ගොඩක් දවස් චිත්‍රපටියනම් ඇවිත්. හිතනවා චිත්‍රපටිය සමහරක් අයනං බලන්නත් ඇති කියලා. මොනා කරන්නද ඉතිං. මේ චිත්‍රපටිය ආපු දවස් වල වගේ තමයි මම සබ් එක දාන්නත් බාර ගත්තේ. ඒ කියන්නෙ දැන් සති තුන හමාරක් විතර ඇති මගෙ හිතේ. ඒත් ඉතිං මටත් වැඩ වගයක් යෙදුන හන්දා ඒක පරක්කු උනා. කොහොම හරි ඊයෙ දවල් පටං ගත්ත වැඩේ දැං…
ගොඩක් දවස් චිත්‍රපටියනම් ඇවිත්. හිතනවා චිත්‍රපටිය සමහරක් අයනං බලන්නත් ඇති කියලා. මොනා කරන්නද ඉතිං. මේ චිත්‍රපටිය ආපු දවස් වල වගේ තමයි මම සබ් එක දාන්නත් බාර ගත්තේ. ඒ කියන්නෙ දැන් සති තුන හමාරක් විතර ඇති මගෙ හිතේ. ඒත් ඉතිං මටත් වැඩ වගයක් යෙදුන හන්දා ඒක පරක්කු උනා. කොහොම හරි ඊයෙ දවල් පටං ගත්ත වැඩේ දැං තමා ඕං ඉවර කරේ. (රෑ ඉතිං නමයට විතර නිදියනවනේ :D) කතා ඇති. ටිකක් චිත්‍රපටිය ගැන බලමු එහෙනං.
චිත්‍රපටිය 21 & Over. මිනිත්තු 93ක් පුරා දිවෙන කතාව වෙන්නේ හරියටම දවස් එක හමාරක් ඇතුලත. The Hangover කරපු කට්ටියමයි මේකත් කරලා තියෙන්නේ, තේරෙනවනේ පට්ට කතාවක් වෙන්න ඕනේ බව,මීට කලින් මේ වගේ චිත්‍රපටියක් ආවා Project X කියලා. අන්න ඒ වගේ එකක් තමයි මේක. වෙනසකට තියෙන්නේ P.X එකේ තිබ්බේ පාටිය ගෙදර තිබිල වෙන සීන් එකක්, මේකෙ තියෙන්නේ පාටිය පිටින් අරං වෙන සීන් එකක්. ඔන්න කතාව පටං ගද්දි පොඩි හින්ට් එකකුත් දුන්නා එහෙනං මොන වගේ කතාවක්ද කියන එක ගැන. 2013 මාර්තු 1 වෙනිදා තමයි මේක ඇමරිකාවේදි එලියට ආවේ. ඒ කියන්නේ තිරගත වුනේ. IMDb එගයන්ගෙන් 5.6ක රේටින්ග්ස් අරගෙන මේ සතියෙ හොඳම චිත්‍රපටි සීය ඇතුලටත් ඇතුලු වෙලා තියෙනවා මේ වෙද්දි. මීට කලිං ඉතිං තිබ්බෙ කොහොමද කියල බලන්ට IMDb pro එකක් ගන්ට එපැයි. (සල්ලි දෙනවනං අවුලක් නෑ, අරං බලල කියන්නං :v) මේකෙ අධ්‍යක්ෂක තමයි ජෝන් ලූකස්. හෑන්ග්ඕවර් චිත්‍රපටි සෙට් එක ලියන්න දායක උන කෙනෙක් තමයි මෙයත්. කතාව පොඩ්ඩක් කියන්නම්.
