මුලින්ම අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් අපේ සහෝදර සහෝදරියන්ටත් සුබ නත්තලක් වේවා! නත්තල කියන්නේ හුදෙක්ම ක්‍රිස්තියානි ආගමට අයිති දෙයක් වුණත්, ඕක පසුකාලීනව සෑඹ ආගමකටම වාගේ අයිතියක් වන්නට පටං ගත්තා. අයිතියක් කිව්වට අයිතියක් නෙමෙයි. නිකං ඒක සරමන්න පට…

මුලින්ම අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් අපේ සහෝදර සහෝදරියන්ටත් සුබ නත්තලක් වේවා!
නත්තල කියන්නේ හුදෙක්ම ක්‍රිස්තියානි ආගමට අයිති දෙයක් වුණත්, ඕක පසුකාලීනව සෑඹ ආගමකටම වාගේ අයිතියක් වන්නට පටං ගත්තා. අයිතියක් කිව්වට අයිතියක් නෙමෙයි. නිකං ඒක සරමන්න පටං ගත්තා. ගොඩක්ම පොඩි දරුවන් ආස වුණා නත්තල් සීයට. මම ඉතිං නත්තල ගැන ගොඩක් කියන්න දන්නෙ නෑ. කොහොම හරි මේ නත්තලට මෙන්න මගේ ගානේ පොඩි ඇනිමේෂන් චිත්‍රපටියක්.
කතාව ගෙතෙන්නේ ග්‍රෝචි කියලා කෙනෙක් වටේට. නත්තලට මෙයා අකමැතියි. කොටින්ම කියනවනම් මෙයා හැම දේකටම අකමැතියි. නත්තල දවසට අඩුම මෙයාගේ ගෙදර බල්බ් එකක්වත් දාලා නැහැ. ඉතිං මේ නත්තලේ සැබෑ අරුත මොකක්ද, මොකක්ද මේ ග්‍රෝචිට වෙලා තියෙන්නේ කියලා දැනගන්නයි, තේරුම් කරලා දෙන්නයි පපා කියලා ඉන්න මේ ස්මර්ෆ්ලාගේ වැඩිහිටියා යම් කිසි මායාවක් මඟින් ග්‍රෝචිට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා.
ඉතින්, බලන්න කියලා ආරාධනා කරනවා. සතුටින් අවුරුද්ද අවසන් කරන්න. අලුත් අවුරුද්දත් සතුටින් ආරම්භ කරන්න. ජයවේවා!!!!!
C62E9D08F842D02011B835DCEFFBB98446EF3A5F F008440E2F60ABE6300F72F5E5C6F2B0783D4D4C 18b238ca9a6816f4452597cd6429b40e4f092e8b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
909 downloadsDownload The-Smurfs-A-Christmas-Carol-2011.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
24 comments
ශාන් විමුක්ති [විමා]
wow
Thxzzz
asiri
Bohoma pin
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි උපසිරැසියටනලින්
ස්තුතියි කිනා
ජය වේවාisuru
හැමෝටම සුබ නත්තලක් වේවා! :P
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! :PNisal Lakshan
maru maru thankxx theluguwakuth puluwannam denna.
Amil
Thanks Macho Sub ekata…
Marry Christmas…“චූටී මල්ලි”
එල එල කිනා
ඔබටත් සුභ නත්තලක් වේවා
සබට තුති
ඔබට ජය.....Gihan
http://kickass.to/home-alone-collection-1-4-dvdrips-t292776…
menna me tike sinhala sub denna puluvanda?
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!!ජය෴෴
mudiya / මුදියා
මෙන්න කිනත් ගෙනල්ල සුපිරි භාණ්ඩයක්.
නියමයි මචං.
අනිව බෑමක්.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.දුලාජ්|Dulaj
බොහෝම ස්තුතියි උපසිරැසියට
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
nalaka
thnkas kina..jaya wewa..
වරුණ නිරෝෂණ
සමර්ෆ්ලාගේ කතා හරිම ආසාවෙන් පොඩිකාලෙදිත් බැලුවේ... ඉතින් මේකත් බලන්නයි හදන්නේ... බොහොම් ස්තුතියි චලිදු සහෝ සිංහලෙන් උපසිරැසි ගැන්නුවාට....
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanusha
Ado smurfs 3 dapanko ban
HummerDanu
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අනේ කිනා පප්පා නත්තල් තෑගී ගෙනල්ලා
තෝයි තෝයි
බෝම ඉත්තුතියි තිනා මාමේ!