ඔන්න යාළුවනේ මම මගේ දෙවනි සබ් එක විදිහට මේ පාර අරගෙනෙ ආවේ IMBD 5.6 අගයක් ගත්ත Beastly කියන ෆිල්ම් එකයි මේක Beauty and the Beast ෆිල්ම් එකේම නැවත සංස්කරණයක් කියලත් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිතය වන කයිල් ගේ චරිතයට පණ පොවන්නේ Alex Pettyfer, ලින්ඩිගේ චරිතයට පණ පොවන්නේ Vanessa Hudgens. දැන් ෆිල්ම්…
ඔන්න යාළුවනේ මම මගේ දෙවනි සබ් එක විදිහට මේ පාර අරගෙනෙ ආවේ IMBD 5.6 අගයක් ගත්ත Beastly කියන ෆිල්ම් එකයි මේක Beauty and the Beast ෆිල්ම් එකේම නැවත සංස්කරණයක් කියලත් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිතය වන කයිල් ගේ චරිතයට පණ පොවන්නේ Alex Pettyfer, ලින්ඩිගේ චරිතයට පණ පොවන්නේ Vanessa Hudgens. දැන් ෆිල්ම් එකේ කථාව බැලුවොත් කයිල් කියන්නේ ලස්සන නැති අයව පහත් කරලා හැසිරෙන පාසලේ ඉන්න ජනප්‍රියම කොල්ලා මෙයත් ඉතින් ලස්සනයි (මට නම් එච්චර ලස්සනක් නැහැ) ඔන්න දවසක් මෙයා පාසලේ ඉන්නවා මන්තර වැඩ කරන කෙල්ලෙක් කෙන්ඩ්රා කියලා දවසක් කයිල් එයාව මිනිස්සු ඉස්සරහ දවසක් ලැජ්ජා කරා.
කෙන්ඩ්රාත් ඉතින් අතහැරියේ නෑ එයා ශාපයක් කරා කයිල්ට එකෙන් කයිල් නිකන් කැතම උනා කෙන්ඩ්රා කිව්ව විදිහට මේ ශාපෙන් බේරෙන්න නම් කයිල්ට අවංකම ආදරෙ කරන කෙනෙක් හම්බවෙන්න ඕනේ ඉතින් යාළුවනේ කයිල්ට ආදරේ කරන කෙනෙක් හම්බවෙයිද? එයාට ශාපෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා බලන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. හැබැයි මේ ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක්.
සමාවෙන්න යාළුවනේ ලිවුම නම් පොඩියි මේ දානයක් සෙට් උන නිසා වැඩ වැඩියි. ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලන ගමන් මේ ෆිල්ම් එක ලබා දිම ගැන සයිට් එකේ ඇඩ්මින් සහෝදරයන්ට ස්තුති කරන ගමන් මම යනවා අඩුපාඩු තිබුනොත් මට සමාවෙන්න කියලා මම සමුගන්නවා නැවතත් අළුත්ම සලරැවකින් හමුවෙමු…………
550 MB (BR) කොපිය මෙතනින් බාගන්න
a8839ca1c044c3f3197c7851c833a0407f2f874a Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,765 downloadsDownload Beastly-2011.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/LakshikaE.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂිකා එරන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂිකා එරන්දි
Subtitles
23 comments
දමිත්
Rukshi
thank you soooooooooooooooooooooooo much. kawada sub dewida kiyala balan hitapu film ekak.
Dinuka Dinash
ela ela
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!Kulanjana Maduranga
niayamai…thanks LAKSHIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
mxz
pattaaaaaa
ruwan
tnks u...
kavinda
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .නලින් පෙරේරා
ස්තුතියි ලක්ෂිකා!
ජය වේවා!
Jack
නියමයි නගෝ...
ලස්සන කතාවක් වගේ...
බොහෝම ස්තුතියි සබ් එකට.
දිගටම සබ් දෙමු...
ජය....අසිත
තෑන්ක්ස් අක්කේ ලස්සන ෆැන්ටසියක්.
බොහොම පින්.
ජය වේවා!!!Kasun Widusha
tnx sub ekata.................
D Chamara
bohoma sthuthi sahodari degatma karagena yamoo jaya....
raki
****thanks sis god bless jaya****
danuka
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
gamage
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..kavinda
බොහොම ස්තුතියි සහො
asa
Harima lassana film ekak nangi.Thanks:)
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dewadithya
Thanks!
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Beastly (2011) with Sinhala Subtitles | ලස්සන කොල්ලනේ ඔන්න පරිස්සමෙන් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Beastly-2011.jpg)

නියම ෆිලුමක් වගේ...
බොහොම ස්තුතියි සබට...
ජයෙන් ජය.....