ජෙෆ් චෙන්ග්, මිලර්, කේසි කියන්නෙ පාසල් යන කාලෙ ඉදලම හොදම යාලුවෝ. ඉතිං ජෙෆ් චෙන්ග්ගේ තාත්තට මෙයාව වෛද්‍ය ශිෂ්‍යයෙක් කරවන්න ඕන හන්දා වෙන පලාතකට අරං ගිහින් මෙයාට උගන්නනවා. ඒ අතර තුර මිලර් සහ කේසි ජෙෆ් චෙන්ගේ 21වෙනි උපන් දිනය සමරන්න එනවා. කොහොම හරි මෙයාලා දෙන්නා සෙට් වෙලා ජෙෆ්ගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දැනගන්න ලැබෙන්නේ ජෙෆ්ට අනිත් දවසේ සම්මුඛසාකච්ඡාවක් තියෙනවයි කියලා. ඉතිං කොහොම හරි ජෙෆ් බෑ කියද්දිම කේසියි, මිලරුයි ගොඩක්ම මිලර් තමා කේස් එක ඇදලා ජෙෆ්ව එලියට අරගෙන යන්නේ. ඉතිං ජෙෆ්ව ක්ලබ් වලට අරං ගිහින් හොඳටම බොන්න දෙනවා. ජෙෆ්ට අන්තිමේටම හොඳටම පදං වෙලා නැගිටගන්න බැරිම වෙනවා. ඊට පස්සේ මිලර්ටයි, කේසිටයි සිද්ධ වෙනවා අනිත් දවසේ ජෙෆ්ට සම්මුඡසාකච්ඡාව හන්දා ගෙදරට කොහොම හරි ගෙදරට දාන්න වෙනවා. ඒත් අනේ දෙයියනේ, මුං දෙන්නටත් ගෙදර මතක නෑ.. ඔන්න දැං තමා සීන් එක පටං ගන්නේ. මේ අතරතුර තැනකදී ජෙෆ්ගේ යාලුවෙක් වෙන නිකෝල්ව හම්බවෙනවා. ඒ වගේම බාර් එකක් ඇතුලෙ වලියකුත් දාගන්නවා. ඉතින් ගෙදර අමතක හන්දා නිකෝල්ව හොයාගනෙ යනවා. නිකෝල් ජීවත්වෙන්නෙ කුලියට ගත්ත ගෙදරක. ඉතින් එක වගේ ගෙවල් තියෙන හන්දා මෙයාල තුන්දෙනා ගෙදරකට රිංගනවා. හැබැයි වැරදි ගෙදර. කෙල්ලො රොත්තක්. වැඩ වරදිනවා. ගුටි කන්නෙ නැතිව කොහමො හරි ෂේප් වෙනවා. ඊටපස්සෙ නිකෝල්ගේ ගෙදරනං හොයාගන්නවා. හැබැයි නිකෝල් ගෙදර දන්නෙ නෑ කියලා කෙනෙක් ගැන කියනවා එයා දන්නව ඇති කියලා. ඒ තමයි නිකෝල්ගේ පෙම්වතා රැන්ඩි. රැන්ඩි කියන්නේ අපෙ තුන්දෙනා ක්ලබ් එකකදි වලිය දාගත්තු පොර. මොනා කරන්නද ඉතිං. ඔන්න ඔනතින් තමා ගේම ආරම්භ වෙන්නේ. ඒ අතර තුර අර ගුටිනොකා බේරිලා ආපු කෙල්ලො සෙට් එක සෙට් වෙනවා මෙයාලට ගේම දෙන්න. ඒ අතර තුර ජෙෆ්ව ඉන්ටර්විව් එකට යවන්නත් තියෙනවා. ඉතිං….
මිලර්,කේසි ජෙෆ්ව ගෙදරට ගෙනත් දායිද?, රැන්ඩිව හම්බවුනාම මොනවද වෙන්නේ?, අර කෙල්ලො සෙට් එකෙන් මේ තුන්දෙනාට මොනව වෙයිද?, ජෙෆ් වෛද්‍ය ශිෂ්‍යයෙක් බවට පත්කරන්න තාත්ත දරන උත්සාහය සාර්ථක වෙයිඝ, සහ නොයෙකුත් ප්‍රශ්ණ රාෂියකටම උත්තර හොයාගන්න වෙන්නේ ඔයාට මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ තමයි.
එහෙනං ආපහු චිත්‍රපටියකින් සෙට් වෙමු. හැමෝටම ජයවේවා!
