දිගටම වැඩේ කරමු….ඉදිරියටත් සබ් දාන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා
    බයිස්කෝප් එකට ජයම වේවා

  43. Shera

    mea film eka nam charterr...!!

  44. රොයිලි

    බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. Udana Udayanga

    bohoma sthuthiy!

  47. mudiya / මුදියා

    නියමයි නියමයි.කොමඩියක්නෙ.එලකිරි දේශාන්.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!

  48. Rajitha Abeysinghe

    නියම කතාවක්.ජීවිතය ගැන පාඩමක් කියලා දෙන කතාවක්.ජීවිතයේ අපතේ නොගිය පැය දෙකක්.සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

  49. දිල්ෂාන් කාලිංග

    පට්ටයි...
    තෑන්ක්ස්.

  50. ANJANA

    thanks..

Load more comments