ඔබ සියළු දෙනාට සිරි සුබ නත්තල් මංගල්ලයකට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමෙන් සුබ පැතුම්!!! ඔන්න එහෙනම් නත්තල වෙනුවෙන් බොහොම අපුරු ෆිල්ම් එකක් අරගෙන ආවා. නත්තල් කාලේදී නිතර කියවෙන සාමය, සතුට, සහජීවනය, අන් අයට උපකාර කිරීම, ආදරය වගේ ගොඩක් දේ ගැන මේ ෆිල්ම් එක ඇතුළේ කතාවෙන නිසාම මේක තෝර ගන්න මම හිතුව. ඇත්තෙන්…

ඔබ සියළු දෙනාට සිරි සුබ නත්තල් මංගල්ලයකට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමෙන් සුබ පැතුම්!!!
ඔන්න එහෙනම් නත්තල වෙනුවෙන් බොහොම අපුරු ෆිල්ම් එකක් අරගෙන ආවා. නත්තල් කාලේදී නිතර කියවෙන සාමය, සතුට, සහජීවනය, අන් අයට උපකාර කිරීම, ආදරය වගේ ගොඩක් දේ ගැන මේ ෆිල්ම් එක ඇතුළේ කතාවෙන නිසාම මේක තෝර ගන්න මම හිතුව. ඇත්තෙන්ම ඒ හැමදෙයක්ම ඇතුළත් වෙන විදියට මේ කතාව ගොඩ නගල තියෙන හැටි නම් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. ඒත් මම උත්සාහයක් දරන්නම් ඔයාලට කතාව පොඩ්ඩක් කියන්න.
ජේක් කියන්නේ අවුරුදු 18ක කොල්ලෙක්. ඔහු උසස් අධ්‍යාපනය හදාරනවා. ඔහු තමන්ගේ අම්ම මැරුණට පස්සේ දිගු කාලයකින් ගෙදර ගිහින් නැහැ. මොකද ඔහු ගොඩක් තරහින් ඉන්නේ තමන්ගේ පියා, අම්ම මැරිලා මාස 10ක් වගේ කෙටි කාලයකින් දෙවැනි කසාදයකුත් සිදු කර ගැනීම ගැන. කොහොම වුණත් නත්තල වෙනුවෙන් ගෙදර එන්න ඔහුව කැමති කරව ගන්න ඔහුගේ පියා සමත් වෙනවා. ඒ වෙනුවෙන් ජේක්ට අල්ලසක් විදියට බොහොම වටින porsche කාර් එකක් ලබා දෙන බව පොරොන්දු වෙන්නත් ජේක්ගේ පියාට සිදුවෙනවා.
කොහොම වුණත් අන්තිමේදී ගෙදර එන්න ලෑස්ති වෙන ජේක්ට නොසිතු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඔහුගේ ලොකුම තරඟකාරය(පෙම්වතිය වෙනුවෙන්) වෙන එඩ් මෑන් ඇතුළු පිරිස ඔහුට පහර දීල නත්තල් සීයෙකුගේ ඇඳුමක් ඇඟට අලවල බොහොම ඈතින් පිහිටි කාන්තාරයක ඔහුව අතඇරල දාල එනවා. දැන් ඔහුට අතේ සල්ලිත් නැතිව ගෙදර එන්න විදියක් හොයාගන්න වෙලා. ඒවගේම හරියටම නත්තල් සන්ධ්‍යාවේ 6:00 වෙද්දී ඔහු ගෙදර ආවේ නැත්නම් ඔහුට porsche එක ලැබෙන්නේ නැති බව තමයි ඔහුගේ පියා කියල තියෙන්නේ. ඉතින් ඔහු පයින්ම ගෙදර එන්න පිටත් වෙනවා. මේ එන අතරතුරේදී ගොඩක් දේවල් සිදුවෙනවා.
ඔහුට වෙලාවට ගෙදර එන්න පුළුවන් වේවිද? ඔහු ගෙදර එන අතරතුරේ සිදුවෙන දේවල් මොනවද? ඔයාල ෆිල්ම් එක බැලුවොත් ඒ ප්‍රශ්න වලටත් උත්තර ලැබේවි. එහෙනම් ගිහින් එන්නම්.
හැමෝටම සුබ නත්තලක් වේවා!
392b4cbcbe6c3a40f766eee2075a8b2a786c1b76 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
538 downloadsDownload Ill-be-home-for-christmas-1998.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “NCJD ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
NCJD
Subtitles
28 comments
mahesh
quik
thannks
nipuna prasad
hamotama suba nathhalk weywa!
tharanga
නත්තල් දවසේ මේ ඒකටම හරියන්න දීලා නේ
සුභ පැතුම්!
සමීර චතුරංග
හැමෝටම සුබම සුබ නත්තලක් වේවා...
isuru
ඔබටත් සුබ නත්තලක් වේවා! :P
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! :Pasiri
magenuth naththala samarana hamotama suba pathum ae wagema sub akatath thankssss
rusuru | රුසිරු
සුබ නත්තලක් වේවා!!!!! :D
ccnp
Thanks
Siraj
නියමයි සහෝ.
සුපිරි නත්‍තල් තෑග්‍ග.
සබ් එකට ස්‍තූතියි.
බයිස්‍කෝප් එකේ යාලුවන් හැමෝටම , ෴සුභ නත්‍තලක් වේවා!෴geeth
bohoma sathutui
හර්ෂ ලහිරු
සුභ නත්තලක් වේවා හැමෝටම :D :D :D
ස්තුතියි සහො සබට :P ජයjack
නියමයි යාලුවා ස්තුතියි සබ් එකට
** සුභ නත්තලක් වේවා **
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...mudiya / මුදියා
හැමෝටම සුභ නත්තලක් වේවා.
මේ නත්තල් කතා නම් කියල වැඩක් නෑ සුපිරි.
ඒ නිසා දෙපාරක් හිතන්නෙ නැතිව බාන්න දැම්ම.
තවත් මේ වගේ ලස්සන නත්තල් ෆිල්ම් තියෙනව.ඒවත් පුළුවන් නම් දෙන්න.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!Lakmal
thanxxxx bro...
ශාන් විමුක්ති [විමා]
උපිසීරසට බොහොම ස්තුතියි සහෝදරයා :)
ශාන් විමුක්ති [විමා]
ඒ වගේම සුබ නත්තලක් වේවා
නවීන් රන්දික
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි!
සැමටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා!නලින්
ස්තුතියි සහෝ
ජය වේවා!
“චූටී මල්ලි”
'''''''''''' සැමට සුභ නත්තලක් වේවා '''''''''''''
එල එල මචන්
අද වගෙ
දිනයකට
කියාපු බඩුවක් නොවැ
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි NCJD සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!!ජය෴෴ :P :P
ARA
සුබම සුබ නත්තලක් වේවා…
Sanjaya
Me wage Tawa Sub Karannata Niduk nirogi Suwa Lebewa Saho....
Dharshana..
Thanks...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ela suba naththakak hamotama