400 MB (480p) කොපිය මෙතනින් බාගන්න 6f87330e1188c03139586e8dca6cd5a1ac64ad78 750 MB (720p) කොපිය මෙතනින් බාගන්න b4b60566d00ad7769c3bdd6089fca94521129ce0 1.5 GB (1080p) කොපිය මෙතනින් බාගන්න
66aee74fae600b0db35fa237f8ff740d9e64941f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,550 downloadsDownload 21-Over-2013www.baiscopelk.com_.rar164 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
103 comments
lasidu
#ChalinduDeshan (කිනා)
අනිව මචං. එල එල. ස්තූතියි කමෙන්ට් එකට.
shann
ජයම වේවා එල එල
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචං!
Janaka Dissanayake
Elazzzzzzzz mchoo............
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචං.!
isuru
thanks sub aka gaththa film aka aragena unne
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි කමෙන්ට් එකට!
Sanjaya
පට්ට කතාවක් වගේ. ඔන්න බාන්න දැම්ම. බොහොම පිo මේ වගේ බලන්න ආස හිතෙන ෆිල්ම් වලට සබ් දෙනවට.
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචං කමෙන්ට් එකට.!
naleen
ade maru maru macho ahenam dan digatama dahn hoda awa
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි මචං කමෙන්ට් එකට!
vee
meyka supirima aka eng sub akka baluwa eth hugak than theyrune na aye sub akka balanwa
#ChalinduDeshan (කිනා)
එල එල මචං. බලල වැරදි තැන් තියෙනවනං කියමුනේ. ස්තූතියි මචං!
upali
ela ela ela ela
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචං කමෙන්ට් එකට!
pubudu
maxxxa hode
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචාං!!
shann
පට්ට පට්ට මේවා නම් අනිවා බලනවා හැන්ග් එක කරපු උන් කරපු එකක් නේ පට්ටෙට ඇති
#ChalinduDeshan (කිනා)
අනිව මචාං!
chami
thnxxxxxxxxxxxxxxxxxx
#ChalinduDeshan (කිනා)
ස්තූතියි!
hh
onna math download wenna damma thx
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි මචං!
උදාර
බයිස්කෝප් කියන්නේ පට්ටම සයිට් එක සබ් දෙන කොල්ලොත් පට්ට ගින්දර ඒවා දෙන්නේ
shalithaya
ela ela machanla,,,,,, hng over wage patta athi kiala hithanawa... godak pin!!!
#ChalinduDeshan (කිනා)
අනිව මචං. එල එල.. ස්තූතියි!
wow
wow,,, maru :D
#ChalinduDeshan (කිනා)
ස්තූතියි!!
yasas
elakiri wadak all the best
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචාං!
mihin ලංකා
තවත් ඕනේ කොලුවෝ ඔහොම යන්
#ChalinduDeshan (කිනා)
එල එල අනිවා. ස්තූතියි කමෙන්ට් එකට!
kalinga
සබ් එකට බොහොම පින්
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචං කමෙන්ට් එකට!
chamath cafe
ජය පතමි
#ChalinduDeshan (කිනා)
ස්තූතියි කමෙන්ට් එකට !
quik
thanks
#ChalinduDeshan (කිනා)
ස්තූතියි කමෙන්ට් එකට!
IshanGihantah
thanks machan
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි කමෙන්ට් එකට!
dilan
thawath hoda films walata subs dala denna machan
#ChalinduDeshan (කිනා)
අනිව මචං. ස්තූතියි කමෙන්ට් එකට!
waruna
ela meyke subs denakam unne
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි කමෙන්ට් එකට!
කැළුම්
ජයම වේවා සහෝට මාත් බලන්න ආසයි මේ වගේ ඒවා
#ChalinduDeshan (කිනා)
එලස්. ස්තූතියි මචං කමෙන්ට් එකට!
Vidush
elama thami machooooo...aniwa balanawa...thanx kollooooo
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි මචං!
zumo man
elazzz thnxzzz
#ChalinduDeshan (කිනා)
ස්තූතියි කමෙන්ට් එකට!
nipu
patta film aka meyka
#ChalinduDeshan (කිනා)
අනිවා. ස්තූථියි මචං!
sumudu
thnx boss
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි මචං කමෙන්ට් එකට!
“චූටී මල්ලි”
ෆිල්ම් එක අරන් බලන් උන්නේ සබ් දෙනකම්
දැන් ඉතින් බලතෑකි
උබට පිං සිද්ධ වෙන්න
කලින් දුන්න එකත් පට්ටම පහර
ඔය Project X කියන එකත් මන් බැලුවා ඒකත් මරු
මේකත් එලටම ඇති
එහෙනම්
ඔබට ජය....................#ChalinduDeshan (කිනා)
එල එල. වැරැද්දක් තියෙනවනම් කියමුනේ එහෙනම් මචං. ස්තූති වේවා!
චරිත පොල්ගස්දෙනිය
බොහෝම ස්තුතියි මලයා සබ් එකට
තව තවත් අපිට සබ් දෙන්න :)
~ජයවේවා බයිස්කෝප් ~#ChalinduDeshan (කිනා)
අනිවා අනිවා. ස්තූතියි කමෙන්ට් එකට!
රොයිලි
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
ස්තූථියි රොයිලි අයියේ කමෙන්ට් එකට!
ranga
hoda film akak
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචාං!
MoOnY
ජය වේවා!
#ChalinduDeshan (කිනා)
ස්තූතියි!!
යෙශීර්
පට්ට ආ... එනකල්මඉ හිටියෙ
#ChalinduDeshan (කිනා)
එල එල. ස්තූතියි මචං!
dushman
thaks saho
onna eahenam mamath banna denmaචින්තකයා
පට්ට පට්ට!!
නලින්
නියමයි චලිදු සහෝ..
දිගටම සබ් දෙන්න
ජය වේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අම්මටසිරි කිනෝ...
මේකනම් බලන්නම උන්නු එකක්...හන්ග්ඕවර් සෙට් එක කළා කියන්නේ ආයේ කියලම වැඩක් නැහැ...
පූර්ව පටයත් බැලුව...ආයේ කියලම වැඩක් නැහැ...
අනිවා මේ දැන්ම බානවා...හෙන පිස්සි වැඩ ටිකක් බලන්න පුළුවන් වෙයි...
ඒකනේවි...
මේ පාර සබ් එකක් දෙන්න පොඩ්ඩක් පරක්කු උනා නේද...
කාරියක් නැහැ...
ඉදල ඉදල මේ ගෙනත් තියෙන්නේ පට්ටම බාන්ඩයක්...
ජය වේවා මචෝ....hasitha dilranga
ela elaa nimai.thawa 2013 ekak damu
Ashain
yanthan ati...21 panna witharai...ela elaz..
Danuka Dananjaya
නියම් වෑඩක් කිනා ඉස්සරහටත් හොද ෆිල්ම් වලට සබ් දාන්න ..ඔයාල කරන සේවය අපට ගොඩක් වටිනව..අත්තටම ගොඩක් පින් මචන්
dev
maxxxxa katawak wage.. . mata matakai p.j
pattta eka nam..,
bohoma stuti saho... .Nelson
Good post friend thanks
අමිත් ධනංජය
onna mamath download wenna demma...
Shan Gamage
පරක්කු වෙලා හරි මේ මුවි එකට සබ් දුන්න එක ගොඩක් වටිනවා සහෝ....ඇත්තට මේක සුපිරි මුවි එකක්,සබ් එකට ස්තුතියි සහෝ :) :) :)
ජය වේවා!!!
nalaka
thanks machoo
දිනිඳු සම්පත්
මේකත් ටිකක් හෑන්ග්ඕවර් වගේ කියලා හිතෙනවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!
indika
thnx machooooo
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Advertisement

අඩේ පට්ටම එකක් මේකේ සබ් දෙනකම් උන්නේ හැන්ග්ඕවර් වගේ පට්ට පතුරු ඇති