Watch Trailer

Idhu Enna Maayam (2015) with Sinhala Subtitle| මේ මොන මායාවක්ද?? [සිංහල උපසිරසි සමඟ]

අද මම ගෙනාවේ මේ වසරේ නිකුත් වුන සුපිරි ආදර කතාවක් අරගෙනය, මෙහි නළුවා නම් ඔයාලා දැකලා පුරුදු කෙනෙක් වන අතර මෙහි නිළිය දමිල සිනිමාවට නවකයෙක් වේ, ඇය කලින් මලයාලම් චිත්‍රපට පහකට රංගන දායකත්වය සපයා ඇති අතර, එහි ළමා චරිත දෙකක් කර ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේMadrasapattinam, Deiva Thirumagal, Thaan…

Idhu Enna Maayam 2015

අද මම ගෙනාවේ මේ වසරේ නිකුත් වුන සුපිරි ආදර කතාවක් අරගෙනය, මෙහි නළුවා නම් ඔයාලා දැකලා පුරුදු කෙනෙක් වන අතර මෙහි නිළිය දමිල සිනිමාවට නවකයෙක් වේ, ඇය කලින් මලයාලම් චිත්‍රපට පහකට රංගන දායකත්වය සපයා ඇති අතර, එහි ළමා චරිත දෙකක් කර ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේMadrasapattinam, Deiva Thirumagal, Thaandavam, Thalaivaa වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු A. L. Vijay විසිනි. මෙහි Imdb අගය 5.8 ක් තමයි අරගෙන තියෙනවා, මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, G. V. Prakash Kumar විසිනි.

මෙහි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො, අරුන් (වික්‍රම් ප්‍රභූ) කියන්නේ කොලේජ් එකෙහි ඉගෙනීම අවසන් කරලා යාළුවන් එක්ක නාට්‍ය කරමින් දියුණු වෙන්න ඕනේ කියලා හිතන පිරිසක්, ඉතින් අද කාලේ මොහුන්ට තේරෙන්න ගන්නවා, නාට්‍ය කරන එක මහා පිස්සු වැඩක්, ඒ නිසා වෙන මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා, පස්සේ කොෆි ෂොප් එහෙක ඉඳල කෙනෙක් මේ ගැන කතා කරද්දී ලොකු ටොනික් මුඩියේ හැඩටයට තියෙන කණ්නාඩියක් දාගෙන, කොල්ලෙක් කෙල්ලෙක්ගෙ පස්සෙන් ඇවිල්ලා මම ඔයාට ආදරය කරනවා මාව භාර ගන්න කියලා අහනවා, ඒක කෙල්ල පුකටවත් ගණන් ගන්නේ නැතිව එතනින් යනවා, ඊට පස්සේ මේ කොල්ලව අරුන් සහ යාළුවන් පිරිස දකිනවා, ඉතින් අරුන් කල්පනා කරනවා තමාගේ ඇත්ත ජීවිතයත් චිත්‍රපටයකට අරගෙන ඒ කොල්ලට අර කෙල්ලව සෙට් කරලා දෙන්න බලනවා, ඒකට මොහුන් ඒ කොල්ලගෙන් ගානක් අය කරගන්නවා, ඉතින් මේ කොල්ලා හරිම කැතයි, පස්සේ සැලුන් එහෙකට ගිහිල්ලා ෆෙෂල් එකක් එහෙම දාලා කොල්ලව කොහොම හරි ලස්සන කරලා ගන්නවා, ඉතින් කොහොම කොහොම හරි ඒ කොල්ලට මේ කෙල්ලව සෙට් කරනවා, ඊට පස්සේ ඉතින් මේකම මේ සෙට් එක ජොබ් එකක් වශයෙන් කරන්න ගන්නවා, දවසක් සන්තෝෂ් කියලා ලොකු වියාපාරිකයෙක් එනවා මොහු ආස කෙල්ලෙක් ඉන්නවා කොහොම හරි සෙට් කරලා දෙන්න කියලා, එයා තමයි මායා (ප්‍රධාන නිළිය – කීර්ති සුරේෂ්), මේ අය මේ කරන වැඩෙත් සාධාරණව, බොරුවට ආදරය කරනවා කියලා රවට්ටන අයව ප්‍රතික්ෂේප කරලා දානවා, ඉතින් සන්තෝෂ් සල්ලි කාරයෙක් නිසා පොහොසත් මිනිස්සුන්ට කෙල්ලොන්ව නිකන් කාලය කා දැමීමක් වශයෙන් කරන වැඩක් නිසා මේ වැඩේට අරුන් මුලින් කැමති වෙන්නේ නැහැ. පස්සේ මොහු ටීවී එක බලන විටදී මොහුගේ අතීතය මතක් වෙනවා.

ඒ කිව්වේ මෙයා කොලේජ් එකේ ඉගෙන ගන්න කාලේ හොඳේ, එතනඩි මොහුට මායා කියලා කෙල්ලෙක් එක්ක ආශ්‍රයක් ලැබෙනවා, ඉතින් පස්සේ දෙන්නාට දෙන්නා ආදරෙයි නමුත් එකිනෙකා කියාගන්නේ නැහැ, පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙලා ඒ දෙන්නා සදහටම වෙන් වෙන්න ගන්නවා, ඉතින් අර සල්ලි කාරයා සන්තෝෂ්ට සෙට් කරලා දෙන්න කිව්වෙත් මේ මායාව තමයි, මුලින් අරුන් දන්නේ නැහැ මේ ඇය කියලා, ඉතින් මොහු කියනවා මම සල්ලි ඕනේ තරම් දෙන්නම්, මට මායාව කොහොම හරි සෙට් කරලා දෙන්න කියලා, ඉතින් මේකට මුලින් අකමැති වුනත් අරුන්ට පස්සේ කැමති වෙන්න සිදු වෙනවා, මේ සේරම ප්ලෑන් කරලා ශුටින් කරන්න පටන් ගත්තට පස්සේ තමයි දැනගන්නේ මේ මගේ කොලේජ් එකේ මායා කියලා, ඉතින් ඊට පස්සේ මොහු මොනවා කරයිද, මායාව සන්තොෂ්ට සෙට් කරලා දෙයිද, මායා සන්තෝෂ් එක්ක යාලු වෙයිද, මෙතැනදී අරුන් මොනවා කරයිද කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න, අවසානයේදී මාර දෙයක් තමයි සිදු වෙන්නේ, මොකක්ද වෙන්නේ කියලා ඔයාලා මේක නරඹා දැන ගන්නකො. කතාව මම ගොඩාක් කිව්වද මන්දා.

එහෙනම් මම ගියා, ඔබට ජය…!!

 

Idhu Enna Maayam (2015) on IMDb

 

 

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

006E82B23D0DAFE118D150F4D0EACB027613196A

  1.45 GB (HD) කොපිය මෙතනින් බාගන්න

71302D8E7C918E541C168FA9A5884DCC141CC6FC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,920 downloadsDownload Idhu-Enna-Maayam-2015-baiscopelk.zip105 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,920 downloadsDownload Subtitles105 KB

32 comments

  1. sameera dilshan

    බොහොම ස්තුතියි................!

  2. GAME

    GODAK PIN ME KARANA WADETA! ADA MAMA EKA!! 1

  3. Hemal Nadeera

    සබට බොහොම ස්තුතියි
    මේක නම් කොරියන් ෆිල්ම් එකක කොපියක් වගේ
    ඔය කතාවම තියෙන කොරියන් ෆිල්ම් එකක් තියෙනවා ඒක නම් ලස්සනයි
    මේකත් එහෙම නම් හොදයි

  4. achi

    ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට...
    ජය!!!

  5. ck

    Thanks brooo..keep it up

  6. Sanju prasad

    තැන්ස් bro සබ් එකට.පට්ට keep it up Ravindu ජය වේවා
    :)

  7. mxz

    thankssss

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Chami

    Thank you very much...

  10. nadee

    thanks for the sub

  11. madhushan

    patta bro.. thank u very much...!!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  13. ross

    thx... sub1a

  14. kavinda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!

  15. Kavee

    Patta thanks machan. Tamil aniwa balanawa,
    Digatama Tamilma denna :) :) :)

  16. thisal

    සබට බොහොම ස්තුතියි

    1. Tharindu

      එක Remove කරාම සයිට් එක අරගෙන යන්න උබ සල්ලි දෙනවද ? -_-

  17. Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

  18. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. nushan

    thanks...

  20. MAHESH

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  21. pathum

    sub eka dl wen ne.....plz eka hadanna
    anith film wala sub eka dl wenawa

  22. Bryan

    Even so, just before we get into the details of their salary,
    let us attempt to recognize specifically what these technicians do.

  23. Menu

    ගොඩක් ස්තූති උපසිරැසියට… :)

  24. Gayan

    Sub ekata thank's bro. Jayawewaa!

  25. Tharak

    Thanx saho.......... jaya wewa

  26. thirani

    thank you bro

  27. Gandhaka Indrajith

    Thanks for subtitle

  28. chathurangi93

    balanna asawen hitiya film1k. Godak thankz. Good luck

  29. නිමල් දිසානායක

    ලස්සන අමුතු ආදර කතාවකට
    නියමෙට සබ්ස් දීලා සයිට් එක එළිය කළාට
    බයිස්කෝප් සිංහලෙන් සයිට් එකේ රසිකයන් වෙනුවෙන්
    ස්තුතියි රවිඳු!

  30. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි